වාහන අංක තහඩු මරු කිරීම CP to WP - උදව්

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    මචන්ලා මං සෙකන්හෑන්ඩ් බයික් එකක් අරගත්ත මෙ අවුරුද්දේ මුල.
    පොත මගෙ නමට හරවලා නම්බර් ප්ලෙට් එක මරු කරන්න බාර දුන්නා ගත්ත මුලම.
    පොත මගෙ නමට මාරුවෙලා එ ලියකියවිලි ටික ගෙදරට ආව මාස දෙකක් වගෙ අතුලත.නුම්බර් ප්ලෙට් එක අරගන්න අපි කච්චේරියට යන්න ඕන නෙද.මට එතනින් කිව්වෙ ගෙදරට ලියුමක් එනව නම්බර් ප්ලෙට් එක ගන්න එකත් අරන් කච්චේරියට යන්න කියලා.
    එහෙම ලියුමක් නම් ආවෙ නැ බන්.මුන් කියන්නෙ පොත ගැනද?
    වැඩිය බයිසිකලෙ පැදෙන්නෙ නැති නිසා මටත් මෙක ටිකක් මග අරුනා.ආදායම් බලපත්‍රය,ඉන්ශුවරන්ස් එකෙත් ටියෙන්නෙ අලුත් wp නම්බර් එක.
    කොහෙන්ද බන් මෙ ගැන විස්තරයක් දැනගන්නෙ.
     
    • Like
    Reactions: hodakolla and NRTG

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මගෙත් මෙහෙම සීන් එකක්
    දැන් වාහනෙ විකුණනවා තියෙන්නෙ WP ඒක CP වෙන්න ඕනි ප්ලේට් ඇවිත් ඇති Transfer dala 18 months wage
    දැන් මම විකුණනවා CP කෙනෙක්ටම එයාට ගිහින් ගන්න පුලුවන්ද ප්ලේට් 2 ක
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    මගෙත් මෙහෙම සීන් එකක්
    දැන් වාහනෙ විකුණනවා තියෙන්නෙ WP ඒක CP වෙන්න ඕනි ප්ලේට් ඇවිත් ඇති Transfer dala 18 months wage
    දැන් මම විකුණනවා CP කෙනෙක්ටම එයාට ගිහින් ගන්න පුලුවන්ද ප්ලේට් 2 ක
    math meka denna thamayi bn hadanne,ganna ekata katta kanna unoth pawne.ekayi plate ekath maru karalama denna hadanne,
    uba gihin baluwe nadda kachcheriyata
    potha maru wenna damma nn tika kalekin plate eka eyi bn.owa parakkuyi khmath enna.corona nisa thawath parakku weyi
    eka thamayi machan,ithin bn dan aluth vahana enneth nathi eke mechchara kal yana eyi.corona nisa thavath kal yayi vage
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කච්චේරියට එවලා ඈති නේ..ගිහින් බෑලුවා නම් හරි.. ගෙදරට ලියුම එනවා කිව්වා ආවේ නෑ කියලා.. බාර දීලා ගොඩක් කල් කියලා

    math meka denna thamayi bn hadanne,ganna ekata katta kanna unoth pawne.ekayi plate ekath maru karalama denna hadanne,
    uba gihin baluwe nadda kachcheriyata

    eka thamayi machan,ithin bn dan aluth vahana enneth nathi eke mechchara kal yana eyi.corona nisa thavath kal yayi vage
    ගන්න පුලුවන් පොතේ අයිතිකරුට තමා..
    ------ Post added on Jul 13, 2021 at 6:50 PM
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,053
    22,117
    113
    ගම මහනුවරයි
    කච්චේරියට එවලා ඈති නේ..ගිහින් බෑලුවා නම් හරි.. ගෙදරට ලියුම එනවා කිව්වා ආවේ නෑ කියලා.. බාර දීලා ගොඩක් කල් කියලා

    ගන්න පුලුවන් පොතේ අයිතිකරුට තමා..
    ------ Post added on Jul 13, 2021 at 6:50 PM
    Book owner ona na... But plate deka galawala handover karanna ona.. e nisa prashnayak na
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    පරණ නම්බර් ප්ලේට් 2 යි, rmv එකෙන් එවපු ලියුමයි, කාර් එකක වගේනම් වින්ඩ්ස්ක්‍රීන් එකේ අලවල තියෙන වාහනේ අංකය තියෙන පොඩි ස්ටිකර්
    එක පරිස්සමෙන් ගලවල ගෙනියන්න ඕන. අයිතිකාරයම යන්න ඕන නෑ.
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    WP / CP system eka ain karanwa kiwwa neda? giya awurudde ehema deyak kiwwa.

    RMV eken poddak ahanna
    eka thamayi,gihin balanna ona half day ekak dala,
    පරණ නම්බර් ප්ලේට් 2 යි, rmv එකෙන් එවපු ලියුමයි, කාර් එකක වගේනම් වින්ඩ්ස්ක්‍රීන් එකේ අලවල තියෙන වාහනේ අංකය තියෙන පොඩි ස්ටිකර්
    එක පරිස්සමෙන් ගලවල ගෙනියන්න ඕන. අයිතිකාරයම යන්න ඕන නෑ.
    rmv එකෙන් එවපු ලියුමයි meka thama ave ne machan,gihinma balanna ona
    කච්චේරියට එවලා ඈති නේ..ගිහින් බෑලුවා නම් හරි.. ගෙදරට ලියුම එනවා කිව්වා ආවේ නෑ කියලා.. බාර දීලා ගොඩක් කල් කියලා

    ගන්න පුලුවන් පොතේ අයිතිකරුට තමා..
    ------ Post added on Jul 13, 2021 at 6:50 PM
    ow poddak gihillama balanna venava machan
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ගන්න බැ බන් මුන්ගේ ෆෝන් එකට,ෆෝන් එක උස්සල ටියලද කොහෙද ?ගිහිල්ලම තමයි බලන්න වෙන්නේ.
    කලුටර rmv එකේ අදුරන කව්රුත් නැද්ද මචන්ලා