වාහනයක් විකිනිම
මචන් මම වාහනයක් විකුනන 1st time. Experience තියෙන අය කියනවද මොනාද tips කියලා. මගේ කාර් එක ගැන කිව්වොත් හොදම තත්වයේ තියෙනව. කිසිම බොරුවක් වන්චාවක් කිරිමට අවශය නැත. එ උනාට Advertise කරාම ගොඩක්ම කතා කරන්නේ වාහන බිස්නස් කරන පොරවල්. උන් වහනේ ගැන කියන දෙවල් ඇහුවම වාහනේ නිකන් දෙන්න හිතේනවා. මොනවා උනත් මචන් අපෙ දේයක් සාදාරන මුදලකට විකුන ගන්න අපිටත් ටිකක් මොලේ කල්පනා කරලා පැලැන් කරන්න වෙනවා. Experience තියෙන යාලුවො කියමු බලන්න ඔයලගෙ අත්දැකිම් සහා උපක්‍රම.
තව දෙයක් trail එකක් යන්න දෙනකොට මොනද අපි කරන්න ඔනේ.