වාහනෙට වදින සින්හලු

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,116
    14,192
    113
    aththa kiyapan uba ube ammata huththa palenna hukana ekek neda? ammagen kiri biwwata huththa dakala paiya naginawa ne? anna ekai ubata meka terenne naththe. :rofl: :rofl:
    නුගත් කම ප්‍රදර්ශනය කරන්න එපා බන්.අවුරුදු ගානක් ඉස්කොලෙ ගියත් ඔයිට වඩා දෙයක් ගලපගන්න බැ නෙද 🤣පට්ට ගොඩයෙක් වගෙ පෙන්නෙ

    පල්සර් පොන්ස් කිව්ව් මෙකෙ එ නම ප්‍රසිද්ද නිසා වෙන හෙතුවකට,එක දන්න උන් ආතල් එක ගන්නවා,නැති උන් එකට ටිපර් වෙලා
    ------ Post added on May 20, 2022 at 1:27 PM
     
    • Like
    Reactions: kolavari

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ ෆොන්නයගේ කැත බලපංකෝ. වෙසක් එකට කට දෙපැත්තට දත් දෙකක් දාල ආලවකයට අන්දන්න හොඳයි🤣🤣🤣
    සීගිරියට යන පාරේ මේවගේ එකෙක් අඹල තියෙනවා බඩේ පිං කියල ගහල කටට කාසි දාන්න🤣
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    නුගත් කම ප්‍රදර්ශනය කරන්න එපා බන්.අවුරුදු ගානක් ඉස්කොලෙ ගියත් ඔයිට වඩා දෙයක් ගලපගන්න බැ නෙද 🤣පට්ට ගොඩයෙක් වගෙ පෙන්නෙ

    පල්සර් පොන්ස් කිව්ව් මෙකෙ එ නම ප්‍රසිද්ද නිසා වෙන හෙතුවකට,එක දන්න උන් ආතල් එක ගන්නවා,නැති උන් එකට ටිපර් වෙලා
    ------ Post added on May 20, 2022 at 1:27 PM

    Matath thiyenne pulsar ekak .:yes:

    Tipper wenne oya wage gahak dakkath wadina gobba pons la thamai :lol:
     
    • Like
    Reactions: Jim_Moriarty

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    මිනිස්සු 100%ක් logical වෙන්න ඕන වෙන්න කියල එකක් නැනේ බන්. එකෙන් අනුන්ට කරදරයක් නැත්තන් අපිට මොකද. යක්කු බුතයෝ කේන්දර ඇදහිලි ලංකාවේ විතරක් වෙන දෙයක් කියල හිතන් ඉන්නවනම් එක හෙන ගොන් කමක්. මන් කලින් වැඩ කරපු US agency එකට හදන්න එන ඇඩ් වලින් 50%කට වැඩිය මොකක්හරි supernatural බහුබුතයක් promote කරන එකක්.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    පොත් වලට වදින්නෙ ඉතින් සමහර උන්. ඒ වගේ තමයි.
    තේරුමක් නැති උනාට මානසිකව වැඩක් වෙනව ඕකෙන් විශ්වාසය තියනව නම්.
    සමහර උන්ට නම් OCD වගේ ඇති වැන්දෙ නැති උනාම.

    දික්වැල්ලය ලකුණු පහක් ගහල කුරුස විස්සක් විතර ගහන්නෙ ඉතින් ඒ වගේ තමයි. අපිට තේරුමක් නැති උනාට උගෙ විශ්වාසය නිසා ඌට මානසිකව ඒක help එකක් එනව. ඉතින් වරදක් නෑ.
     
    Last edited:

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,116
    14,192
    113
    පොත් වලට වදින්නෙ ඉතින් සමහර උන්. ඒ වගේ තමයි.
    තේරුමක් නැති උනාට මානසිකව වැඩක් වෙනව ඕකෙන් විශ්වාසය තියනව නම්.
    සමහර උන්ට නම් OCD වගේ ඇති වැන්දෙ නැති උනාම.

    දික්වැල්ලය ලකුණු පහක් ගහල කුරුස විස්සක් විතර ගහන්නෙ ඉතින් ඒ වගේ තමයි. අපිට තේරුමක් නැති උනාට උගෙ විශ්වාසය නිසා ඌට මානසිකව ඒක help එකක් එනව. ඉතින් වරදක් නෑ.
    එක නම් ඇත්ත,කිසි අවුලක් නැ.උබට තෙරෙනවනෙ ගොඩක් උන් මල පැනලා ඇයි එහෙම කරන්නෙ අහුවමම
    මිනිස්සු 100%ක් logical වෙන්න ඕන වෙන්න කියල එකක් නැනේ බන්. එකෙන් අනුන්ට කරදරයක් නැත්තන් අපිට මොකද. යක්කු බුතයෝ කේන්දර ඇදහිලි ලංකාවේ විතරක් වෙන දෙයක් කියල හිතන් ඉන්නවනම් එක හෙන ගොන් කමක්. මන් කලින් වැඩ කරපු US agency එකට හදන්න එන ඇඩ් වලින් 50%කට වැඩිය මොකක්හරි supernatural බහුබුතයක් promote කරන එකක්.
    උබ කියන එක හරි,මෙතන ගොඩක් උන් මල පැනලනෙ බන්,මන් ඇහුවෙ ඇයි කියලා විතරයි.
    ඕක නං අවුලක් නෑ, මග පඬුරු දාලා යන්නේ, දෙයියෝ කීයක් වත් දුන්නෙ නැත්තන් වාහනේ හප්පනව කියලා. XD
    ඔව් බන් උබ වගෙ කුල් එකෙ අහන දෙයට උත්තර දෙන්න බැ අනිත් ගොඩක් උන්ට.බලපන් ටිපර් වෙලා යක්ක පුත්තු ටික.
    Math wadinawa

    budu ammo leda nam denna epa kiyala

    parts gini ganan me dawas wla
    අන්න එකනෙ බන්,මන් දැනගන්න අහුවෙ.එක එක අයට වෙන වෙන හෙතු.සෙට් එකක් ටිපර් වෙලා ඇයි වාහනෙට වදින්නෙ අහුවම.
    Anunge ewa balala meke danna tharam ganu hithak da ban ubata tiyenne. ?
    කෙහෙද යකො අනුන්ගෙ,අද මට උන දෙයක් කිව්වෙ.ගස් ගල් වලට වදින උන්ට මන් මුකුත් කියන්නෙ නැ බන්.එක උන්ගෙ අසාවනෙ.
     
    • Like
    Reactions: sachith19920726