Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
වාහන අනායනයේදි කිරීමේදි සැලකිය යුතු කරුණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙම එකක් තියෙනවා . එච්චට ප්‍රසිද්ද නැහැ නමුත් JAAI USS JAVIC වගේ ISSUE කරන තැනක් . මේකෙන් සහතික ISSUE කරන්නේ NEW ZEALAND , AUSTRALIA වගේ රටවලට වාහන යවනවානම් පරික්ෂා කරන ආකාරය වෙනස් මම එක විස්තර කරන්නම් ගොඩක් ය දන්නේ නැති නිසා (මෙය ලංකාවට අදාළ නැත නමුත් ලංකාව තුල එක අවස්තාවකදී මෙය බලනවා)

වෙනත් රටවලට වාහන අපනයනය කරනවා නම් එම වාහනවල AIR CONDITION වලට යොදන GAS එක ගැන සහතිකයක් දෙන්න ඕනේ. ඒවගේමයි ඒ සියලුම වාහන ආනයනය කරනවානම SOIL සහ MUD FREE කියලා CONFIRMATION එකක් ගන්න ඕනේ මේවා හැම කෙනාම කරන්නේ නැහැ. ඒවගේමයි CO2 ප්‍රතිශතය ගැන බලනවා CO2 ප්‍රතිශතය අඩුවෙනවානම් අවුරුදු 20 ක් පරණ වහනයක් උනත් ආනයනය කරන්න පුළුවන්.

මෙන්න මේ අවස්ථාවේ වාහනයේ KM ප්‍රමාණය බලනවා එක සමානු පාතික වීමට අවශ්‍යයි. කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය සහ වාහනයේ ධාවනය වූ දුර ප්‍රමානය සමානු පැතික විය යුතුයි. මෙහිදී වාහනයේ KM ප්‍රමාණය පිලිබදව සහතිකයක් නිකුත් කෙරීම සිදුවෙන්නේ JOCI සමග ලියාපදිංචි වූ ආයතනයක් මගින්. මෙහෙදී ඔවුන් කෙලින්ම JOCI හරහා සහතිකය නිකුත් කරනවා .

මම දන්නා විදියට අපිට JOCI එකෙන් REQUEST කරන්න බැහැ . TRADE CAR විතරයි උන්ගෙන් ගන්නේ.

** ලංකාවට JAAI ,JAVIC USS සහ අනෙකුත් සහතික පිළිගත්තත් MUD AND SOIL සහතිකය ඔව්න් නිකුත් කරන්නේ නැහැ එය වෙනම ආයතනයක් හරහා ගන්න වෙනවා.

මේ මම ගෙන්වපු එක වාහනයකට IMPORT AND EXPORT එකෙන් මේ මම කියපු MUD /SOIL TEST එක REQUEST කරපු ආකාරය.

(බොරු නැතිව වැඩ කරන නිසා හැම දෙයක්ම වග කීමෙන් කියන්න පුළුවන්. නොදන්නා දෙ හැම දෙයක්ම දන ගන්න ඕනේ.) අනේ රේප් එපා ඕවා දුන්නම තරහා එවුන් කපනවා.

[QUOTE="creed1, post: 21963497, member: 45736"] [SIZE="4"]මෙහෙම එකක් තියෙනවා . එච්චට ප්‍රසිද්ද නැහැ නමුත් JAAI USS JAVIC වගේ ISSUE කරන තැනක් . මේකෙන් සහතික ISSUE කරන්නේ NEW ZEALAND , AUSTRALIA වගේ රටවලට වාහන යවනවානම් පරික්ෂා කරන ආකාරය වෙනස් මම එක විස්තර කරන්නම් ගොඩක් ය දන්නේ නැති නිසා (මෙය ලංකාවට අදාළ නැත නමුත් ලංකාව තුල එක අවස්තාවකදී මෙය බලනවා) වෙනත් රටවලට වාහන අපනයනය කරනවා නම් එම වාහනවල AIR CONDITION වලට යොදන GAS එක ගැන සහතිකයක් දෙන්න ඕනේ. ඒවගේමයි ඒ සියලුම වාහන ආනයනය කරනවානම SOIL සහ MUD FREE කියලා CONFIRMATION එකක් ගන්න ඕනේ මේවා හැම කෙනාම කරන්නේ නැහැ. ඒවගේමයි CO2 ප්‍රතිශතය ගැන බලනවා CO2 ප්‍රතිශතය අඩුවෙනවානම් අවුරුදු 20 ක් පරණ වහනයක් උනත් ආනයනය කරන්න පුළුවන්. මෙන්න මේ අවස්ථාවේ වාහනයේ KM ප්‍රමාණය බලනවා එක සමානු පාතික වීමට අවශ්‍යයි. කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය සහ වාහනයේ ධාවනය වූ දුර ප්‍රමානය සමානු පැතික විය යුතුයි. මෙහිදී වාහනයේ KM ප්‍රමාණය පිලිබදව සහතිකයක් නිකුත් කෙරීම සිදුවෙන්නේ JOCI සමග ලියාපදිංචි වූ ආයතනයක් මගින්. මෙහෙදී ඔවුන් කෙලින්ම JOCI හරහා සහතිකය නිකුත් කරනවා . මම දන්නා විදියට අපිට JOCI එකෙන් REQUEST කරන්න බැහැ . TRADE CAR විතරයි උන්ගෙන් ගන්නේ. ** ලංකාවට JAAI ,JAVIC USS සහ අනෙකුත් සහතික පිළිගත්තත් MUD AND SOIL සහතිකය ඔව්න් නිකුත් කරන්නේ නැහැ එය වෙනම ආයතනයක් හරහා ගන්න වෙනවා. [/SIZE] [SIZE="4"][B] මේ මම ගෙන්වපු එක වාහනයකට IMPORT AND EXPORT එකෙන් මේ මම කියපු MUD /SOIL TEST එක REQUEST කරපු ආකාරය. [/B][/SIZE] [IMG]https://lh3.googleusercontent.com/4aM8Bo4fqUX7DFDlAKPWB25oDEgh8NyHukdjIDUWRTco_4EXhrQYFJDtZH3oufEVR7ZIH9lZhvhtN7aIlGdQxT5b19kCYC5j4-HP4QRQV2_nSalSIlZJC2EdRL0W9NbeJ_pSi1vxsMGJZVYxOchuuvvCraGJzS_wlg4MO3bqdmNaaJg5AcWWuKWhRfDavq8KVBqalWcQjqb-Tztkdduj0uLIsD2QKLlsRKtEAiCqXeohsp9PvsFpRjAkVwTgFABM1zkkgZOhYdWPGLpfpx9zGNGLqmSx9aH-tTnhxicCLhEcuUvtN-WdwOKoP9zGf9dYz9wEy0gqb5PYVY_9Wq23TQL2Qj4Qkg-q3jLlgm4Lutg70dMA_0eVpqxGfycvYFdsiO1-c_PZV29Qowr_WCo0GetJocKIAj11BHgCfRFRE1AASSS-Nz7y6ULvR4fFeSUsKXpbA-YZ5LvOnt8bFgCFktXQCNWFX_V-6Pz6-IyVHP2HT7z69ibeQX89TzOvxiNrfYTwaU8xe8UnjH3d3ninP6EJAUDvVf_lx2GbrXK8HNySHBYVFaic_QPkGNF93AxmzcoMEYzawQNgEacSZDphLg0r52Gh3bOWjXXgbwLbdWIBgkeIyzzOPql8=w720-h905-no[/IMG] [SIZE="4"][B](බොරු නැතිව වැඩ කරන නිසා හැම දෙයක්ම වග කීමෙන් කියන්න පුළුවන්. නොදන්නා දෙ හැම දෙයක්ම දන ගන්න ඕනේ.) අනේ රේප් එපා ඕවා දුන්නම තරහා එවුන් කපනවා. :P[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom