වාහනය හැප්පුනොත් කරන්නෙ මොකක්ද...?

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    වෙන මොනවා කරන්නද....?? කාටවත් කරදරයක් නැත්නම්, ඉන්ෂුවරන්ස් එකට කෝල් එකක් දාලා, උන් එනකම් බලන් ඉන්න එක තමා කරන්න වෙන්නේ.... :)
    :yes::yes::yes::yes::yes:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,210
    18,841
    113
    අදාල නෑනේ
    කරන්න ඕන දේවල් හැමෝම කිවත් අද කාලෙ කොල්ලෙක්/කෙල්ලෙක් අතින් වාහනේ හැප්පුනොත් වෙන්නෙ මෙන්න මේ දේවල් ටික.

    1.හැප්පුන තැන facebook එකේ check-in කිරීම.
    2.යහළුවන් සසල වන ආකාරයේ status update එකක් දැමීම.
    3.මුලින්ම තමන් විසින් එයට Like එකක් දැමීම.
    4.අනතුරේ චායාරූප facebook එකට දැමීම,
    5.අනතුරක් වී නම් ඉක්මන් සුවය පතා facebook හි share පූජා පවත්වන අයට ස්තූති කිරීම.
    6.වෙලාවක් තිබුනොත් ඉන්ෂුවරන්ස් කම්පනි එකට කතා කිරීම
    7.සුළු තුවාල වී ඇත්නම් බැන්ඩේජ් බැඳ කිහිලි කරු වලින් ඇවිදින චායාරූප upload කිරීමෙන් පෙම්වතියන් නොමැති අයහට ඉන්ෂුවරන්ස් මගින් මුදල් ලබාගන්නවාට වඩා මාහැඟි ප්‍රතිපල ලබාගත හැක. ;)

    :lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,645
    28,653
    113
    Onna mata wuna seen ekak-
    Dan maasa keepayakata kalin bike kaarayek kadaagena awilla control nathuwa mage vahane pitipasse buffer eka wadduwa.Uge nam kisima damage ekak naa(mokada uge tire eka wadune)habai ithin mage wahane nam pitipasse buffer eke loku crack ekak.Onna ithin mama vahanen bassa gaman muu sorry sorry gaanawa.uu podi kollek license gatha gaman wage eka hinda mamath muta wadiye sadde daannna giyenaa.
    Ithin muu mata kiyanawa "ane aiya mata thiyenna 3rd party insurance ekak.Habai aiya repair eka karala mata gaana kiyanna mama gevannam kiyala."Ithin mama police report ekak daamu kiwwahama muu kiyanawa uu inne aluthgama kiyala polici giyoth uta yanna godak raa wenawa kiyala(happune 6.30 withara kohuwala pathe)Ithin mama muta anukampaa karala muge nama,address,id number liyagena yanna dunna.
    Ithin mama pahuwadaa mama danna garage ekakata wahane genihilla pennuwahama un kiyanawa repair eka fiber paasala paint eka gaala ganna kota rupiyal 8000 withara wei kiyala.
    Ithin mama uta call kara.Muuu ganne naa.Kohoma hari muta oyawage call 4k 5k dunnahama uu aran kiyanawa.Ane aiye apita me maase padi thama hambawune naa.Mama sure ekata labana maase dennam kiyala.Ithin mama muta kiwwa mata adumagaane 4000k wath deepan kiyala uu ithin uu gaawa salli naa kiya kiya adanawa.Anthimata mama wade atha ariya athin gewagena repair eka karagatha.:growl::(

    Me kathawen kohomahari mama igenan gatha paadama thamai Happuna gamam ma polici gihilla police report ekak file karanna one kiyana eka.

    Pisso wage awilla pitipassen anala oka thamai bike karayo three wheel karayo daana aluthma potha. ane aiye salli naha, thaththa marila, amma marila, nangita asaneepai api duppath kanna naha.etc
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    සාම දානෙ නෙමෙයි මොන දානෙ උනත් පොලිසියේ ඇන්ට්‍රියක් දාලා සාමදාන වෙන්න..
    මට ඔහොම සාමදාන වෙලා දෙපාරක් කෙල උනා..
    විස්තරේ පස්සේ වෙලාවක කොටන්නම් දැන් වෙලාව මදි..
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    If you involved in an acciden????

    First thing you should do when you had an accident is ""STOP THE VEHICLE""

    I've read through all the nine pages in this thread, but nobody mention that.
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    වෙන මොනවා කරන්නද....?? කාටවත් කරදරයක් නැත්නම්, ඉන්ෂුවරන්ස් එකට කෝල් එකක් දාලා, උන් එනකම් බලන් ඉන්න එක තමා කරන්න වෙන්නේ.... :)
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    උසාවියේ වරදකරු උනාම අනතුරක් වලක්වා ගෙනීමට නොහෙකිවීම කියල 5000 ක් දඩ ගහනවා.. හෙබෙයි එක ලාබයි 45000ක් ගෙවනවට වඩා.. අනිත් කෙනා අයෙත් insurance comany එක්ක අයෙත් නඩුවක් දාලා claim එක ගන්න ඕනේ...

    ඔයා කරලා තියෙන විදිහ හරි..:yes:




    mekedi insurance comany ekata nadu danna lawyer lata gewanna ehema api wiyadam krana oni neda ewata loku ganak , kale kanna ehema wenwa neda godak kal :eek:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,255
    1
    101,097
    113
    34
    Kalutara
    සාම දානෙ නෙමෙයි මොන දානෙ උනත් පොලිසියේ ඇන්ට්‍රියක් දාලා සාමදාන වෙන්න..
    මට ඔහොම සාමදාන වෙලා දෙපාරක් කෙල උනා..
    විස්තරේ පස්සේ වෙලාවක කොටන්නම් දැන් වෙලාව මදි..
    අවුරුදු තුනක් ගියා,. දැන්වත් කොටපන්, :P
     

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    mona de unath insurance ekata cl karala lagama police ekara report karala eke copy ekka ganna.. nathnm claim gaddi lede.. mamath kipasarayak una
     
    Last edited: