Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
වාහනේ යද්දි Brake නැති වුනොත් මොකද කරන්නෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

️️වාහනේ යද්දි Brake නැති වුනොත් මොකද කරන්නෙ?????️️

ඔන්න ඉතින් අද ලිපියෙන් අරන් ආවේ වාහන පදවන හැමෝටම ඉතා වටිනා කියන දෙයක්. ඉතින් ඔයාලා වාහනේ පදවගෙන යනකොට brake නැතිවුනොත් මොකද කරන්නෙ?? ආරක්ෂාකාරීව වාහනයේ වේගය අඩු කරගෙන නවත්වගන්නෙ කොහොමද?? ඉතින් අද අපි ඒ ගැන කතා කරන්න හිතුවා...

අපේ Main Brake එක අක්රීය වුනොත් අපිට Brake අවස්ථා තව දෙකක් තියෙනවා. ඒ Engine Brake සහ Hand Brake නැතිනම් Foot Brake.

ඔයා වාහනයේ ලොකු පල්ලමක වගේ යනකොට Brake නැතිවුනොත් මුලින්ම කරන්න ඕනෙ කලබල නොවීමයි. ඉන්පසු ඔයාලා ඇක්සලරේටර් පැටල් එකෙන් කකුල ඉවත් කරගන්න. එවිට වාහනය විසින් Engine Brake apply කරන්න පටන් ගන්නවා. එවිට වාහනයෙ යම්තාක් දුරට slow වීමක් සිදුවෙනවා. ඊටපස්සෙ Downshift method එකට අපිට යන්න වෙනවා. Downshift කිරීමේදී සිදු වෙන්නෙ එන්ජින් එකේ Braking power එක සම්පූර්ණයෙන්ම ගැනීමයි. දැන් ඔබට ප්රශ්නයක් ඇති ඔය කියන Downshift method එක කරන්නෙ කොහොමද කියලා. ඒක කරන්නෙ මෙහෙමයි. ඔබ පදවන වාහනය Manual එකක් නම් ක්රමක් ක්රමයෙන් 5th , 4th, 3rd ලෙස ක්රමයෙන් gear මාරු කිරීමයි. එතකොට Auto gear වාහනයක් නම් lower gear , 2nd , 1st ලෙස මාරු කරගත යුතුයි. CVT වාහනයක් නම් S අවස්ථාව සහ B අවස්ථාවට gear මාරු කර ගැනීමක් සිදු කර ගත හැකි. Secrecy gear shift කරන්න තියෙන වාහනයක් නම් manul විදියට වෙනස් කරගෙන ඍණ පැත්තට gear අඩු කර ගත හැකි. මීට අමතරව ඔබේ වාහනය padlshift තියෙන වාහනයක් නම් එහිද ඍණ පැත්තට ඔබා Downshift කරගත හැකි.

සරලවම කිව්වොත් වාහනයේ Brake නැති වුනොත් මුලින්ම කලබල නොවන්න.දෙවනුව Accelerator එකෙන් කකුල ගන්න. තෙවනුව downshift කරන්න. අවසානෙට වාහනේ slow වෙනකන් ඉදලා Hand / Foot Brake යොදා වාහනය නවත්වන්න.

ඔබ මේ අවස්ථාවේදී නොකළ යුත්තේ මොනවාද???

️ ඔබ වාහනයේ ගමන් කරන speed එක 70 - 80 වගේ නම් ඔබ එකපාරටම 2nd හෝ 1st , auto gear එකක් නම් L හෝ S, B යන අවස්ථා වලට දාන්න එපා මොකද එමගින් ඔබේ gear box එකට විශාල හානියක් වෙන්න පුළුවන්.

️ මීළඟට ඔබට හිතෙන්න පුළුවන් ඔය මොනවත් කරන්නෙ නැතුව මුලින්ම Hand brake හෝ Foot Brake යොදන්න් තිබ්බනෙ කියලා. කවදාවත් ඒක කරන්න එපා ඒක ඉතා අවධානම් වැඩක් පිටිපස්ස lock වීමක් සිදු වෙනවා එකපාරටම hand brake යෙදුවොත්. මීට අමතරව brake නොමැතිව සිදු වෙන අනතුරකට වඩා වැඩි අනතුරුක් මෙමගින් සිදු වෙන්න පුළුවන්. එම නිසා කවදාවත් කලබලයට ඒ වැඩේ නම් කරන්න එප. ️️️...

️ Brake නැති අවස්ථාවක් ආවොත් කවදාවත් එන්ජින් එක off කරන්න එපා.

Off කරොත් වාහනයේ control එක ඔබ අතින් ගිලිහී යනවා. එමගින් ද අනතුර දරුණු වීමට ඉඩ ඇත.

️ වාහනය නියුට්රල් කිරීමද නොකළ යුතුයි. එමගින් වාහනයේ engine brake power එක නැතිව ගොස් දරුණු අනතුරක් සිදු විය හැක.

ඉතින් හැමෝම මේ දෙවල් කල්පනාකාරීව සිදු කරගන්න. මෙවන් අනතුරු කාටවත් නොවේවායි Car Doctor අපි ප්රාර්ථනා කරන්නෙමු.

[QUOTE="IMUNA, post: 28122181, member: 392391"] ⚠️️⚠️️වාහනේ යද්දි Brake නැති වුනොත් මොකද කරන්නෙ?????⚠️️⚠️️ ඔන්න ඉතින් අද ලිපියෙන් අරන් ආවේ වාහන පදවන හැමෝටම ඉතා වටිනා කියන දෙයක්. ඉතින් ඔයාලා වාහනේ පදවගෙන යනකොට brake නැතිවුනොත් මොකද කරන්නෙ?? ආරක්ෂාකාරීව වාහනයේ වේගය අඩු කරගෙන නවත්වගන්නෙ කොහොමද?? ඉතින් අද අපි ඒ ගැන කතා කරන්න හිතුවා... අපේ Main Brake එක අක්රීය වුනොත් අපිට Brake අවස්ථා තව දෙකක් තියෙනවා. ඒ Engine Brake සහ Hand Brake නැතිනම් Foot Brake. ඔයා වාහනයේ ලොකු පල්ලමක වගේ යනකොට Brake නැතිවුනොත් මුලින්ම කරන්න ඕනෙ කලබල නොවීමයි. ඉන්පසු ඔයාලා ඇක්සලරේටර් පැටල් එකෙන් කකුල ඉවත් කරගන්න. එවිට වාහනය විසින් Engine Brake apply කරන්න පටන් ගන්නවා. එවිට වාහනයෙ යම්තාක් දුරට slow වීමක් සිදුවෙනවා. ඊටපස්සෙ Downshift method එකට අපිට යන්න වෙනවා. Downshift කිරීමේදී සිදු වෙන්නෙ එන්ජින් එකේ Braking power එක සම්පූර්ණයෙන්ම ගැනීමයි. දැන් ඔබට ප්රශ්නයක් ඇති ඔය කියන Downshift method එක කරන්නෙ කොහොමද කියලා. ඒක කරන්නෙ මෙහෙමයි. ඔබ පදවන වාහනය Manual එකක් නම් ක්රමක් ක්රමයෙන් 5th , 4th, 3rd ලෙස ක්රමයෙන් gear මාරු කිරීමයි. එතකොට Auto gear වාහනයක් නම් lower gear , 2nd , 1st ලෙස මාරු කරගත යුතුයි. CVT වාහනයක් නම් S අවස්ථාව සහ B අවස්ථාවට gear මාරු කර ගැනීමක් සිදු කර ගත හැකි. Secrecy gear shift කරන්න තියෙන වාහනයක් නම් manul විදියට වෙනස් කරගෙන ඍණ පැත්තට gear අඩු කර ගත හැකි. මීට අමතරව ඔබේ වාහනය padlshift තියෙන වාහනයක් නම් එහිද ඍණ පැත්තට ඔබා Downshift කරගත හැකි. සරලවම කිව්වොත් වාහනයේ Brake නැති වුනොත් මුලින්ම කලබල නොවන්න.දෙවනුව Accelerator එකෙන් කකුල ගන්න. තෙවනුව downshift කරන්න. අවසානෙට වාහනේ slow වෙනකන් ඉදලා Hand / Foot Brake යොදා වාහනය නවත්වන්න. ඔබ මේ අවස්ථාවේදී නොකළ යුත්තේ මොනවාද??? ⚠️️ ඔබ වාහනයේ ගමන් කරන speed එක 70 - 80 වගේ නම් ඔබ එකපාරටම 2nd හෝ 1st , auto gear එකක් නම් L හෝ S, B යන අවස්ථා වලට දාන්න එපා මොකද එමගින් ඔබේ gear box එකට විශාල හානියක් වෙන්න පුළුවන්. ⚠️️ මීළඟට ඔබට හිතෙන්න පුළුවන් ඔය මොනවත් කරන්නෙ නැතුව මුලින්ම Hand brake හෝ Foot Brake යොදන්න් තිබ්බනෙ කියලා. කවදාවත් ඒක කරන්න එපා ඒක ඉතා අවධානම් වැඩක් පිටිපස්ස lock වීමක් සිදු වෙනවා එකපාරටම hand brake යෙදුවොත්. මීට අමතරව brake නොමැතිව සිදු වෙන අනතුරකට වඩා වැඩි අනතුරුක් මෙමගින් සිදු වෙන්න පුළුවන්. එම නිසා කවදාවත් කලබලයට ඒ වැඩේ නම් කරන්න එප. ⚠️️⚠️️⚠️️... ⚠️️ Brake නැති අවස්ථාවක් ආවොත් කවදාවත් එන්ජින් එක off කරන්න එපා. Off කරොත් වාහනයේ control එක ඔබ අතින් ගිලිහී යනවා. එමගින් ද අනතුර දරුණු වීමට ඉඩ ඇත. ⚠️️ වාහනය නියුට්රල් කිරීමද නොකළ යුතුයි. එමගින් වාහනයේ engine brake power එක නැතිව ගොස් දරුණු අනතුරක් සිදු විය හැක. ඉතින් හැමෝම මේ දෙවල් කල්පනාකාරීව සිදු කරගන්න. මෙවන් අනතුරු කාටවත් නොවේවායි Car Doctor අපි ප්රාර්ථනා කරන්නෙමු. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom