වාහනේ පාර්ක් කරන්න ආව අලුත්ම ගැජට් එක

nadeesha74

Member
Jul 7, 2016
19
0
0
වාහනේ පාර්ක් කරන්න ආව අලුත්ම ගැජට් එක

මෝටර් රථ ගාල් කරන්න ගෙටා නමින් යන්ත්‍රයක් චීනයේ යීෆුං සමාගම නිර්මාණය කර තිබෙනවා. ගෙට් අ කාර් යන නාමය කෙටි කර ගොටා නමින් මෙය හදුන්වා තිබෙනවා. මෙම නවතම යන්ත්‍රය අංශක තුන්සිය හැටක්ම හැරෙමින් ගමන් කරනවා.

මෙක දැක්කොත් පුදුම හිතෙනවා බලන්නකෝ ( විඩියෝද සහිතයි )

මේ පිලිබදව බලන්න මුලින්ම ගුගල් එකට යන්න - Google

පසුව මෙහෙම ටයිප් කරන්න - Auto Car Parking Gajet

ඉන් පසුව එන පලමු වෙබ් අඩවියට ගිහින් බලන්නකෝ.....
 

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    oka automated unata flaws tiyenawa, scratches path eka awahira wela ewage prashna ei