වාහනයක් විකුනා ගන්න හෙල්ප්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මස්සිනාගෙ Hyundai sonata කාර් එක විකුණනවා. නඩත්තු කරන්න අමාරු නිසා දෙන්නෙ. sale 1 කටත් දැම්මා, ඉල්ලන්නෙ 12, 11 වගෙ. ඒත් ඇඩ් බැලුවම ඔක්කොම යන්නෙ 20 පැනලා. අපි 17කට දෙන්නත් try කලා ඒත් දෙන්න බැරි වුනා.

    උපදෙසක් දීපල්ලකො.
    Hyundai Sonata 2001
    Auto
     
    • Like
    Reactions: Solo Rider

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ලන්කාවෙ පහල මැද පන්තියෙ එකෙක්ට වාහෙනයක් කියන්නෙ සාපෙයක්. ලොකෙට පොශ් පෙන්නන වාහන ගනිපු පිස්සන්ට හොද වැඩෙ, මම නම් බොම්බෙ ගහපු ගමන් කාර් කබල අඩුවට දිලා දාල එ සල්ලි ව්‍යාපාරෙය දාල වාහනෙ වගෙ 8 ගුනෙයක් කැශ් කලා එකෙන්, බොම්බෙ වැදුනු ගමන් මම නම් දැන ගත්තා ටොපිය තමයි කියලා,

    අපෙ මෙ ලොන් පම්ප් ඉකොනොමි එක වැටෙනවා මම ටෙක් එකෙ උගන්න්න කාලෙ 2008-2010 එකෙ කොල්ලන්ට කිව්වෙ, චන්ද 25ක් ගන්න කොටි ගානක ලොන් වලින් කැලෑ පාරවල් කොන්ක්‍රිට් කරනවා, මොලෙ කචල්ද? සල්ලි විසි කරනන තියෙන රටවලවත් එහෙම කරන්නෙ නැ, මුන්ට පිස්සු.. දැන් ඉතින් ඉවරයි,,
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,150
    3
    118,917
    113
    Gampaha
    හුන්ඩායි, කියා වගේ වාහන දාපු සැනින් විකිණෙන්නෙ නෑ.... දැන් කාලෙ විතරක් නෙමෙයි ඉස්සරත් එහෙමයි.

    ඇඩ් කරල තියන්න. ෆස්ට් වෙහිකල් එක ගන්න හොයන පරාණයක් ගාණට සෙට් වෙලා බැල්ම දානකල් තියාගෙන ඉන්න වෙනව...
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Add wala ganan thibbata eee ganan walata vikinenne nethuwa athi

    daala thiyana parana add walata call karala balanna
    vikinunaada
    kiyatada vikinune kiyalaa
    ethakota adahasak ganna puluwan
    Masa 3k Parana and ekakata Katha kara pora 15kata dennam kiwwa.
     
    • Like
    Reactions: amino

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Add thibbata ban e ads wala ganan walata wikinenne na ithin.

    Oka nam denna ithn amaru wei hethu godak nisa.

    20 years parana japan nam awulak na. Korean market nane lankawe.
    Oke thel karanne nane, me kale case.
    Ganna ekaata oka denna wenne thawa parana wela. u hira wenawa.
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,176
    4,437
    113
    මස්සිනාගෙ Hyundai sonata කාර් එක විකුණනවා. නඩත්තු කරන්න අමාරු නිසා දෙන්නෙ. sale 1 කටත් දැම්මා, ඉල්ලන්නෙ 12, 11 වගෙ. ඒත් ඇඩ් බැලුවම ඔක්කොම යන්නෙ 20 පැනලා. අපි 17කට දෙන්නත් try කලා ඒත් දෙන්න බැරි වුනා.

    උපදෙසක් දීපල්ලකො.
    Hyundai Sonata 2001
    Auto
    ඔකේ ඇත්ත ගානනේ බන් 10 11 කියන්නේ උබට පාඩුත් නැනේ දීල දාපන්
     
    • Like
    Reactions: kandahar

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,956
    3,002
    113
    oya godak aduwata illanne sale karayo. oke thel case nisa danna ekek ganne nh. eka nisa tikak kal balan inna wei wikunaganna.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,008
    12,098
    113
    issara indan Toyota Allion, Premio wath 1.8L eka wikuna ganna baha. 1.5L ekata wada hena aduwata illanne..
    umbe me fuel case asse 2L korean ekak wikunanna katha karanawa..

    salli hadissiyak naththan thiyaganin.. kalayak balan innawa wei hari buyer kenek enakan..
    godak ewun gedara duwana wahane boruwata loku ganak ad dala thiyan innawa hawek awoth allala denna.. unta wikunanna uwamanawak naha..
    e price walata aththata denna baha..
     
    Last edited:

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,398
    113
    මස්සිනාගෙ Hyundai sonata කාර් එක විකුණනවා. නඩත්තු කරන්න අමාරු නිසා දෙන්නෙ. sale 1 කටත් දැම්මා, ඉල්ලන්නෙ 12, 11 වගෙ. ඒත් ඇඩ් බැලුවම ඔක්කොම යන්නෙ 20 පැනලා. අපි 17කට දෙන්නත් try කලා ඒත් දෙන්න බැරි වුනා.

    උපදෙසක් දීපල්ලකො.
    Hyundai Sonata 2001
    Auto
    Ammo ... Gal maranayak
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,240
    113
    34
    Kalutara
    Masa 3k Parana and ekakata Katha kara pora 15kata dennam kiwwa.
    හරිනේ ඉතින්. මාස තුනකිනුත් විකිණිලා නෑනේ. තවත් මාස තුනකින් කතා කරලා බලපන්. ඌ හෝම් ඩිලිවරි කරලා දෙන්නත් අහයි.