මට ලොකුවට හිතන්න අවශ්‍ය නැහැ. දැන් මේක බලලා දැනටත් ඔලුව අවුල් වෙලා තියෙන්නේ
මට මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර දියල්ලා
01.අවරුදු 3ක් පරණ වාහන උනාම 2022/2023/2024/2025 වාහන විතරද ගෙන්න පුළුවන් ? ඊට වඩා පරණ වාහන කොහොමවත් ගෙන්න බැරිද?
02.අපි හොදටම දන්න wagon r වල මිල ගණන් කොහොමද වෙන්නේ මේ දාලා තියෙන tax එක අනුව? 2022/2023/2024/2025 වර්ෂය අනුව මිල කියක් වෙයිද?
>එක පුළුවන් නම් ජපානේ මිලත් එක්ක කියන්න පුළුවන් නම් තේරුම් ගන්න පහසුයි.
03. දොරක් damage උන වගේ damage තියෙන වාහනයක් ජපානේ හදලා import කරන්න පුළුවන් ද? වාහන grade එකක් බලනවද import කරද්දී?
> අඩුවට ගෙන්වන්න පුළුවන් එකම විදිය මේක වෙන්න පුළුවන් නිසා අහන්නේ. නැත්නම් ජීවිතේට වාහනයක් ගන්න වෙන්නේ නැති තත්වයක් තමා පෙන්වන්නේ...
මේවාට සරල උත්තර ටිකක අවශ්‍යයි මේ ගැන දන්නා අයගෙන්. දැනට තියෙන market එක කොහොම වෙනස් වෙයිද කියන එක ගැන හරියටම අදහසක් ගන්න ඕනේ