ගන්න වාහනයක් සෙට් වුනා. ඔක්කොම බලලා මිකැනික් කෙනෙක්ට කියලා ටෙස්ට් කරලා තියන්නෙ. එකම එක අව්ලයි තියෙන්නෙ පොතේ තියන පාට මාරු කරලා ඒත් පොත අප්ඩේට් කරලා නෑ. මේක ට්‍රාන්සර් කර්ද්දිම හදාගන්න පුලුවන්ද නැත්නම් වෙනම කට්ටක් කන්න වෙන වැඩක්ද?
DMT වෙබ්සයිට් එකේතියන විදියට පාට මාරු වෙනවනම් CMT-72 ෆෝම් එකත් එක්ක CMT-130 පරීක්ශක සහතිකයත්ඕනෙ කියලා. ඒත් CMT-130 ෆෝම් එකේ පාට ගැන සඳහනක් නෑ.
CMT-130: http://www.dmt.gov.lk/web/images/stories/document/cmt130.pdf
මේකට මොනවද කරන්න පුලුවන්. පාට මාරු කරන් නැතුව නිකං ට්‍රාන්සර් කරලා පස්සෙ පාට අප්ඩේට් කරන එක අව්ල් ද?