වාහනවල ඉදිරි වීදුරුවේ දොස්තර, ඉංජිනේරු, VIP ද&

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,302
    896
    113
    Thama math hoyanooo....
    පොලිස්පති කොහොමද නීති පනවන්නෙ. එක්කො පොරට ආපු නියොගයක් ක්‍රියාත්මක කරන්න කියල උපදෙස් දෙන්න පුලුවන් පොලීසියට නැතුව නීති දාන්න පොරට බෑ.

    Gemunu says:
    November 5, 2013 at 9:23 am

    IG has no right to issue new laws in Srilanka. Only the Parliament and the high courts can issue new laws. SriLanka is not under Emergency law. So this is a Gon part joke from IG.

    New laws should be gazetted accordingly. This will end up being a practical joke.

    This law was there from some time. But never enforced. The article says that he instructed them to enforce it. I think that is in the power of IG.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    ඒ උනාට දොස්තර මහත්වරුන්ට මේ නීතිය අදාල නොවනවා නම් හොඳයි කියල මට හිතෙනව.

    magulak kata karanawa. un ape salli okkoma hooragena kala jeewath wena jathiyak. unge kisima manussa kamak ne. balapan hawasata oya kiyala dostara mahatturu channel centers wala inna widiha. ispiritale ledek ge athin wath allanne nethi un. channel center walidi ammo balanna one selakilla .
     
    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    magulak kata karanawa. un ape salli okkoma hooragena kala jeewath wena jathiyak. unge kisima manussa kamak ne. balapan hawasata oya kiyala dostara mahatturu channel centers wala inna widiha. ispiritale ledek ge athin wath allanne nethi un. channel center walidi ammo balanna one selakilla .
    :yes::yes::yes:
     
    exposer 22

    Member
    Apr 12, 2013
    9
    1
    0
    magulak kata karanawa. un ape salli okkoma hooragena kala jeewath wena jathiyak. unge kisima manussa kamak ne. balapan hawasata oya kiyala dostara mahatturu channel centers wala inna widiha. ispiritale ledek ge athin wath allanne nethi un. channel center walidi ammo balanna one selakilla .

    උන් මහන්සි වෙලා ඉගෙනගත්තේ , උන් කරන්නෙත් රස්සාවක්. කාලකන්නි කතා නොකිය හිටපන්.

    පිටරටකට ගිහින් බලපන් කිසි දෙයක් නිකන් දෙන්නේ නෑ, ඊරිසියා කරන්න එපා බන්. දොස්තර කියල ඇයි උන් විතරක් සමාජ සේවේ කරන්න ඕනද?

    උන් ඉගෙනගත්තේ මහන්සි වෙලා, දැන් සල්ලි හොයන්නෙත් මහන්සි වෙලා.

    තොපිලට නිකන් බෙහෙත් දෙනව මදිවට තව කැරි කතා කියන්නත් එනව
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    පොලිස්පති කොහොමද නීති පනවන්නෙ. එක්කො පොරට ආපු නියොගයක් ක්‍රියාත්මක කරන්න කියල උපදෙස් දෙන්න පුලුවන් පොලීසියට නැතුව නීති දාන්න පොරට බෑ.

    වාහනවල ඉදිරිපස වීදුරුමේ දොස්තරවරුන්, නීතිඥයින්, ඉංජිනේරුවන්, VIP, VVIP ආදී සලකුණු ප‍්‍රදර්ශණය තහනම් කිරීමේ නීතිය අද දිනයේ සිට දැඩිව ක‍්‍රියාත්මක කිරීමට පොලීසිය තීරණය කර තිබේ

    උඩින් දාලා තියෙන විස්තරේ හරියට කියවලා ඉන්න. අලුතෙන් නීති හදනවා කියලා පොලිස්පති කිව්වේ නැහැනේ. පොලිස්පති කියලා තියෙන්නේ සලකුණු ප‍්‍රදර්ශණය තහනම් කිරීමේ නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරනවා කියලයි. මේක හොඳ දෙයක්.
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo

    :yes::yes: