වාහනෙට වදින සින්හලු

lilman

Well-known member
  • May 10, 2009
    40,949
    54,520
    113
    Colombo
    මාත් වදින්නෙ නැ ඒත් වදින උන්ව අදාලත් නැ , ඒක උන්ගෙ පුද්ගලික දෙයක් , අනුන්ගෙ පුකවල් හොයන් නැතුව වැඩක් බලාගනින් ලාමක පොන්නයො

    පුස් සයිකලේට මිනිස්සු ඉස්සරහ වඳින්නෙ නැති එක නම් හොඳයි අයියෙ :)
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,116
    14,192
    113
    Dont laugh at someones faith machan.. you cant explain everything by our “Science”..
    ccuriosity machan

    Mn wadinne..ammatai thathatai witarai..wena eka paketa wadinne ne including kari gal thattayo

    තාත්තා නැ,අම්මට විතරයි.
    මන් නම් කැමති නැ මට කවුරුත් වදිනවා ට.අම්මට වදිනවා පොඩි කාලෙ ඉදන්ම වදින නිසා,මන් එහෙම නොකෙරුවොත් පොඩ්ඩක් හරි හිත රදෙයිනෙ.මන් පන්ඩිත වෙලා එක එක මත හදාගත්තට අම්මා තාත්තා ඉස්සරහ ලොකු මිනිහා වෙන්නෙ මොකටද.මගෙ ඊගො එක අම්ම තාත්තා ඉස්සරහ පහත දාගන්නවා මන්.

    අනික අම්ම දන්නවා මන් වදින්නෙ එයටා විතරයි කියලා,එකෙත් පොඩි විශෙශයක් ඇති එයාට
    ------ Post added on May 20, 2022 at 8:37 AM
     
    Last edited:
    • Like
    Reactions: kevin_levin

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Gobba sinhalu..:lol:

    Suddo yanakota niwata jathiyak ithuru karalane giye..un enakota kaanuwata bahinna one :lol: gedarata awoth ganita gahanna denna one :rofl:

    Oya genetics thamai thama enne...education is the only way to get them out of that mental slavery status..thama habai ehema un ithuru wela innawa...ekai karume...

    Un thamai maha rajano kiyala rajawaru uda thiyala puke aragena dan hamotama un nisa polim wala inna wela...

    Ponna hattha

    මාත් වදින්නෙ නැ ඒත් වදින උන්ව අදාලත් නැ , ඒක උන්ගෙ පුද්ගලික දෙයක් , අනුන්ගෙ පුකවල් හොයන් නැතුව වැඩක් බලාගනින් ලාමක පොන්නයො

    Tho wadinne rajapakshta witharai ne pons :lol:
    ------ Post added on May 20, 2022 at 8:56 AM
     
    • Love
    Reactions: Jim_Moriarty

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,580
    124,909
    113
    දෙහිවල
    (ඔව් පල්සර් පොන්ස් කෙනෙක්)

    @thaweesha මු තමයි පොර

    බයික් එකට නෙමේ, හැන්ඩ්ල් එක මැද්දේ තියෙන මහින්ද ගේ ෆොටෝ කෑල්ලට වැන්දේ
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    උබලා ගමනක් යන්න කලින් බයික් එකට වාහනෙට එහෙම වදිනවද බන්?අද කාලෙකින් කොලබ එන්න උනා,කොරොන නිසා WFH තාම.

    මන් ස්ටෙශන් එකට යද්දි එතන බයික් දාන තැනක් තියෙනවා,එතන පොඩ්ඩක් නැවතුනා.එතනට ආවා මහා කලු සින්හලයෙක්,රැව්ල වවලා එහෙම ඉදියෙ පොර.ටිකක් ලොකු සීන් එකෙ මගෙ දිහාත් බලලා උගෙ බයික් එකට නැග්ග.(ඔව් පල්සර් පොන්ස් කෙනෙක්).මු මෙන්න බන් හැඩල් එක අල්ල අල්ල තුන් පාරක් වැන්දා, අර ලොකු සීන් එකෙන්ම බයික් එක හරවලා අරන් ගියා.මට උ පව් කියලා හිතුනා බන්.ඇගපත් තිබ්බට හිත් හෙන ලාමකයි උන්ගෙ.
    ඌ පල්සර් දෙවියෝ අදහනවා ඇත්තේ
     
    • Like
    Reactions: Jim_Moriarty

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    උබලා ගමනක් යන්න කලින් බයික් එකට වාහනෙට එහෙම වදිනවද බන්?අද කාලෙකින් කොලබ එන්න උනා,කොරොන නිසා WFH තාම.

    මන් ස්ටෙශන් එකට යද්දි එතන බයික් දාන තැනක් තියෙනවා,එතන පොඩ්ඩක් නැවතුනා.එතනට ආවා මහා කලු සින්හලයෙක්,රැව්ල වවලා එහෙම ඉදියෙ පොර.ටිකක් ලොකු සීන් එකෙ මගෙ දිහාත් බලලා උගෙ බයික් එකට නැග්ග.(ඔව් පල්සර් පොන්ස් කෙනෙක්).මු මෙන්න බන් හැඩල් එක අල්ල අල්ල තුන් පාරක් වැන්දා, අර ලොකු සීන් එකෙන්ම බයික් එක හරවලා අරන් ගියා.මට උ පව් කියලා හිතුනා බන්.ඇගපත් තිබ්බට හිත් හෙන ලාමකයි උන්ගෙ.
    aththa kiyapan uba ube ammata huththa palenna hukana ekek neda? ammagen kiri biwwata huththa dakala paiya naginawa ne? anna ekai ubata meka terenne naththe. :rofl: :rofl:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    එව්වා ඉතින් පුද්ගලානුබද්ධයි. මම නම් කරන්නෙ නෑ පුරුද්දක් විදියට. දුරක යනව නම් එහෙම කරන අවස්ථා තියෙනවා. ඉස්සර තාත්තා ඩ්‍රයිවින් කියල දෙන කාලෙ වාහනේට නැග්ග ගමන් වැන්දෙ නැත්නම් ටං ගාල ඔලුවට පාරක් වදිනවා :D හැබැයි දැන් තාත්තවත් වඳින්නෙ නෑ එහෙම :D
     
    • Like
    Reactions: NRTG

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මම නම් කවදාවත් ඔය වැඩේ කරලනම් නෑ පුරුදු වෙන කාලෙවත්. අඩුම තාත්තා වත් කරනවා දැකල නෑ...

    නමුත් ඒ කරන අයගෙ හිතට මොකක් හරි ශක්තියක් විශ්වාසයක් දැනෙනව ඇතිනෙ ඒකෙන්.
    ඒකෙන් කියන්නෙ එයා ඔයාගෙ අනුකම්පාවට ලක්වෙන්න ඕනි කියන එකද?

    පල්සර් පොන්ස් කියන්නෙ මොකක්ද බන්.
    ඌට හාලි ඩේවිඩ්සන් ගන්න සල්ලි නැති නිසාද?
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,546
    5,507
    113
    Colombo
    උබලා ගමනක් යන්න කලින් බයික් එකට වාහනෙට එහෙම වදිනවද බන්?අද කාලෙකින් කොලබ එන්න උනා,කොරොන නිසා WFH තාම.

    මන් ස්ටෙශන් එකට යද්දි එතන බයික් දාන තැනක් තියෙනවා,එතන පොඩ්ඩක් නැවතුනා.එතනට ආවා මහා කලු සින්හලයෙක්,රැව්ල වවලා එහෙම ඉදියෙ පොර.ටිකක් ලොකු සීන් එකෙ මගෙ දිහාත් බලලා උගෙ බයික් එකට නැග්ග.(ඔව් පල්සර් පොන්ස් කෙනෙක්).මු මෙන්න බන් හැඩල් එක අල්ල අල්ල තුන් පාරක් වැන්දා, අර ලොකු සීන් එකෙන්ම බයික් එක හරවලා අරන් ගියා.මට උ පව් කියලා හිතුනා බන්.ඇගපත් තිබ්බට හිත් හෙන ලාමකයි උන්ගෙ.
    එහෙම පොන්න සිකයියො ඉන්නවා බන් මේ රටේ..ඒකනේ මේ ගොන් රටක් වුනේ...වඳින්න තමයි බලන් ඉන්නේ
     
    • Like
    Reactions: kolavari

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඔව් පල්සර් පොන්ස් කෙනෙක්
    ඌ උබව ගණන් ගත්තේ නෑ කියල ඇති උන හීනමනෙට උගේ වහෙනෙට හිනා වෙලා සතුටු උනාද ?
    නැත්නම් උබ හැම මිනිහ දිහාම බලන්නේ ඔහොමද ?
     
    • Like
    Reactions: Jim_Moriarty

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,470
    113
    ලංකාවෙ ඉන්නෙ කිසිම ආත්ම විශ්වාසයක් නැති උං බං
    පොඩි කාලෙ ඉඳලම වන්දෝල වන්දෝල
    එක එක විශ්වාස ඔලුවෙ ඔබල
    හැම දෙයක්ම එක්ස්ටර්නල් සුපර් පවර් එකකිං කර ගන්න ට්‍ර්‍යි කරන්න තමා පුරුදු වෙලා ඉන්නෙ