වාහනේ ගැන අදහසක්..

silent one

Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    වාහනේ දෙන්ඩ කියල හිතන් ඉන්නේ කීයකට දෙන්ඩ පුළුවන් කියල උබල හිතනවද :rolleyes:
    Swift RS Turbo
    2017 Manufacture 2018 registerd
    49000K දුවල තියනවා
    Black
    https://elakiri.com/threads/suzuki-swift-rst.1849783/

    වාහනේ මුල ඉඳන් මන් ගාව තිබ්බ හින්ද use කරපු විදිහ දන්න හින්ද දෙන්ඩත් දුකයි මේක දීල වෙන එකෙක් පැදපු මරාලයක් set වෙයිද කියලත් හිතෙනවා (wagon r හෝ vitz එකක් ගන්ඩ හිතන් ඉන්නෙ) 2024 April වෙනකල් Full Insurance license කරලා තියෙන්නෙ service කරේ ගිය සතියේ මේක දැන්ම දෙන එක අපරාදයක්ද උඹලගේ අදහස් කියපල්ලකෝ :sorry::sorry:
     
    • Like
    Reactions: PHBhagya and NRTG

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    ඔය වාහනේ දීලා වැගන් ආර් හෝ විට්ස් එකක් ගන්නේ ඇයි? ලොකු වෙනසක් නැහැනේ.
    Downgrade වෙලා ගානක් ඉතුරු කරගන්ඩ බැලුවේ.
    ay ithin denne? danata kohomath ganna wenne used vehicle ekak ne. wagonR nam downgrade ekak ne.
    Downgrade වෙලා ගානක් ඉතුරු කරගන්ඩ බැලුවේ.
     
    • Like
    Reactions: NRTG

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    පිස්සු වැඩ කරන්ඩ එපෝ දැන් හරියට මේන්ටේන් කරන වැගන් ආර් විට්ස් වගේ කොමන් වාහන හොයන්න නැති තරම්

    crisis nisa pahugiya tike mona petrol gahuwada, hariyata oil change kalada mona oil dammada kiyala api danne nane
    aniwa kela wenna puluwan chance eka wediy
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    No idea..
    wahane hodai nam ayi wikunanne?
    vitz or wagonR downgrade eken loku ganak save wenne nahane
    dan yana prices wala hatiyata loku ganak save wena ekak ne ban. patta gahapu Vitz/wagonR ekak gaththoth misak.
    රට කරවන වේසිගෙ පුතාලට පින් සිද්ධ වෙන්ඩ පඩි ඉතුරුවක් නෑ බං :(
    කියද දෙන්නෙ ස්පෙශියා එකකට මාරු කරමුද 2017 2019 එකක් 43000 km
    :rolleyes::rolleyes:
    thiyana eka thiyan indapan ban.. dan wikunana godak ewala sahenna adupadu hadanna thiyenwa.. godak welawata minissu wikunanne ekai
    :confused::confused: