Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාහනෙන් දුම් දානවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහනෙන් දුම් දානවද?

මේ ත්රෙඩ් එකෙන් කියන්නේ වාහන වල දුම් දාන එක නවත්තන හැටි නෙමේ. වහන්යටත් පරිසරයටත් වැදගත් කොටසක් වන උත්පෙරක පරිවර්තක ගැන.

වාහන වල දුමේ අඩංගු වෙන්නේ මොනාද?

[FONT=&quot]SO2,H2S,CO,CO2,[/FONT][FONT=&quot][FONT=&quot]NOx,[/FONT]H2O,නොදැවුණු හයිඩ්රොකාබන, කාබන් කුඩු(carbon dust)

[/FONT]

අලුත් වාහන වලත් මෙවමද?

[FONT=&quot]SO2,H2S,CO2,H2O,[/FONT]N2[FONT=&quot], කාබන් කුඩු(carbon dust)

[/FONT]කොහොමද අහිතකර වායු එහෙම පිටවෙන්නේ?

අපි බාවිතා කරන ජිව ඉන්දන 100% පිරිසුදු නැහැ ඒවායේ වගේ S,N සහ වෙනත් අපද්රව්ය අඩංගු වේනවා,

සල්ෆර් වල ඔක්සයිඩ සහ හයිඩ්ඩ්රරයිද හැදෙන්නේ මෙහෙමයි,

වහනයට යොදාගන්න ඉන්දන වල තියන සල්ෆර් දහනව වෙලා තමයි සල්ෆර් වල ඔක්සයිඩ සහ හයිඩ්ඩ්රරයිද හැදෙන්නේ

නයිට්රජන් වල ඔක්සයිඩ හැදෙන්නේ මෙහෙමයි ,

නයිට්රජන් වල ඔක්සයිඩ ආකාර දෙකකට හැදෙන්නේ පුළුවන් එකක් තමයි ඉන්දන වල තියන ඉන්ජිමේ විද්යුත් පුලිගු පැන්නුම් ක්රියාවලිය හරහා නයිට්රජන් වල ඔක්සයිඩ බවට බිදවැටෙන එක. දෙවෙනි ක්රමය තමා එන්ජිමේ දහන ක්රියාවලියට යොදාගන්නා වාතයේ ඇති ඉහත ආකාරයටම බිදවටිමට ලක්වෙනවා.

එතකොට මේවා පරිසරයට හනිදායකයි නේද?

ඔව්,

මේ වගේ පරිසරයට අහිතකර වායු පිටකිරීම වලක්වන්න තම උත්පෙරක පරිවර්තක(catalytic converter) තියෙන්නේ. මේකේ ඉතිහාසය ගත්තොත් මුලින්ම උත්පෙරක පරිවර්තකයක් නිපදවනු ලැබුවේ වර්ෂ 1950 දී එක්සත් ජනපදයේ ජීවත් වූ ප්රංශ ජාතික යාන්ත්රික ඉංජිනේරු EugeneHoudry විශේෂඥයා විසින්ය.

වාහන වල උත්පෙරක පරිවර්තක(කාර් , වැන්)

යතුරුපැදි වල උත්පෙරක පරිවර්තක

හරස්කඩක්

පරණ වාහන වල උත්පෙරක පරිවර්තක කිරියාව

පරණ වාහන වල තියන පරිවර්තක වලට කියන්නේ two way catalytic converter කියල මේවා හදල තියෙන්නේ ගණ ප්ලැටිනම් සහ රෝඩියම් වලින් සම්විත බටයකින් මේවයේ කාර්යක්ෂමතාවය අඩුයි. මේවා මගින් නොදැවුණු හයිඩ්රෝකාබන කාබන්ඩයොක්සයිඩ් සහ ජලය බවටත්, කාබන්මොනොක්සයිඩ් කාබන්ඩයොක්සයිඩ් බවට ඔක්සිකරන්ය කරනවා.

2CO + O2 → 2CO2

CxH2x+2 + [(3x+1)/2] O2 → xCO2 + (x+1) H2O

මෙම උත්පෙරක පරිවර්තක මගින් නයිට්රජන් වල ඔක්සයිඩ ඉවත්කළ නොහැක. මේවා නැවත ගලවා සවිකර හැක.

ප්ලටිනුම් ලෝහය

රෝදියම් ලෝහය

අලුත් වාහන වල උත්පෙරක පරිවර්තක කිරියාව

නවීන මොටර් රථවල ඉන්ජිමට සවිකරන තේ-ආකාර උත්පෙරක පද්දතී ඇත. මේ මගින් හයිද්රෝකබන සහ කාබන්මොනොක්සයිඩ් ඔක්සිකරණයට ලක්කරන්වට අමතරව නයිට්රජන් වල ඔක්සයිඩ ද ඔක්සිකරණය කරයි. මෙය සද ඇත්තේ Pt , Pd , Co හෝ Pt , Pd , Ni යන ලෝහ වර්ග යොදාගෙනයි.

2NOx → xO2 + N2

2CO + O2 → 2CO2

CxH2x+2 + [(3x+1)/2] O2 → xCO2 + (x+1) H2O

ප්ලටිනුම් ලෝහය

ප්ලනේදියම් ලෝහය

නිකල් ලෝහය

කොබෝල්ට් ලෝහය

මේවා වැඩිකල් පාවිච්චි කරන්න අපි මොනාද කරන්න ඕන?

ලෙඩ් යන මෙම උත්පෙරක පෘෂ්ටය මත තැන්පත් වූ විට පෘෂ්ටය වැසීයාම නිසා උත්පෙරක වල ක්රියාකාරිත්වය අනහිටිනවා ඒ නිසා ලෙඩ සංයෝග සහිත පෙට්රල් බවිත කර යුතුය.

රෑ වෙලා එළකිරි එන අයටත් බලන්න බම්ප් එකක් ගෙන යන්න

මෙය උපුටා ගැනීමක් නොවේ

[QUOTE="robaiya, post: 17881555, member: 525766"] [b]වාහනෙන් දුම් දානවද?[/b] [CENTER][SIZE=4]මේ ත්රෙඩ් එකෙන් කියන්නේ වාහන වල දුම් දාන එක නවත්තන හැටි නෙමේ. වහන්යටත් පරිසරයටත් වැදගත් කොටසක් වන උත්පෙරක පරිවර්තක ගැන. [IMG]http://www3.imperial.ac.uk/newseventsimages?p_image_type=mainnews2012&p_image_id=20944[/IMG] [/SIZE][/CENTER] [SIZE=4] වාහන වල දුමේ අඩංගු වෙන්නේ මොනාද? [/SIZE] [SIZE=4][FONT="]SO2,H2S,CO,CO2,[/FONT][FONT="][FONT="]NOx,[/FONT]H2O,නොදැවුණු හයිඩ්රොකාබන, කාබන් කුඩු(carbon dust) [/FONT] අලුත් වාහන වලත් මෙවමද? [/SIZE] [SIZE=4][FONT="]SO2,H2S,CO2,H2O,[/FONT][SIZE=4]N2[SIZE=1][FONT="][SIZE=4], කාබන් කුඩු(carbon dust)[/SIZE] [/FONT][/SIZE][/SIZE]කොහොමද අහිතකර වායු එහෙම පිටවෙන්නේ? අපි බාවිතා කරන ජිව ඉන්දන 100% පිරිසුදු නැහැ ඒවායේ වගේ S,N සහ වෙනත් අපද්රව්ය අඩංගු වේනවා, සල්ෆර් වල ඔක්සයිඩ සහ හයිඩ්ඩ්රරයිද හැදෙන්නේ මෙහෙමයි, [/SIZE][CENTER][SIZE=4][IMG]http://www.automavericks.com/forum/attachments/blue_smoke-jpg.137/[/IMG] [/SIZE][/CENTER] [SIZE=4]වහනයට යොදාගන්න ඉන්දන වල තියන සල්ෆර් දහනව වෙලා තමයි සල්ෆර් වල ඔක්සයිඩ සහ හයිඩ්ඩ්රරයිද හැදෙන්නේ නයිට්රජන් වල ඔක්සයිඩ හැදෙන්නේ මෙහෙමයි , [/SIZE][CENTER][SIZE=4][IMG]http://chemwiki.ucdavis.edu/@api/deki/files/16915/nitrogen_oxides.jpg?revision=1[/IMG] [/SIZE][/CENTER] [SIZE=4]නයිට්රජන් වල ඔක්සයිඩ ආකාර දෙකකට හැදෙන්නේ පුළුවන් එකක් තමයි ඉන්දන වල තියන ඉන්ජිමේ විද්යුත් පුලිගු පැන්නුම් ක්රියාවලිය හරහා නයිට්රජන් වල ඔක්සයිඩ බවට බිදවැටෙන එක. දෙවෙනි ක්රමය තමා එන්ජිමේ දහන ක්රියාවලියට යොදාගන්නා වාතයේ ඇති ඉහත ආකාරයටම බිදවටිමට ලක්වෙනවා. එතකොට මේවා පරිසරයට හනිදායකයි නේද? ඔව්, මේ වගේ පරිසරයට අහිතකර වායු පිටකිරීම වලක්වන්න තම උත්පෙරක පරිවර්තක(catalytic converter) තියෙන්නේ. මේකේ ඉතිහාසය ගත්තොත් මුලින්ම උත්පෙරක පරිවර්තකයක් නිපදවනු ලැබුවේ වර්ෂ 1950 දී එක්සත් ජනපදයේ ජීවත් වූ ප්රංශ ජාතික යාන්ත්රික ඉංජිනේරු EugeneHoudry විශේෂඥයා විසින්ය. [/SIZE][CENTER][SIZE=4]වාහන වල උත්පෙරක පරිවර්තක(කාර් , වැන්) [IMG]http://www.briggschrysler.com/blog/wp-content/uploads/2013/05/39737214042_large.jpg[/IMG] යතුරුපැදි වල උත්පෙරක පරිවර්තක [IMG]http://www.ashonbikes.com/sites/default/files/images2/Cat_converter_01.jpg[/IMG] හරස්කඩක් [IMG]http://img.weiku.com/waterpicture/2011/10/27/8/motorcycle_exhaust_metallic_catalyst_634572120484436691_1.JPG[/IMG] [/SIZE][LEFT][SIZE=4]පරණ වාහන වල උත්පෙරක පරිවර්තක කිරියාව පරණ වාහන වල තියන පරිවර්තක වලට කියන්නේ two way catalytic converter කියල මේවා හදල තියෙන්නේ ගණ ප්ලැටිනම් සහ රෝඩියම් වලින් සම්විත බටයකින් මේවයේ කාර්යක්ෂමතාවය අඩුයි. මේවා මගින් නොදැවුණු හයිඩ්රෝකාබන කාබන්ඩයොක්සයිඩ් සහ ජලය බවටත්, කාබන්මොනොක්සයිඩ් කාබන්ඩයොක්සයිඩ් බවට ඔක්සිකරන්ය කරනවා. [/SIZE] [SIZE=4]2CO + O2 → 2CO2 CxH2x+2 + [(3x+1)/2] O2 → xCO2 + (x+1) H2O [/SIZE][CENTER][SIZE=4][IMG]http://cdn.dailysundial.com/wp-content/uploads/2010/03/SN15-CAR-AO-02.jpg?306bc7[/IMG] [/SIZE] [SIZE=4] [IMG]http://www.preciousmetals.umicore.com/recyclables/SAC/CatalyticConverter/catalyticConverter.jpg[/IMG] [/SIZE][/CENTER] [SIZE=4]මෙම උත්පෙරක පරිවර්තක මගින් නයිට්රජන් වල ඔක්සයිඩ ඉවත්කළ නොහැක. මේවා නැවත ගලවා සවිකර හැක. ප්ලටිනුම් ලෝහය [IMG]http://www.coinweek.com/wp-content/uploads/2012/04/platinum_bars.jpg[/IMG] රෝදියම් ලෝහය [IMG]http://www.vanderkrogt.net/elements/images/elements/rhodium.jpg[/IMG] අලුත් වාහන වල උත්පෙරක පරිවර්තක කිරියාව නවීන මොටර් රථවල ඉන්ජිමට සවිකරන තේ-ආකාර උත්පෙරක පද්දතී ඇත. මේ මගින් හයිද්රෝකබන සහ කාබන්මොනොක්සයිඩ් ඔක්සිකරණයට ලක්කරන්වට අමතරව නයිට්රජන් වල ඔක්සයිඩ ද ඔක්සිකරණය කරයි. මෙය සද ඇත්තේ Pt , Pd , Co හෝ Pt , Pd , Ni යන ලෝහ වර්ග යොදාගෙනයි. [/SIZE] [SIZE=4]2NOx → xO2 + N2 [/SIZE] [SIZE=4][SIZE=4]2CO + O2 → 2CO2 CxH2x+2 + [(3x+1)/2] O2 → xCO2 + (x+1) H2O [/SIZE][IMG]http://www.meca.org/attachments/7/TWC.JPG[/IMG] ප්ලටිනුම් ලෝහය [IMG]http://www.coinweek.com/wp-content/uploads/2012/04/platinum_bars.jpg[/IMG] ප්ලනේදියම් ලෝහය [IMG]http://www.webelements.com/_media/elements/element-pics-theo/46_Pd_3.jpg[/IMG] නිකල් ලෝහය [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/5/57/Nickel_chunk.jpg[/IMG] කොබෝල්ට් ලෝහය [IMG]http://chemicool.com/elements/images/300-cobalt.jpg[/IMG] මේවා වැඩිකල් පාවිච්චි කරන්න අපි මොනාද කරන්න ඕන? ලෙඩ් යන මෙම උත්පෙරක පෘෂ්ටය මත තැන්පත් වූ විට පෘෂ්ටය වැසීයාම නිසා උත්පෙරක වල ක්රියාකාරිත්වය අනහිටිනවා ඒ නිසා ලෙඩ සංයෝග සහිත පෙට්රල් බවිත කර යුතුය. [/SIZE][CENTER][SIZE=4][IMG]http://i.ytimg.com/vi/2RXbh0ovtoI/0.jpg[/IMG] [IMG]http://cdn.sheknows.com/articles/2013/03/Australia/eco-car.jpg[/IMG] [SIZE=5][COLOR=Red] රෑ වෙලා එළකිරි එන අයටත් බලන්න බම්ප් එකක් ගෙන යන්න මෙය උපුටා ගැනීමක් නොවේ[/COLOR][/SIZE] [/SIZE][/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom