මචන්ලා මං සෙකන්හෑන්ඩ් බයික් එකක් අරගත්ත මෙ අවුරුද්දේ මුල.
පොත මගෙ නමට හරවලා නම්බර් ප්ලෙට් එක මරු කරන්න බාර දුන්නා ගත්ත මුලම.
පොත මගෙ නමට මාරුවෙලා එ ලියකියවිලි ටික ගෙදරට ආව මාස දෙකක් වගෙ අතුලත.නුම්බර් ප්ලෙට් එක අරගන්න අපි කච්චේරියට යන්න ඕන නෙද.මට එතනින් කිව්වෙ ගෙදරට ලියුමක් එනව නම්බර් ප්ලෙට් එක ගන්න එකත් අරන් කච්චේරියට යන්න කියලා.
එහෙම ලියුමක් නම් ආවෙ නැ බන්.මුන් කියන්නෙ පොත ගැනද?
වැඩිය බයිසිකලෙ පැදෙන්නෙ නැති නිසා මටත් මෙක ටිකක් මග අරුනා.ආදායම් බලපත්රය,ඉන්ශුවරන්ස් එකෙත් ටියෙන්නෙ අලුත් wp නම්බර් එක.
කොහෙන්ද බන් මෙ ගැන විස්තරයක් දැනගන්නෙ.