good
Good post
++
thanks.. 5+

good
Good post
++
thanks.. 5+

අධික වේගයෙන් යාම නුසුදුසුයි.
පැයට කිලෝමීටර් 90ක (90 km/h) වේගයට පසුව අධික ලෙස ඉන්ධන වැය වේ. 110 km/h කදීට වඩා සියයට 25ක් පමණ ඉන්ධන ප්රමාණයක් අඩුවෙනුයි 90 km/h දී වැය වන්නේ
............................................................................................
උඹ මේ කියල තියෙන කතාව හැම වාහනේටම අදාළ නෑ කියල දන්නවද ???????
toypta premio / benz / bmw වගේ වාහන වල හොඳට පෙට්රෝල් වැඩ කරන්නේ 80 පැන්නුවාට පස්සේ ..
toypta premio එකක් සහ පරණ benz එකක් ගෙදර තියෙන්නේ .. ඒ නිසා අත්දැකීමෙන් කියන්නේ .. premio එකේ නම් digital meter එකේ පෙන්නන නිසා හොඳටම තේරෙනවා ....

Niyamai....
bump
එල කිරි
ටී එෆ් එස්![]()