Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
වාහනේ ඩිස්ට්රිබියුටරේ ගලවමුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉරිදට කරන්න දෙයක් නැතිවුණාම, වාහනේ බොනට් එක ඇරල නිකං හරි බැලුවෙ නැත්තං මට කාන්සිය වගේ හැදෙනව.....

ඔය බැලිල්ල, හාර පන්දහක් කුඩු වෙලා කෙලවර වෙන වෙලාවලුත් නැතුවාම නෙමෙයි ඉතිං....

කොහොම හරි අදත් බොනට් එක ඇරියම මතක් වුණේ,

කාලයක් තිස්සෙ වාහනේ එන්ජිමේ තිබුණ ඔයිල් ලීක් එක...

ඩිස්ට්රිබියුටරේ රොටර් එකේ, ඔයිල් සීල් එක තමයි මේකට හේතුව...

ඕක ගලවන්න, ඩිස්ට්රිබියුටරේ සම්පූර්ණ මස් කරන්න ඕනෙ.

මේක එන්ජිමට හයිවෙලා තියෙන්නෙ 12mm බෝල්ට් ඇණ දෙකකින්. ඒත් ඕක ගලවන්න කලින් තියෙන විදිහ හරියටම මාක් කරගන්න ඕනෙ. නැත්තං ආයෙ හයිකරනකොට එන්ජිමේ ඇඩ්වාන්ස්, රිටාඩ් ටයිමිං වෙනස් වෙනව.

මෙතන කියත් පටි කෑල්ලකින් ඉරි කෑල්ලක් ගහල මාක් කරගත්තනං වැඩේ ලේසියි... ටිපෙක්ස්, මාකර් වලින් මාක් කරොත් ඔයිල් වැටුනම මැකෙන්න බලනව...

[ATTACH=full]159597[/ATTACH]

ගැලෙවුවට පස්සෙත්, මේ කට්ට කෑලි දෙක හයිවෙන පැත්ත වෙනස් නොවෙන්න හයි කරන්න ඕනෙ.

වෙනස් වුණොත් ස්ටාට් වෙන්නෙ නෑ....

වැරදිලා හරි ස්ටාට් වුණොත් ස්ටාට් නොවුනනං හොඳයි කියල හිතෙයි...

[ATTACH=full]159598[/ATTACH][ATTACH=full]159599[/ATTACH]

දැං ඉතිං තොයිලෙ පටංගන්නයි තියෙන්නෙ....

මේ තියෙන්නෙ ගලවපු පිළිවෙල...

ඩිස්ට්රිබියුටර් කප් එක ගලවල අයින් කරපු තැන ඉඳං...

[ATTACH=full]159600[/ATTACH][ATTACH=full]159601[/ATTACH]

ඔය ටයිමිං සෙන්සරේට තියෙන ඩිස් එකත් පැත්ත වෙනස්කරගන්නෙ නැතුව තිබුණ විදිහටම හයිකරගත්තොත් හොඳයි....

මේකනං වෙනස් වුනොත් මොනව වෙනවද කියල හරියට දන්නෙ නෑ....

[ATTACH=full]159602[/ATTACH]

ඔතනට එනකල් ගැලෙවුවම තමයි ඔයිල් සීල් එක ගලවන්න පුලුවන් වෙන්නෙ.

ඔය බ්රවුන් පාටට තියෙන්නෙ ඇතුලට ඔයිල් ඇවිත් ස්ලජ් වුණ තැන්.

[ATTACH=full]159603[/ATTACH]

මේකෙ රොටර් ශාෆ්ට් එක ගලවන එක වෙනම කෝස් එකක්.

ඒකට මුලින්ම මේ තියෙන වීල් එක ගලවන්න ඕනෙ. ඒක ගලවන්න කලින් තිබුණ පැත්ත හරියට මතක තියාගන්න හෝ මාක් කරගන්න වෙනව. නැත්තං නඩුවක්.

මම මේක කියත් පටියකින් මාක් කරල තියෙන්නෙ...

[ATTACH=full]159604[/ATTACH]

ඊටපස්සෙ ඕකෙ හරහට ගහල තියෙන කටර් පින් එක ගලවන්න ඕනෙ.

මම ඒකට පරණ ඇලන් කී එකක් කපල වටේ ග්රයින්ඩ් කරල හීනි කූරක් හදා ගත්ත.

ඊටපස්සෙ එක පැත්තකින් පින් එක බහින්න නට් එකක් වගේ මොකක් හරි රවුම් බුශ් එකක් තියල,

අනික් පැත්තෙන් හදාගත්ත කූර තියල,

ඇඟිලි ගැන තියෙන ආසාව අතහැරල මිටියෙන් තඩි බාන්න ඕනෙ....

මේ වම් පැත්තෙ තියෙන්නෙ, පින් එක ගලවපු වීල් එක,

දකුණු පැත්තෙ, බෙයාරිමත් එක්ක ගලව ගත්ත ශාෆ්ට් එක,

පහලින් තියෙන්නෙ, පින් එක ගලවන්න ඇලන් කී එකෙන් හදා ගත්ත ටූල් එක.

[ATTACH=full]159607[/ATTACH]

දැන් ඉතිං කරන්න තියෙන්නෙ,

පරණ ඔයිල් පෙරිච්ච තැන් සුද්ද කරල, අලුත් ඔයිල් සීල් එක හිර කරල, තිබුණ විදිහට හයිකරගන්න එක තමයි...

[ATTACH=full]159608[/ATTACH]

වැඩේ ගොඩ.... සතුටට කරුනනං ආයෙ ගලවන්න වෙන්නෙ නැතුව එක පාරින් ස්ටාට්වුණා........

මම මීට කලින් කරපු මිකැනික් වැඩ.....

