වාහන අඩු නොවුනොත්

JBLs

Well-known member
  • May 6, 2018
    2,927
    2,043
    113
    වාහන අඩු නොවුනොත් මම හිත්නනෙ ආණ්ඩුව අමාරුවක වැටෙයි වගේ
    දැන් ටික ටික මිනිස්සු අවුල් ගිහින් තෙල් කථාව අල්ලල දැම්මට මොකද
    අන්රයියත් ටිකක් වැඩේ අවුල් ගතිය තෙරිල ඉන්නෙ
    Mata hithenne mahindage era eka arenna rate wenasak una line ekak penna ne
    pora anthimeta anagatha thamai but,
    Corruption eka uda rata yana widihai Denui kiyala wenasak ne,
    anika denath governemnt inna un athata kiyak hari dunnoth wede karanne
    Den nam hithenne me ratin yana eka hodai kiyala
    mugeth kaiya witharai wage :no::no:
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    11,449
    1
    23,379
    113
    අපි නම් ඔයටික චන්දෙට කලිනුත් දැනගෙන හිටියා. බොරු කියල බලය ගත්තට කරන්න බැහැ.
    තව කල් යන්න තියන ප්‍රශ්න වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ.
    මුන් ව්‍යස්ථාවත් වෙනස් කරන්න ගියොත් රටේ ලොකු ප්‍රෂ්නයක් ඇතිවෙයි
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    4,710
    3,338
    113
    ඔය සීන් එක නම් මටත් තේරුනා බන්. බලමු අවුරුද්දක් වගේ. මාර දුකයි මිනිස්සු ගැන නම් සිරාවට. පුලුවන් තරම් ස්කිල් හදාගෙන ඉන්න එක හොදයි මම නම් කියන්නේ. මේ රට හැදිල අපිට සැපක් ගන්න කාලයක් නෑ බන්

    Yes. Blamu mokd wene kyala. Alut tax eka anuwa unat 2nd hand market eka sahenna down wena one.
    නන්දේ ෆොන්නයා කියන්නේ වාහන ඔවර් ප්‍රයිස් එකක් වෙලා නෑ ඒ ප්‍රයිස් එක අඩු වෙන්න දෙන්න බැහැ කියන මතේ ඉන්නේ. ඔකුන් සෙරම යටින් ලොකු ලොකු වාහන ගෙන්නන උන්ගේ කුට්ටු කාල වගේ. මාරම කැරියෙක්
    ------ Post added on Jan 11, 2025 at 4:06 PM
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    3,272
    3,085
    113
    Ow bn. 120 days wage gihin. Thama visil witharai.

    හාල් උනත් 230 මිල ලේබල් අලවලා 240ට විකුණනවා. කන ටිකවත් අඩුකරන්න බැරි සීන් එකක් මුන්ට තියෙන්නෙ
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,182
    870
    113
    කොහොම වුනත් පසුගිය ආණ්‌ඩු ඉවක් බවක් නැතිව ණය අරගෙන අර්බුදයකට ඇදල දාල ඉවරයි ...

    කවුරු කොහොම මොනව කිව්වත් හැම කෙනාම බලන්නෙ තමන්ගෙ දේ විතරක්මයි ...

    පුංචිම උදාහරණයක් ගමුකො ..
    පහුගිය කාලෙ ත්‍රීවිලර් බස් වල හයිකරල තිබුණ අතිරේක කෑලි අයින්කරන්න කීව ... ඔය නීතිය අලුත්ම එකක් නෙමෙයිලුනෙ .. ඒක නීතියක් විදිහට තිබුණට කවුරුවත්ම ඒක නොපිලිපැද්දට දඬුවම් කලේ නෑ ...
    ඒක ක්‍රියාත්මක කරන්න ගත්තම කෑ ගානව ... අනිත් අතට ඔය අතිරේක කෑලි වලින් ගමනට පහසුවක් ලැබෙනවද ?

    වාහන මිල ගැන කථා කලොත් 2019 වාහන ගෙනාපු ගනණට නම් ගේන්න බැරිවෙයි ...

    ආණ්‌ඩුවට තමන්ගෙ වියදම දරන්න ආදායම හොයාගන්න වෙනව ...
    වැටුප් ගෙවන්න, සහනාධාර දෙන්න, අනෙකුත් යටිතල පහසුකම් සැපයීමට අවශ්‍ය පුනරාවර්තන වියදම් වලටවත් ආදායම නෑ .. එතකොට ප්‍රාග්ධන වියදම් කවර කතාද? එහෙමයි කියල නිකන්ම ඉන්න බැරි නිසා මොනව හරි කරන්න ඕන... පුනරාවර්තන වියදම යම් පමණකට වත් ආවරණය කරන්න බදු ආදායම හදාගන්න වෙනව ....

    අමතක කරන්න එපා .. දහස් ගාණක් vehical permit පුස්කකා තියෙනව ... ඒවගෙන් ඛහුතරයක් තියෙන්නෙ policy decision ගන්න අය අතමයි...

    ජපන් වාහනවල යෙන් වටිනාකම, පවත්නා අනුපාත වලට රුපියලට convert කරල බලල කියන්න tax නැතිව වාහන මිල කොහොම ද කියල?
     
    • Like
    Reactions: netnet and Ysa Karu

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,528
    1,564
    113
    Mekai api Chande dunna or no dunna unath government unstable wenawa, fail wenawa kiyanne apitai awul wenne. Munta dan unath hariyata Planning karoth bari naha bribary corruption minimal yanawanam. But government body language eken nam hoda health ekak penne na tawama. First they should minimise antagonist reactions towards others and act like inspiring government.
     
    • Like
    Reactions: Asmodeus

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    51,019
    19,187
    113
    Gotland
    ඔව් වාහන සින් එක නම් ලොකුවට බලපෑමක් වෙයි මොකද මිනිස්සු දැන් අව්රුදු 5ක් බලන් හිටිය එකක් + කළුකඩ මාර්කට් එකෙන් හොදටම හෙම්බත් වෙලා ඉන්නේ. අනිත් එක අනුර බලයට එන්න කියපු ලොකුම දේ තමා නාස්තිය දුෂණය හොරකං නවතන එක ඒකෙන් කියන්නේ අනවශ්‍ය බදු ඕන නෑ කියන එකනෙ එහෙනම් වාහන වල බදු අඩු නොකර අඩු ගානේ කලින් ගානට වත් තියන්න ඕන

    දැන් සිංහලු අහයි මහින්දලා රනිල් ල හොරකම් කරලත් කලින් තිබ්බ ගානට කොහොමද දුන්නේ කියල
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    2,822
    1,600
    113
    Srilanka
    ඔය සීන් එක නම් මටත් තේරුනා බන්. බලමු අවුරුද්දක් වගේ. මාර දුකයි මිනිස්සු ගැන නම් සිරාවට. පුලුවන් තරම් ස්කිල් හදාගෙන ඉන්න එක හොදයි මම නම් කියන්නේ. මේ රට හැදිල අපිට සැපක් ගන්න කාලයක් නෑ බන්


    නන්දේ ෆොන්නයා කියන්නේ වාහන ඔවර් ප්‍රයිස් එකක් වෙලා නෑ ඒ ප්‍රයිස් එක අඩු වෙන්න දෙන්න බැහැ කියන මතේ ඉන්නේ. ඔකුන් සෙරම යටින් ලොකු ලොකු වාහන ගෙන්නන උන්ගේ කුට්ටු කාල වගේ. මාරම කැරියෙක්
    ------ Post added on Jan 11, 2025 at 4:06 PM
    ඔව් මාරම අවුල් මේක දාලා යන්න බැරි නිසා ඉන්නව 😢
     
    • Like
    Reactions: tharakaf

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,429
    7,101
    113
    වාහන අඩු නොවුනොත් මම හිත්නනෙ ආණ්ඩුව අමාරුවක වැටෙයි වගේ
    දැන් ටික ටික මිනිස්සු අවුල් ගිහින් තෙල් කථාව අල්ලල දැම්මට මොකද
    අන්රයියත් ටිකක් වැඩේ අවුල් ගතිය තෙරිල ඉන්නෙ
    Mata hithenne mahindage era eka arenna rate wenasak una line ekak penna ne
    pora anthimeta anagatha thamai but,
    Corruption eka uda rata yana widihai Denui kiyala wenasak ne,
    anika denath governemnt inna un athata kiyak hari dunnoth wede karanne
    Den nam hithenne me ratin yana eka hodai kiyala
    mugeth kaiya witharai wage :no::no:
    ටික ? හොඳ ටික. මිනිස්සුන්ට කටක් ඇරලා බැනගන්න බැරි කමට ඉන්නේ. තව මාස තුනක් වගේ ගියාම ප්‍රසිද්දියේ බනින්න පටන් ගන්නවා.
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    22,605
    41,524
    113
    වාහන අඩු නොවුනොත් මම හිත්නනෙ ආණ්ඩුව අමාරුවක වැටෙයි වගේ
    දැන් ටික ටික මිනිස්සු අවුල් ගිහින් තෙල් කථාව අල්ලල දැම්මට මොකද
    අන්රයියත් ටිකක් වැඩේ අවුල් ගතිය තෙරිල ඉන්නෙ
    Mata hithenne mahindage era eka arenna rate wenasak una line ekak penna ne
    pora anthimeta anagatha thamai but,
    Corruption eka uda rata yana widihai Denui kiyala wenasak ne,
    anika denath governemnt inna un athata kiyak hari dunnoth wede karanne
    Den nam hithenne me ratin yana eka hodai kiyala
    mugeth kaiya witharai wage :no::no:
    කොහොම වුනත් පසුගිය ආණ්‌ඩු ඉවක් බවක් නැතිව ණය අරගෙන අර්බුදයකට ඇදල දාල ඉවරයි ...

    කවුරු කොහොම මොනව කිව්වත් හැම කෙනාම බලන්නෙ තමන්ගෙ දේ විතරක්මයි ...

    පුංචිම උදාහරණයක් ගමුකො ..
    පහුගිය කාලෙ ත්‍රීවිලර් බස් වල හයිකරල තිබුණ අතිරේක කෑලි අයින්කරන්න කීව ... ඔය නීතිය අලුත්ම එකක් නෙමෙයිලුනෙ .. ඒක නීතියක් විදිහට තිබුණට කවුරුවත්ම ඒක නොපිලිපැද්දට දඬුවම් කලේ නෑ ...
    ඒක ක්‍රියාත්මක කරන්න ගත්තම කෑ ගානව ... අනිත් අතට ඔය අතිරේක කෑලි වලින් ගමනට පහසුවක් ලැබෙනවද ?

    වාහන මිල ගැන කථා කලොත් 2019 වාහන ගෙනාපු ගනණට නම් ගේන්න බැරිවෙයි ...

    ආණ්‌ඩුවට තමන්ගෙ වියදම දරන්න ආදායම හොයාගන්න වෙනව ...
    වැටුප් ගෙවන්න, සහනාධාර දෙන්න, අනෙකුත් යටිතල පහසුකම් සැපයීමට අවශ්‍ය පුනරාවර්තන වියදම් වලටවත් ආදායම නෑ .. එතකොට ප්‍රාග්ධන වියදම් කවර කතාද? එහෙමයි කියල නිකන්ම ඉන්න බැරි නිසා මොනව හරි කරන්න ඕන... පුනරාවර්තන වියදම යම් පමණකට වත් ආවරණය කරන්න බදු ආදායම හදාගන්න වෙනව ....

    අමතක කරන්න එපා .. දහස් ගාණක් vehical permit පුස්කකා තියෙනව ... ඒවගෙන් ඛහුතරයක් තියෙන්නෙ policy decision ගන්න අය අතමයි...

    ජපන් වාහනවල යෙන් වටිනාකම, පවත්නා අනුපාත වලට රුපියලට convert කරල බලල කියන්න tax නැතිව වාහන මිල කොහොම ද කියල?
    netnet කිව්වා වගේ පුලුවන් තරම් ස්කිල්ස් හදාගනිල්ලා. :love:

    පහුගිය අවුරුදු 2 තමා මම හිතන්නේ ලංකාව කාලෙකට පස්සෙ හරියට රට කෙරුන කාලේ. රට හරියට කරනවනම්, ඒ කියන්නෙ හැම එකම නිකන් පුදන්නේ නැතුව control ඇතුව කරනවනම් එහෙම තමා වෙන්න ඕනා. මිනිසුන්ට අමාරුයි, ඒත් උන් පුරුදු වෙනවා. ටික කාලයක් ගියාම උන්ටම තේරෙනවා අවුලක් නෑ කියලා. ඒත් නහයෙන් අඬන උන් ඉන්නවා.

    මුන් ඇවිත් කැරි බොරු ටික අත ඇරලා මිනිස්සු බලාපොරොත්තු වෙච්ච බොරු කරන්න බැරි දේවල් කරන්න පුලුවන් වගේ එකක් හැදුවා. දැන් උන්ට බලය හම්බුනා. ඒ දෙනකොටත් "අරක නෑ, මේක නෑ " කියන්න බැරි වෙන්න බලය දුන්නා.

    ගොඩක් උන්ට තේරෙන්නෙ නැති එකක් තමා, ජෙප්පන්ගෙ මොඩල් එක හරියන්නෙ විපක්ශෙ ඉන්නකොට විතරයි. කරන්න තියෙන්නෙ හැම එකටම විරුද්ද දෙයක් කියලා කෑගහන්න. එතකොට උන්ට ඕන සල්ලි ටිකත් එනවා උන්ට කරන්න කියලා වැඩකුත් නෑ. කොටින්ම උන්ට ලොව්ත් බලය අරන් කරන්න බෑ. ඒත් මේ පාර උන්ට බබා සෙට් උනා.

    උඹ කියනවා වගේ මිනිස්සුන්ට දැන් එපා වීගෙන එනවා. මුන්ට තියෙන තව ලොකු ප්‍රශ්නයක් තමා මුන්ට තියෙන්නෙ 3% base එකක් විතරයි. අනිත් ඔක්කොම ප්‍රධාන පක්ශ එක්ක තරහ වෙලා මුන්ට දීපු උන්. උන් තම අති බහුතරයක් ඉන්නෙ. ඒත් උන්ට දැන් රෙවිලා ඉන්නෙ. ඉතින් උන් ටික ටික අනිත් පැත්ත ගහන්න අරන්.

    ජෙප්පො කරන තව ලොකු ගොන් වැඩක් තමා කට කියවන එක, මම හිතන්නේ උන්ට ඒක නවත්තගන්න බෑ පුරුද්ද නිසා. ඒකෙන් තව ගූ කරගන්න එක වැඩි වෙලා. බොරුනම් බලපන් FB කමෙන්ට් එහෙම. ගොඩක් උන් කියන්නෙ "හුත්තො කියවිල්ල නව්ත්තලා වැඩක් කරපන්" කියලා.

    සරල කතාව කැරිම ආතල් කාලයක් සෙට්වෙන්න යන්න ලංකාවෙ උන්ට. netnet කිව්වා වගෙ skills හදාගෙන හිටපල්ලා.
     
    • Like
    Reactions: Mr Bones and Kolama