වාහනේට පූසෙක් යට උනා බන්😔

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    පාර මැද්දෙ දාල ආවෙ නෑ.අයිනෙන් තියල ආව.වලලන්න නම් කොහොමත් විදියක් නෑ බන්.‍
    "කොහොමත් විදියක් නෑ බන්" මේක ටිකක් සැරයි.අර තිබ්බ කම්පාව මේ වචන ටිකේ නෑ. උඹේ වැඩේ ලොකුයි වෙච්ච ගැටලුවට වඩා. ඔහොම කරන්න එපා බං . ඔහොම හිතන තාක් කල් සල්ලි කෝටි ගණන් හම්බ කලත් හරියන්නේ නෑ. යුතුකම පැහැර හැරලා රචනා ලිය ලිය දුක් වෙන්න එපා බොරුවට
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    "කොහොමත් විදියක් නෑ බන්" මේක ටිකක් සැරයි.අර තිබ්බ කම්පාව මේ වචන ටිකේ නෑ. උඹේ වැඩේ ලොකුයි වෙච්ච ගැටලුවට වඩා. ඔහොම කරන්න එපා බං . ඔහොම හිතන තාක් කල් සල්ලි කෝටි ගණන් හම්බ කලත් හරියන්නේ නෑ. යුතුකම පැහැර හැරලා රචනා ලිය ලිය දුක් වෙන්න එපා බොරුවට
    උබ උදැල්ලක් අරන් පලයන්
     
    • Haha
    Reactions: lankalk

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,769
    28,138
    113
    ඒ සතාට මතු ආත්මෙකවත් එහෙම දෙයක් නොවෙන්න , ඉක්මනට නිවනට මග පෑදෙන්න කියලා හිතලා පාරෙ ඉන්න සත්තුන්ට කෑම ටිකක් හදලා දියන් මචං. පන්සලකට ගිහින් ඒක ගැන කියලා හාමුදුරුවන්ට කියලා පිං දීපන්.

    උබගෙ හිතටත් හොඳයි.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    "කොහොමත් විදියක් නෑ බන්" මේක ටිකක් සැරයි.අර තිබ්බ කම්පාව මේ වචන ටිකේ නෑ. උඹේ වැඩේ ලොකුයි වෙච්ච ගැටලුවට වඩා. ඔහොම කරන්න එපා බං . ඔහොම හිතන තාක් කල් සල්ලි කෝටි ගණන් හම්බ කලත් හරියන්නේ නෑ. යුතුකම පැහැර හැරලා රචනා ලිය ලිය දුක් වෙන්න එපා බොරුවට
    හරි බන්🙂
     
    • Like
    Reactions: lankalk

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,272
    3,864
    113
    ගොඩක් වේගෙන් ආවෙත් නෑ බන්.ඒත් පොර පාරට පැන්නෙ වාහනේට ගොඩක් ළඟින්.පාර අයිනෙ ඉන්නව දැක්ක නම් මම ස්ලෝ කරනවා.මොකද බල්ලන්ට වගේ නෙවෙයි පූසන්ට වාහනේ තියෙන දුරයි වාහනේ වේගෙයි එක්ක පොරට පාර පැනගන්න ටයිම් එක ඇති වෙයිද කියල හරියට මැනගන්න බෑ. ඒ නිසා මම පාර අයිනෙ පූසෙක් හිටියොත් හොඳටම ස්ලෝ කරනව.ඒත් මේ පොර එක පාරටම මතු උනේ පාර අයිනෙන්.බ්‍රේක් කරාට වැඩක් උනේ නෑ.රෝද දෙකටම යට උනා බන්.මගෙ අතින් කවදාවත් සතෙක් හැප්පිලා නෑ. මම ඒ තරම් සැලකිල්ලෙන් යන්නෙ මොකද මම ඇත්තටම සත්තුන්ට ආදරෙයි.ඒකෙනුත් පූසො කියන්නෙ මගෙ පණ වගේ.ඉවසන්න බැරි ඒකයි.
    පව් බන්.මොන වේදනාවක් විඳින්න ඇතිද කියල හිතද්දි පපුවත් හිරවෙනව.
    හිත හැදෙන්න වචනයක් කියාගෙන යමන් පුලුවන් නම්.
    😔😔😔
    matath yata wela thiyenwa mchn
    ape gedrth puso dennek innw
    puso eka para para haraha duwanawa
    e welawata ithin moka awath yata wenawa
    podda dawask yanakn poddk mathak wenawa oka
    ita passe nm hariynw
     
    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    පූසො හැප්පෙනවා කියන්නෙ අසුබ නිමිත්තක්, කලුපාට පූසෙක්නම් තවත් අවුල්.
    අදම මොකක්හරි පින් අතේ වැඩක් කරලා පූසටයි මළගිය නෑයන්ටයි පින් අනුමෝදන් කරපන්
    ow ehema karapan kokatath

    ගොඩක් වේගෙන් ආවෙත් නෑ බන්.ඒත් පොර පාරට පැන්නෙ වාහනේට ගොඩක් ළඟින්.පාර අයිනෙ ඉන්නව දැක්ක නම් මම ස්ලෝ කරනවා.මොකද බල්ලන්ට වගේ නෙවෙයි පූසන්ට වාහනේ තියෙන දුරයි වාහනේ වේගෙයි එක්ක පොරට පාර පැනගන්න ටයිම් එක ඇති වෙයිද කියල හරියට මැනගන්න බෑ. ඒ නිසා මම පාර අයිනෙ පූසෙක් හිටියොත් හොඳටම ස්ලෝ කරනව.ඒත් මේ පොර එක පාරටම මතු උනේ පාර අයිනෙන්.බ්‍රේක් කරාට වැඩක් උනේ නෑ.රෝද දෙකටම යට උනා බන්.මගෙ අතින් කවදාවත් සතෙක් හැප්පිලා නෑ. මම ඒ තරම් සැලකිල්ලෙන් යන්නෙ මොකද මම ඇත්තටම සත්තුන්ට ආදරෙයි.ඒකෙනුත් පූසො කියන්නෙ මගෙ පණ වගේ.ඉවසන්න බැරි ඒකයි.
    පව් බන්.මොන වේදනාවක් විඳින්න ඇතිද කියල හිතද්දි පපුවත් හිරවෙනව.
    හිත හැදෙන්න වචනයක් කියාගෙන යමන් පුලුවන් නම්.
    😔😔😔
    Pusata pin deepan, math oya wage parismin yanne. mata eda gembek ahu una loku size ekek. :-( pusata pin deepan.
    ------ Post added on Dec 4, 2023 at 10:49 AM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    සතිර ඒ සතාව "මැරුවා" නෙමෙයිනෙ. ඒ නිසා ඒ ගැන හිතලා පසුතැවෙන එක සුදුසු නැහැ.

    ඔයිට සමාන දෙයක් ග්‍රීන්තන්ඩර්ටත් සිදුවුනා මේ ලඟදි. දවසක් මිදුලෙ පූස් පැටියෙක්. කවුරු හරි ලේන් එකට ගෙනත් දාලා හෝ ඔහේ ඇවිදගෙන ඇවිත්. මේ සතා ගේට්ටුවෙ යට බාර් අතරින් ඇතුලටමයි එන්නේ. ග්‍රීන්තන්ඩර් සත්තු හුරතල් කරන්න, කන්න බොන්න දෙන්න කැමති උනාට සත්තු ඇතිකරන්න කැමති නැහැ. මිනිහට එහම මිදුලෙ ඉන්න දුන්නෙත් ගෙදරටම සින්න වෙන නිසා අල්ලලා එලියට දැම්ම. දාල ගේට්ටුවේ බාර් අතර හිඩැස් ක්ලැඩින් බෝඩ්ස් හේත්තු කරලා වැහුවා. ටික වෙලාවකින් සද්දෙ නැති නිසා හිතුවා පාර දිගේ යන්න ඇති කියලා.

    ඊට පස්සෙ ග්‍රීන්තන්ඩර් වැඩකටයුතු වලට වාහනේන් එලියට ගිහින් ආපහු එනකොට ලේන් එකේ සතා ඉන්නවා වාහනයකට අහුවෙලා මැරිලා. බොහෝදුරට ග්‍රීන්තන්ඩර්ගෙ වාහනයටම වෙන්න ඕනෙ. ලොකු කණගාටුවක් හිතට ආවා. නමුත් මොනවා කරන්නද. සතාව වලදාලා නිකං හිටියා.

    අපි හිතලා ඒ සතාව මැරුවාත් නෙමෙයි. සතා මැරියන් කියලා වාහනය ධාවනය කලාත් නෙමෙයිනෙ. අපි කොයිතරම් ප්‍රවේශම් උනත් වෙනත් සතෙක්ගෙ හැසිරීම අපිට පාලනය කරන්න අපහසුයිනෙ. එහෙම දෙකට දිගින් දිගට පසුතැවිලි වෙලා පලක් තියේද? ඇතිවෙන කණගාටුව පහවෙන්න අවශ්‍යනම් සතෙකුට හරි දානයක් දෙන්න. සුරතල් සතුන්ට බෙහෙත් කරන ආයතනයකට ඩොනේශන් එකක් දෙන්න.
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,018
    9,351
    113
    Microsoft

    ammo:(
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Universe has strange ways of giving you hints and telling you stuff.

    සමහර විට උබට වෙන්න තිබබ අනතුරක් දන්නේ නෑ පුසා පිටින් ගිහිල්ලා උබට hint එකක් වගේ දුන්නේ, පුසො යටවෙන එක අසුබයි කියලා කියනවා නේ (උඩිනුත් member කෙනෙක් කියලා තියෙන්නේ)

    කොහොම කොහොම හරි බලු කපුටු දානයක් හරි දීලා හිතට සහනයක් ගනින්, ඕනි කමෙන් කරපු දෙයක් නෙමෙයි නේ
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    කට්ටිය කියලා තියනවා වගේ දානයක් දීලා හිත සැහැල්ලු කරගන්න මචන්, උඹේ චේතනාව කොහොමහරි තිබිලා තියෙන්නේ අහිංසක සතෙක් යට කරන්නේ නැතුව පාරේ යන එකනේ.
    Pusa ethanama maruna nam hodayi duk widinawata wada. mama den awurudu ganakata kalin colombo cinnamon lake side eka issaraha yanakota dekka pus patiyekge kakul tika wahanekata yata wela as deka eliyata panala. pare dagala dagala hitiya. uu marenne athi eth sahenna windawala :( uba kiyapu eken aye uwa mathak una
    ඔව් බන් මමත් ඉස්කෝලේ යන කාලේ දවසක් දැක්කා ඇහැක් එළියට පැනපු පූස් පැටියෙක් කැරකී කැරකී දඟල දඟල ඉන්නවා. මාර අවුල්, හරි නම් ඒ වෙලාවට කරන්න ඕනේ ඌව ඒ වේදනාවෙන් මුදවන එක ඒත් අපේ හිත් එච්චර හයිය නෑ.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    man athhinuth yata wela thiyenwa chuti saththu,

    gembo, katusso wage,

    me lagadi katussek wa berannna gihin athule giya ayatath amaru wuna

    wahane sadde nisa saththu lesiyata lagata enne na,