වාහනේ පොත ලීසින් කම්පනි එකෙන් හම්බ උනා ඩිලීෂන් ලෙටර් එකත් එක්ක..
මට ඕන මේකෙ ඇබ්සලූට් ඕනර් ලීසි කම්පනි එක අයින් කරලා මගේ නම දාගන්න
ඊට අමතරව මගේ එඩ්රස් එක මගේ අයිඩින්ටි කාඩ් එකේ තියෙන පර්මනන්ට් එඩ්රස් එකට වෙන්ස් කරගන්නත් ඕන..
මේකෙ ප්රොසෙස් එක මොකද්ද?
කොහෙන්ද කරගන්න වෙන්නේ? නාරාහේන්පිට ආර් එම් වී එකෙන්ද? ගම්පහ දිස්ත්රික් වෙන තැනක් තියෙද?
වන් ඩේ සර්විස් එකක් තියෙනවද?
චාජස් කොහොමද?
දන්න අයගෙන් උදව් ඕන..
ස්තුතියි..