https://elakiri.com/threads/ලොක්ඩවුන්-පළමු-දවස-car-engine-tune-up.1989932/

https://elakiri.com/threads/බයික්-එකේ-ඔයිල්-ලීක්ද-ගෙදරදිම-හදාගමුද.2027808/

[QUOTE="PHBhagya, post: 27352773, member: 574021"] [SIZE=5]ඉරිදට කරන්න දෙයක් නැතිවුණාම, වාහනේ බොනට් එක ඇරල නිකං හරි බැලුවෙ නැත්තං මට කාන්සිය වගේ හැදෙනව..... ඔය බැලිල්ල, හාර පන්දහක් කුඩු වෙලා කෙලවර වෙන වෙලාවලුත් නැතුවාම නෙමෙයි ඉතිං....😂 කොහොම හරි අදත් බොනට් එක ඇරියම මතක් වුණේ, කාලයක් තිස්සෙ වාහනේ එන්ජිමේ තිබුණ ඔයිල් ලීක් එක...[/SIZE] [SIZE=5]ඩිස්ට්රිබියුටරේ රොටර් එකේ, ඔයිල් සීල් එක තමයි මේකට හේතුව... ඕක ගලවන්න, ඩිස්ට්රිබියුටරේ සම්පූර්ණ මස් කරන්න ඕනෙ. මේක එන්ජිමට හයිවෙලා තියෙන්නෙ 12mm බෝල්ට් ඇණ දෙකකින්. ඒත් ඕක ගලවන්න කලින් තියෙන විදිහ හරියටම මාක් කරගන්න ඕනෙ. නැත්තං ආයෙ හයිකරනකොට එන්ජිමේ ඇඩ්වාන්ස්, රිටාඩ් ටයිමිං වෙනස් වෙනව. [/SIZE] [SIZE=4]මෙතන කියත් පටි කෑල්ලකින් ඉරි කෑල්ලක් ගහල මාක් කරගත්තනං වැඩේ ලේසියි... ටිපෙක්ස්, මාකර් වලින් මාක් කරොත් ඔයිල් වැටුනම මැකෙන්න බලනව...[/SIZE] [SIZE=5][ATTACH type="full" alt="Screenshot_2022_0206_175920.jpg"]159597[/ATTACH][/SIZE] ගැලෙවුවට පස්සෙත්, මේ කට්ට කෑලි දෙක හයිවෙන පැත්ත වෙනස් නොවෙන්න හයි කරන්න ඕනෙ. වෙනස් වුණොත් ස්ටාට් වෙන්නෙ නෑ.... වැරදිලා හරි ස්ටාට් වුණොත් ස්ටාට් නොවුනනං හොඳයි කියල හිතෙයි...😂 [ATTACH type="full" alt="Screenshot_2022_0206_175940.jpg"]159598[/ATTACH][ATTACH type="full" alt="Screenshot_2022_0206_175953.jpg"]159599[/ATTACH] දැං ඉතිං තොයිලෙ පටංගන්නයි තියෙන්නෙ.... මේ තියෙන්නෙ ගලවපු පිළිවෙල... ඩිස්ට්රිබියුටර් කප් එක ගලවල අයින් කරපු තැන ඉඳං... [ATTACH type="full" alt="Screenshot_2022_0206_191001.jpg"]159600[/ATTACH][ATTACH type="full" alt="Screenshot_2022_0206_191012.jpg"]159601[/ATTACH] ඔය ටයිමිං සෙන්සරේට තියෙන ඩිස් එකත් පැත්ත වෙනස්කරගන්නෙ නැතුව තිබුණ විදිහටම හයිකරගත්තොත් හොඳයි.... මේකනං වෙනස් වුනොත් මොනව වෙනවද කියල හරියට දන්නෙ නෑ.... [ATTACH type="full" alt="Screenshot_2022_0206_191027.jpg"]159602[/ATTACH] ඔතනට එනකල් ගැලෙවුවම තමයි ඔයිල් සීල් එක ගලවන්න පුලුවන් වෙන්නෙ. ඔය බ්රවුන් පාටට තියෙන්නෙ ඇතුලට ඔයිල් ඇවිත් ස්ලජ් වුණ තැන්. [ATTACH type="full" alt="Screenshot_2022_0206_191046.jpg"]159603[/ATTACH] [SIZE=5]මේකෙ රොටර් ශාෆ්ට් එක ගලවන එක වෙනම කෝස් එකක්. [/SIZE] ඒකට මුලින්ම මේ තියෙන වීල් එක ගලවන්න ඕනෙ. ඒක ගලවන්න කලින් තිබුණ පැත්ත හරියට මතක තියාගන්න හෝ මාක් කරගන්න වෙනව. නැත්තං නඩුවක්. මම මේක කියත් පටියකින් මාක් කරල තියෙන්නෙ... [ATTACH type="full" alt="Screenshot_2022_0206_180024.jpg"]159604[/ATTACH] [SIZE=5]ඊටපස්සෙ ඕකෙ හරහට ගහල තියෙන කටර් පින් එක ගලවන්න ඕනෙ. මම ඒකට පරණ ඇලන් කී එකක් කපල වටේ ග්රයින්ඩ් කරල හීනි කූරක් හදා ගත්ත. ඊටපස්සෙ එක පැත්තකින් පින් එක බහින්න නට් එකක් වගේ මොකක් හරි රවුම් බුශ් එකක් තියල, අනික් පැත්තෙන් හදාගත්ත කූර තියල, ඇඟිලි ගැන තියෙන ආසාව අතහැරල මිටියෙන් තඩි බාන්න ඕනෙ....[/SIZE] මේ වම් පැත්තෙ තියෙන්නෙ, පින් එක ගලවපු වීල් එක, දකුණු පැත්තෙ, බෙයාරිමත් එක්ක ගලව ගත්ත ශාෆ්ට් එක, පහලින් තියෙන්නෙ, පින් එක ගලවන්න ඇලන් කී එකෙන් හදා ගත්ත ටූල් එක. [ATTACH type="full" alt="Screenshot_2022_0206_192316.jpg"]159607[/ATTACH] [SIZE=5]දැන් ඉතිං කරන්න තියෙන්නෙ, පරණ ඔයිල් පෙරිච්ච තැන් සුද්ද කරල, අලුත් ඔයිල් සීල් එක හිර කරල, තිබුණ විදිහට හයිකරගන්න එක තමයි... [ATTACH type="full" alt="Screenshot_2022_0206_180103.jpg"]159608[/ATTACH][/SIZE] වැඩේ ගොඩ.... සතුටට කරුනනං ආයෙ ගලවන්න වෙන්නෙ නැතුව එක පාරින් ස්ටාට්වුණා........😂 [SIZE=4]මම මීට කලින් කරපු මිකැනික් වැඩ..... [URL='https://elakiri.com/threads/%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%A9%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94-%E0%B6%AF%E0%B7%80%E0%B7%83-car-engine-tune-up.1989932/']https://elakiri.com/threads/ලොක්ඩවුන්-පළමු-දවස-car-engine-tune-up.1989932/[/URL] [URL='https://elakiri.com/threads/%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A%E0%B7%9A-%E0%B6%94%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B7%8A-%E0%B6%BD%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF-%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%B8-%E0%B7%84%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B6%AF.2027808/']https://elakiri.com/threads/බයික්-එකේ-ඔයිල්-ලීක්ද-ගෙදරදිම-හදාගමුද.2027808/[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom