පෙරේදා රෑ හදිස්සියෙ ගෙදර එන්න උනා අම්මා වැටිලා තුවාල කරගෙන,මමත් ටිකක් හයියෙන් ආවා අලව්ව පහුවෙලා ටිකදුරක් එනකොට පූසෙක් පාරහරහා පැන්නා,ඌ පැන්න විදිහට එකපාරට නවත්තගන්න බැරි උනා ඌ මගෙ වාහනේටත් යට උනා අනිත් වාහනේටත් යට උනා(කෙලින්ම රේදෙට අහු උන හින්දා සම්බෝල වෙලා තිබ්බෙ) දැන් මගෙ හිතට පට්ට අව්ල් මම දැන් මොකක්ද කරන්න ඕනෙ(කලු පූසෙක් නෙවේ අලු වගේ වල් ටයිප් පූසෙක්)