වාහන වලින් උගත් පාඩම්.

GHost_94

Well-known member
  • Jan 14, 2022
    680
    830
    93
    If possible, sparepart එක අරන් repair එකට යන්නේ මම නම්.

    https://www.amayama.com/en

    එකෙන් part number එක හොයාගෙන පංචිකාවත්තෙ reputed shop වලින් part number එක කියලා spare part එක ගන්න පුළුවන්.

    Garage උන්ගේ spare part මගඩි වලට අහු වෙන්නේනෙත් නෑ. Garage එකට Service appoinment දාලා යන්නේ. ඒක නිසා ගොඩක් වැඩ පැය 1න් 2න් කරලා එන්නත් පුළුවන්.

    තව දෙයක්. මං වාහනේ specs ටික chatgpt එකට දීලා tread එකක් හදාගෙන තියෙන්නේ. දැන් ලෙඩේ විස්තර දුන්නහම බලන්න ඕන තැන් කියනවා. ඒව බලලා observations දුන්නහම issue එකයි වෙන්න ඕන දේත් හරියටම කියනවා දැන්.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~

    මේක හැම වෙලේම හරියන්නෙ නෑ. සාමාන්‍ය අවබෝධයක් ගන්න හොඳයි. හැම වෙලේම Chatgpt මත රිලයි වෙන්න එපා. ඒ වුනත් ගරාජ් එකට යන්න කලින් ඒක බලලා ඒක හිතේ තියාගන්න. එතකොට ටිකක් අවබෝධයක් තියනවනෙ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    Aluth wahana ganna epa kiyanna thota track da mitto.. lankawe vehicle ekak adaren balaganna puluwan danumak thiyana un inne hena aduwen. 1st owners la godak inne modama moda huththala... man gaththu used vehicles godak pawichchi karala thiyenne vesiyo.. aduma samahra un basic maintenance wath karala nah..

    Gannawa nam hondata search karala reliable brandnew ganna.. jdm genalla sale pakayala happunu jarawal meter karakawala minisunta denawa... eeta wada hondai brandnew ganna eka..
    ලොක්කයියා කසිප්පූ බී එළකිරි එන්නේ
    වාහන ගැන හොද දැනුමක් අපට බෙදන්නේ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,752
    8,985
    113
    ulan bator
    * ලන්කාවෙ ආන්ඩුවට වාහන තියෙන එකෙක් පෙන්නෙ සල්ලි ගහක් වගෙ! හිගන පගෙයන්ට සැප දෙන්න සල්ලි මදි උනාම වාහන ගස් හොලවන එක තමයි මෙ රටෙ වෙන්නෙ!
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,767
    113
    Gampaha
    මේකෙ තියෙන ඒව නම් තේරුමක් නෑ. ඔය මුකුත් අමුතු දේවල් නොකර 300K පැදපු වාහන ගෙදර තිබ්බ කිසි අවුලක් නැතුව.
     
    • Like
    Reactions: TheRockSays

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,935
    2,068
    113
    A/C එක ගොඩක් කල් හොඳට තියා ගන්න නම් ගමනක් ගිහින ආවම AC එක off කරල blower එක විතරක් දාල water vapor එක යනකම් ඉන්න.

    Care to please explain this OP as could not find the same info on the internet..?
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    A/C එක ගොඩක් කල් හොඳට තියා ගන්න නම් ගමනක් ගිහින ආවම AC එක off කරල blower එක විතරක් දාල water vapor එක යනකම් ඉන්න.

    Care to please explain this OP as could not find the same info on the internet..?
    "Turning off the A/C but leaving the blower on dries out the evaporator coils, which naturally get wet from condensation during use. If you shut down the car while these coils are still damp, the moisture gets trapped, leading to mold growth, bad odors, and eventual corrosion of the unit. Running the fan for a few minutes "blow-dries" the system, keeping it hygienic and extending its lifespan."

    **this is just for a long-life evaporator coil, which is the hardest thing to pull-out when bad.
     
    • Like
    Reactions: Peace for All

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,935
    2,068
    113
    "Turning off the A/C but leaving the blower on dries out the evaporator coils, which naturally get wet from condensation during use. If you shut down the car while these coils are still damp, the moisture gets trapped, leading to mold growth, bad odors, and eventual corrosion of the unit. Running the fan for a few minutes "blow-dries" the system, keeping it hygienic and extending its lifespan."

    **this is just for a long-life evaporator coil, which is the hardest thing to pull-out when bad.

    Thanks for sharing your knowledge TheRockSays; please keep up the good work (y)
     
    • Love
    Reactions: TheRockSays