වාහනයක ඉන්ධන භාවිතය අඩු කර ගැනීමට

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    okkoma aththa eth 100ta wada giyama thel wediyen pichchenawa kiyana eka depend wenawa wahane anuwa... podi engine tiyana wahana walata ehema unata loku engine walata eka prasnayak naha.. speedometer ekata wada wadagat wenne RPM gaana :D

    anyway valuable post :)
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    මෙ කාලේ හැටියට හුගක් වැදගත් තේරෙඩි එකක්.තැන්ක්ස් දැමිමට....කටිටිය කියනවා ෆුල් ටැන්ක් තෙල් ගහලා දුවනකොටත් තෙල් හොදට කරනවා කියලා.මම ඇත්තද නැත්තද කියලා දන්නේ නැ..

    හැබැයි මචන් full tank ගැහුවම වාහනේට තෙල් වල බරත් ඇදගෙන යන්න වෙනවා නේද? මට හිතෙන්නේ half tank වගේ ගහන එක තමයි most efficient
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Good Post... :)
    TFS
    11.gif
     

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    baila nogaha idin ban 5. අධික වේගයෙන් යාම නුසුදුසුයි.

    පැයට කිලෝමීටර් 90ක (90 km/h) වේගයට පසුව අධික ලෙස ඉන්ධන වැය වේ. 110 km/h කදීට වඩා සියයට 25ක් පමණ ඉන්ධන ප්‍රමාණයක් අඩුවෙනුයි 90 km/h දී වැය වන්නේ.

    bambuwa thama itin 90n passe tel pichenwa wado kiyana eka nam, nikan baila nogaha hitapan machan...
     

    raveenrdk

    Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර