වාහනේට පූසෙක් යට උනා දැන් මගෙ හිතට හරි නෑ

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    පෙරේදා රෑ හදිස්සියෙ ගෙදර එන්න උනා අම්මා වැටිලා තුවාල කරගෙන,මමත් ටිකක් හයියෙන් ආවා අලව්ව පහුවෙලා ටිකදුරක් එනකොට පූසෙක් පාරහරහා පැන්නා,ඌ පැන්න විදිහට එකපාරට නවත්තගන්න බැරි උනා ඌ මගෙ වාහනේටත් යට උනා අනිත් වාහනේටත් යට උනා(කෙලින්ම රේදෙට අහු උන හින්දා සම්බෝල වෙලා තිබ්බෙ) දැන් මගෙ හිතට පට්ට අව්ල් මම දැන් මොකක්ද කරන්න ඕනෙ(කලු පූසෙක් නෙවේ අලු වගේ වල් ටයිප් පූසෙක්)
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    පුසෝ යට උනාම ඒ වාහෙනට හරි යන්නේ නැහැ කියලා මතයක් නං තියෙනවා.

    මමත් ඒක දැකලා තියෙනවා. එහෙම උන වාහනයකින් මරණ කීපයක් උන එකක්. අහඹු දේවල් කියලා කාටහරි කියන්න පුළුවන්. මම ඒවාට මොකුත් කියන්නේ නැහැ.

    අපේ අදුරන බිස්නස් කරන කෙනෙක්ගේ වෑන් එකක් තිබ්බා. ඒකට පුසෙක් අහුවෙලා මැරිලා තිබ්බා. ඊට පස්සේ දවසක් ඔය වාහනේ ගමනක් යද්දී ඒකට හැප්පිලා බයිසිකල්කාරයෙක් මැරුණා.

    ටික දවසකින් වාහනේ අයිතිකාරයාගේ පුතා අනතුරක් වෙලා ආයේ නැති උනා.(එයලා ට්‍රිප් එකක් යද්දී තමයි බයිසිකල්කරු හැප්පිලා මැරිලා තිබ්බේ) වාහනේ ඊට පස්සේ ගත්තු කෙනා වාහනේටම හැප්පිලා නැති උනා.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,898
    11,350
    113
    පෙරේදා රෑ හදිස්සියෙ ගෙදර එන්න උනා අම්මා වැටිලා තුවාල කරගෙන,මමත් ටිකක් හයියෙන් ආවා අලව්ව පහුවෙලා ටිකදුරක් එනකොට පූසෙක් පාරහරහා පැන්නා,ඌ පැන්න විදිහට එකපාරට නවත්තගන්න බැරි උනා ඌ මගෙ වාහනේටත් යට උනා අනිත් වාහනේටත් යට උනා(කෙලින්ම රේදෙට අහු උන හින්දා සම්බෝල වෙලා තිබ්බෙ) දැන් මගෙ හිතට පට්ට අව්ල් මම දැන් මොකක්ද කරන්න ඕනෙ(කලු පූසෙක් නෙවේ අලු වගේ වල් ටයිප් පූසෙක්)
    මහා බද්‍ර කාලි මැණිට පහනක් තියලා කන්නලවු කරන්න.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,174
    1
    61,521
    113
    Mother Earth
    මොනා කරන්නද බන්. උඹ ඕන කමින් යට කරා නෙමෙයිනේ. තව පුසෙක්ට කන්න මොනා හරි අරන් දෙන්න. බල්ලෙක්ට උනත් අවුලක් නෑ. එතකොට ඕක අමතක කරන්න ලේසි වෙයි. 🤷‍♂️
     
    • Like
    Reactions: Yin And Yang

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,772
    1
    51,660
    113
    ප*යාගල
    sorry.com
    පන්සලකට දානෙ වේලක් ගිහින් දීපන්.
    පාරෙ ඉන්න සත්තුන්ටත් කැම වේලක් දීල ඔක හිතින් අමතක කරපන්
    වාහනෙ ඩ්‍රයිව් කරන වෙලාවට ඔකම හිතට එනව නම් වාහනෙත් විකුනල වෙන එකක් ගනින්
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    Unbata dan awla thiyenne poosa happila satha maruna ekata guilty ekakda? Nathnam nikan wahaneta sathek ahu unama wahaneta honda na wage ekakda?
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,898
    11,350
    113
    පන්සලකට දානෙ වේලක් ගිහින් දීපන්.
    පාරෙ ඉන්න සත්තුන්ටත් කැම වේලක් දීල ඔක හිතින් අමතක කරපන්
    වාහනෙ ඩ්‍රයිව් කරන වෙලාවට ඔකම හිතට එනව නම් වාහනෙත් විකුනල වෙන එකක් ගනින්
    යකො අහක ඉන්න පුසෙක් මැරුනම රෙද්ද කඩන් පන්සලෙ පින් බතාට කෑම දෙන්න ඔනෙද? දෙනවා නෙ සත්තුන්ට දානයක්
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබ කරපු දෙයක් නොවෙන නිසා ඕක වැඩිය හිතන්න යන්න එපා. උබේ හිත සැහැල්ලු වෙන්න ඒක කැපෙන්න හොද පින් වැඩ ටිකක් කරපන්.
     
    • Love
    Reactions: Nidarshana_k

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    ඕක පට්ට අපලයි බොසා.. ආත්ම ගානක් පස්සෙන් එනවා.. වාහනේ අඩුවට විකුනපං ඒ පාපයෙන් බේරෙන්න නං


    අනේ හුකේ ඔන්න ඕක අමතකක කරලා ඉඳහන් බං. උන දේ උනා. හිතල කරපු දෙයක් නෙමේනේ