වාහනයට තියෙන ආදරේ

Nash_Node

Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    මචන්ලා ගෙදර පාවිච්චියට මරුටි කාර් එකක් ගෙනාව . පාවිච්චි කරපු එකක් ගෙනාවේ. ඒ උනාට අලුතෙන් ගත්තා වගේ තියෙනවා. කලින් අයිති කෙනා පාවිච්චි කරලා නෑ වැඩිය.
    මම කාර් එක ගෙනාවේ හෙන ආසාවෙන්.
    පොඩිම හීරීම් කිහිපයක් ඇරෙන්න වෙන මුකුත්ම අඩුපාඩු තිබ්බේ නෑ.

    මම කාර් එක ගොඩක් පරිස්සමෙන් තමා පාවිච්චි කරන්නේ. පොඩි හරි හීරිමක් උනොත් මගේ හිතට හෙන අවුල්. දවසක් දෙකක් අවුල් ඒකට :(:(

    දැන් අවුරැද්දක් විතර වෙනවා ගෙනල්ලා. කොච්චර පරිස්සම් කරත් මගේ අතින් පේන්ට් එකේ සීරීම් තුන හතරක් වෙලා. සමහර ඒවා නවත්තලා තියෙද්දි හරි වෙච්ච ඒවා. මට ඒවට හෙන අවුල් මචන්ලා. ගේනකොට තිබ්බ නැති ඒවනේ.

    දවසක් ගමනක් යද්දි අපේ වාහනේ ගිය කෙනෙක් කිව්ව ලග පාරක් තියෙනවා ඒකෙන් යමු කියලා. පාර ලග උනාට වලවල් හෙනට. මට වලවල් ගොඩේ දාන්නත් ලෝභයි. ආව නිසා හෙමීට ගියා. ඒ ටික ගියර් මාරැ කර කර ගියේ හෙමින්. ක්ලච් එක පාගන්න ඇති 100 පාරක් වගේ. යන්න ගිය පාරේ ගියා නම් වාහනේට ගානක් නෑ මට ඒකට අවුල් ඉතිං.

    කොච්චර පරිස්සම් කරත් පාචිච්වි කරද්දි පොඩී සීරීම්, සමහර කෑලි මගේ අතින් damage වෙලා දුක හිතෙනවා. පරිස්සම් කරනවා වැඩි කම හින්දද මන්ද බං :no: ( මීට කලින් බයික් එකෙත් වැඩි හොදට කියලා හොදට තිබ්බ පොක් ඔයිල් සීල් දෙකට කම්පැනි දෙකක් දාන්න ගිහින් ඔයිල් මාරැ කරන වෙලේ අන්තිමට ඔයිල් ලීක් වෙලා නැති ලෙඩක් දා ගත්තා. හෙන අවුලෙන් ඒ ටිකේ හිටියේ.)

    මම ලොභයෙක් කියල උබලට හිතෙයි. එහෙම නෑ අනිත් දේවල් වලදි.
    මම වාහනේ ට ගොඩක් ආදරේ කරනවා කියලයි මට හිතෙන්නේ
    සමහරැ වාහන කිසි සැලකිල්ලක් දක්වන්නේ නැතුවා පාවිච්චි කරද්දි මට පුදුමයි බන්. මට නම් අනුන්ගේ එකක් උනත් වලකින් දාන්නවත් හිතෙන්නේ නෑ හයියෙන්:no:

    හැම දේම අනිත්‍ය කියල දන්නවා. පාචිච්වි කරද්දි සවුත්තු වෙනවා කියලත් දන්නවා බන්. ඒත් අනේ මන්දා
    වෙලාවකට හිතෙනවා පරණ එකක් ගත්ත නම් සවුත්තු වෙද්දි දුකක් නෑ කියලා...

    තිබ්බත් දුකයි නැතී උනත් දුකයි බන්

    උබලටත් මෙහෙමද??:dull::dull:

    Bro... your vehicle is a TOOL that you use to get from point A - to point B ...

    thats it

    Just make sure the vehicle is upto date with it's service and replace broken or worn out parts

    Any attachment other than that is just fucking crazy and insane...

    you use it...and sell it...

    thats it.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,614
    113
    මචන්ලා ගෙදර පාවිච්චියට මරුටි කාර් එකක් ගෙනාව . පාවිච්චි කරපු එකක් ගෙනාවේ. ඒ උනාට අලුතෙන් ගත්තා වගේ තියෙනවා. කලින් අයිති කෙනා පාවිච්චි කරලා නෑ වැඩිය.
    මම කාර් එක ගෙනාවේ හෙන ආසාවෙන්.
    පොඩිම හීරීම් කිහිපයක් ඇරෙන්න වෙන මුකුත්ම අඩුපාඩු තිබ්බේ නෑ.

    මම කාර් එක ගොඩක් පරිස්සමෙන් තමා පාවිච්චි කරන්නේ. පොඩි හරි හීරිමක් උනොත් මගේ හිතට හෙන අවුල්. දවසක් දෙකක් අවුල් ඒකට :(:(

    දැන් අවුරැද්දක් විතර වෙනවා ගෙනල්ලා. කොච්චර පරිස්සම් කරත් මගේ අතින් පේන්ට් එකේ සීරීම් තුන හතරක් වෙලා. සමහර ඒවා නවත්තලා තියෙද්දි හරි වෙච්ච ඒවා. මට ඒවට හෙන අවුල් මචන්ලා. ගේනකොට තිබ්බ නැති ඒවනේ.

    හිත අවුල් කරගන්න දෙයක් නෑ, නෝමල් පාවිච්චි කරද්දී වෙන හීරීම් හදාගන්න පුළුවන් ගෙදරින්ම.

    වතුර ටිකක් ගෑවම නොපෙනී යන හීරීම් යවන්න පුළුවන් Rubbing compound / Polish වලින්. ebay එකෙන් ගෙන්නගන්න. මේක තමයි ලාබම එක

    https://www.ebay.com/itm/Repair-Kit...h=item282c8067f0:g:UcoAAOSwcdxcEL6w:rk:1:pf:0

    පේන්ට් එක Primer එක ළඟට යනකං හීරිලා නම් Paint code එකට Touch-up kit එකක් ගන්න මේ වගේ

    https://www.ebay.com/itm/SMART-30ml...h=item4b254d86fd:g:LlIAAOSw7RdZu~Z9:rk:2:pf:0

    දවසක් ගමනක් යද්දි අපේ වාහනේ ගිය කෙනෙක් කිව්ව ලග පාරක් තියෙනවා ඒකෙන් යමු කියලා. පාර ලග උනාට වලවල් හෙනට. මට වලවල් ගොඩේ දාන්නත් ලෝභයි. ආව නිසා හෙමීට ගියා. ඒ ටික ගියර් මාරැ කර කර ගියේ හෙමින්. ක්ලච් එක පාගන්න ඇති 100 පාරක් වගේ. යන්න ගිය පාරේ ගියා නම් වාහනේට ගානක් නෑ මට ඒකට අවුල්

    යට වැදුණේ නැත්නම් වලවල් වලින් හෙමින් ගියා කියල වාහනේට ආපදාවක් නෑ :)

    කොච්චර පරිස්සම් කරත් පාචිච්වි කරද්දි පොඩී සීරීම්, සමහර කෑලි මගේ අතින් damage වෙලා දුක හිතෙනවා. පරිස්සම් කරනවා වැඩි කම හින්දද මන්ද බං

    දුක හිත හිත ඉඳල වැඩක් නෑ Damage වෙලා නම් අළුතින් දාගන්න තියෙන්නෙ :dull:

    මම ලොභයෙක් කියල උබලට හිතෙයි. එහෙම නෑ අනිත් දේවල් වලදි.
    මම වාහනේ ට ගොඩක් ආදරේ කරනවා කියලයි මට හිතෙන්නේ
    සමහරැ වාහන කිසි සැලකිල්ලක් දක්වන්නේ නැතුවා පාවිච්චි කරද්දි මට පුදුමයි බන්. මට නම් අනුන්ගේ එකක් උනත් වලකින් දාන්නවත් හිතෙන්නේ නෑ හයියෙන්:no:

    උබලටත් මෙහෙමද??

    තමන්ගෙ වාහනයක් සැලකිල්ලක් නැතුව පාවිච්චි කරන උන් සෑහෙන අඩුයි - හිටියත් ඒ වාහනයක් අරන් අනිත් පැත්තට ලාබයක් තියල ඒක විකුණන්න ඉක්මන් එකේ ඇඩ් එකක් දාල වාහනේ පදින උන්. :lol:

    මේ බ්ලොග් එක කියවන්න, Vehicle Enthusiast කෙනෙක් කියන්නෙ කොහොම කෙනෙක්ද කියල තේරෙයි :)

    http://carpissuwa.blogspot.com/

    මේකත්

    http://aluthcar.blogspot.com/2016/07/blog-post_21.html
     
    Last edited:

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Hapo owa hithannama epa ban. Mage wagane podi podi seeril tikak tibila compant dala hena ganak wyadam
    Karala hadan awa satyak na. Bike ekak atilluwa eye buffer eke. Ohima tamai ban. Hithannama epa.