වාහන අංක තහඩු මුද්‍රණය ඇරඹේ. මුද්‍රණ ආයතනය විවෘත කිරීමට ආ නියෝජ්‍ය ඇමතිතුමාගෙන් සැර කතාවක්.

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,508
    2,987
    113
    Backlog වෙලා තියෙන ලක්ෂ 6ක අංක තහඩුවලින් 1.5යි ලු දැනට tender කරලා තියෙන්නේ. ඉතිරි 4.5 තාම sure නැතිලු.



    මේකේ පෙන්නන විදිහට print කරන්න ගියොත් ලකෂ 1.5 print කරන්නත් අවුරුද්දක් විතරයයි වගේ. 😅
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,832
    113
    36
    @shenat ගේ අම්මාගේ පැටිස් අච්චුව නම් ඒ කාලේ ඉඳන්ම බරටම වැඩ මාතර සෑහෙන්න ප්‍රසිද්ධයි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,227
    113
    ආශ්චර්යමත් රටක
    @shenat මගේ අම්මගෙ පැටිස් අච්චුව නම් ඒ කාලේ ඉඳන්ම බරටම වැඩ මාතර සෑහෙන්න ප්‍රසිද්ධයි

    😱

    skeleton-meme.gif
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    ඔය පොඩි මැෂින් කට්ටටද බන් මුන් මේ නහින්නේ. ඕවා 10ක් 15ක් ගෙනල්ල වැඩේ ඉවර කරන්නේ නැතුව වෙන වෙන කම්පැනි වලට දෙන්නේ මොන ලබ්බටද? ඒවාට කොටි ගණන් පුදන වෙලාවේ මේ මැෂින් ටික ගේනවා නම් ඉවරනේ.
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    අලුත් කහපාට එකේ දිලිසෙන අකුරු වැඩි, කළු පාටට වඩා තියෙන්නේ සිල්වර් පාට අකුරු එක නිසා දුරට පෙන්නේ නෑ ,

    කොළ පාට එක රෑට පෙන්නේ නෑ

    අනේ මන්දා ඉන්ටනස්නල් ස්ටෑන්ඩඩ්
     
    • Like
    Reactions: CohenLenstra