වාහනේ පොතේ ඇබ්සලූට් ඕනර් වෙනස් කරන්න ඕන

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    වාහනේ පොත ලීසින් කම්පනි එකෙන් හම්බ උනා ඩිලීෂන් ලෙටර් එකත් එක්ක..
    මට ඕන මේකෙ ඇබ්සලූට් ඕනර් ලීසි‍ කම්පනි එක අයින් කරලා මගේ නම දාගන්න
    ඊට අමතරව මගේ එඩ්‍රස් එක මගේ අයිඩින්ටි කාඩ් එකේ තියෙන පර්මනන්ට් එඩ්‍රස් එකට වෙන්ස් කරගන්නත් ඕන..
    මේකෙ ප්‍රොසෙස් එක මොකද්ද?
    කොහෙන්ද කරගන්න වෙන්නේ? නාරාහේන්පිට ආර් එම් වී එකෙන්ද? ගම්පහ දිස්ත්‍රික් වෙන තැනක් තියෙද?
    වන් ඩේ සර්විස් එකක් තියෙනවද?
    චාජස් කොහොමද?

    දන්න අයගෙන් උදව් ඕන..

    ස්තුතියි..
    why-you-should-avoid-an-open-deed-of-sale-as-much-as-possible-6141cc6bd0141.jpg
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අඩෝ උඹ දැක්ක කල්.
    ඕක ගම්පහට අරන් ගිහින් උන්ගෙන් අහගෙන නාරාහේන්පිට අරන් ගිහින් එතනින් කරගනින්.
    මං නන් bike එක (used) මගේ නමට හරවගන්න ගියේ නාරාහේන්පිට.
    මං උදේම ගිය. Appoiment එකේ වේලාව නෙවේ. අපි යන වෙලාවට තමා ගන්නේ
     
    • Love
    Reactions: Radical78

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පොත නැති වෙලා බන් හුම්ට ඩුප්ලිකේට් එකක් ගන්න වෙනවා දැන්