Car headlight ගෙදරදිම polish කරගමු.
අවශ්‍ය ද්‍රව්‍ය.
1. Car wash
2. 2000# sanding paper
3. B-Cut / බ්‍රාසෝ
මේ තමයි මගේ polish කරන්න කලින් light එක.
පළමුවෙන්ම light එක හොදින් සෝදාගන්න,
Light එකේ scratch marks තියෙන area එක පුලුවන් නම් මාස්කින් ටේප් එකකින් margin කරගන්න, මම නම් masking tape පාවිච්චි කලේ නැහැ. දැන් surface එකට වතුර දානගමන් 2000# sanding paper එක අරගෙන රවුමට sand කරගන්න (wet sanding), මේ step එකේදී light surface එකේ shine එක අඩු වෙනවා, ඒකට බය වෙන්න එපා.
දැන් scratch marks නොපෙනෙන තරමට 2000# sanding paper එකෙන් කපාගත්තට පසුව, B-Cut හෝ බ්‍රාසෝ පාවිච්චි කරලා කලින් විදිහටම රවුමට පොලිශ් කරගන්න, මේකට මම නම් B-Cut පාවිච්චි කලේ.
මේක තමයි මගේ output එක.