වාහනේට හුලන් ගහන්න පොම්පයක්

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,263
    15,362
    113
    වාහනේට හුලන් ගහගන්න පොම්පයක් (Tire Inflator with Digital meter) ගන්න තැනක් කියපන්කො. අද අරගත්තම හෙට කැඩෙන එකක් නෙමෙයි. කාලයක් පාවිච්චි කරන්න පුලුවන් විදියේ branded එකක්.

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    mama ekak gaththa Sunlanka eken branded ekak nemei.
    eith awurudu 8k wada.

    dan thiyena ewwa kohomada danne na.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,792
    12,964
    113
    ලංකාවේ.. ලංකාවේ
    වාහනේට හුලන් ගහගන්න පොම්පයක් (Tire Inflator with Digital meter) ගන්න තැනක් කියපන්කො. අද අරගත්තම හෙට කැඩෙන එකක් නෙමෙයි. කාලයක් පාවිච්චි කරන්න පුලුවන් විදියේ branded එකක්.
    කාලයක් පාවිච්චි කරන්න නම් ඩිගිටල් එපා. ඒවායේ කොලිටිය ෂුවර් නෑ..
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    man use karanne meka. hondatama weda

    https://store.mi.com/in/item/3202500016

    1631685392959.png
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,792
    12,964
    113
    ලංකාවේ.. ලංකාවේ
    1) කොච්චර කල් ද ?
    2) ඇත්තටම 165, 70, 15 වගේ ටයර් එකක් පිරෙන්න කොච්චර වෙලා යනවා ද?
    3) අනිත් ප්‍රශ්නේ බැටරි බැස්සොත්, සිගරට් ලයිටරේට chargar එකක් ගහලා එකෙන් ලයින් එක දුන්නොත් චාර්ජ් වෙන ගමන් වැඩ ද (ටයර එකක් හුලන් ගහන්න පුළුවන් ද ?
    4) ලංකා මිල කීයද ?
    මේ 2, 3 හොදයි නම් මේක සුපිරි වෙන්න ඕනා.................
     
    • Like
    Reactions: abc321

    abc321

    Active member
  • Jul 11, 2008
    559
    235
    43
    1) කොච්චර කල් ද ?
    2) ඇත්තටම 165, 70, 15 වගේ ටයර් එකක් පිරෙන්න කොච්චර වෙලා යනවා ද?
    3) අනිත් ප්‍රශ්නේ බැටරි බැස්සොත්, සිගරට් ලයිටරේට chargar එකක් ගහලා එකෙන් ලයින් එක දුන්නොත් චාර්ජ් වෙන ගමන් වැඩ ද (ටයර එකක් හුලන් ගහන්න පුළුවන් ද ?
    4) ලංකා මිල කීයද ?
    මේ 2, 3 හොදයි නම් මේක සුපිරි වෙන්න ඕනා.................
    car tyre ekak 0-5 idan full inflate karanna vinadi 10k witara yanawa.

    14k - 20k witara wenawa
     
    • Like
    Reactions: wqe123