වාහන ආනයනයට නව නීති

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    brand new, used kiyana eka nam danne na but mage adahasa nam gena used brand new, personal import or whatever genna one manufacturer recall ekak karapu gaman e responsibility eka locally ganna party ekak aniwa inna one, e changes tika karala dena widiyata. ehema recall ekak apu ekak recall process eka haraha fix unoth witharai wahane license, insurance aluth karala parata danna puluwan wenne.
     
    • Like
    Reactions: wissnshaftler

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    රීකන්ඩිශන් වාහන ගෙන්වීම සපුරා තහනම්..brand new වාහන පමනයි.

    ට්‍රැක්ද බං. හරියට බලපං

    ඔය එන්ජින් නැති ඒව ගැන කියන්නෙ. ඉලෙක්ට්‍රික් ඒව

    අනික ඔය දෙවනි අදියරනෙ. තුන්වෙනි අදියර පෙබරවාරි
     
    • Like
    Reactions: wissnshaftler

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,567
    10,752
    113
    Nugegoda, Sri Lanka
    ට්‍රැක්ද බං. හරියට බලපං

    ඔය එන්ජින් නැති ඒව ගැන කියන්නෙ. ඉලෙක්ට්‍රික් ඒව

    අනික ඔය දෙවනි අදියරනෙ. තුන්වෙනි අදියර පෙබරවාරි
    Trailers nemeida.. electric num kelinma danawa e.. genalla stock karan inna bari scene ekak tiyenne..
     
    • Like
    Reactions: wissnshaftler

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    Trailers nemeida.. electric num kelinma danawa e.. genalla stock karan inna bari scene ekak tiyenne..
    අඩෝ ඔව් නේද? ට්‍රේලර්ස් වෙන්න ඇති එහෙනං. සාමාන්‍ය වාහන නම් නෙමෙයි
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,739
    7,938
    113
    මෙන්න මෙතන...
    වාහනයක් ගන්න සල්ලි නැති පොන්නයෝ පොඩ්ඩක් පැත්තකට වෙලා හිටපන් ජනෙලෙන් පුක දෙන්නෙ නැතුව. 😏
    Lol singa job karala doller walin salary ganna thoge wahane dapan blanna..lorry talks nam denna epa..proof ekka dapan natnam tho ponnaya..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,816
    113
    Lol singa job karala doller walin salary ganna thoge wahane dapan blanna..lorry talks nam denna epa..proof ekka dapan natnam tho ponnaya..
    උඹ පොන්නයා කියලා පිලිගන්නවද පෙන්නුවොත්? ඔව්නම් කියපන් 🤭 🤭
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    බොරු වැඩ බන් මේවා. රටේ කීයෙන් කී දෙනාටද බ්‍රෑන්ඩ් නිව් වාහන ගන්න තරම් වත්කමක් තියෙන්නේ. ඔය ගෙන්නන්න දීපු ටයිප් එකේ වාහන යුස් කරන ගොඩක් එවුන් ෆිනෑන්ස් දාල අමාරුවෙන් රෝලක් ගහන එවුන්.
    පොඩ්ඩක් දුර හිතපන් බන්.

    එක පාරටම ඔක්කොම ගෙන්නන්න දෙන්න බෑනේ. අමාරුවෙන් හදා ගත්ත reserves ටිකට කෙල වෙනවා. ඔහොම හරි market එකට ටික ටික හරි වාහන එද්දී ගන්න පුළුවන් උන් ගනී එතකොට demand pressure එක ටික ටික relax වෙලා වාහන මිල correction එකකට move වෙයි.

    එක තමා මේ වෙලාවේ වෙන්න ඕනේ.

    හැමෝටම අලුත් වහනයක් ගන්න වත්කමක් වත් ඕනේ කමක් වත් නෑ. හැබෙයි හොඳ වහනයක් ගන්න පුළුවන් වෙන්න ඕනේ. අවුරුදු 15-20 පැදපු වාහන නොවටිනා මිලට ගිහින් තියෙන්නේ.
     
    • Like
    Reactions: wissnshaftler

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    brand new, used kiyana eka nam danne na but mage adahasa nam gena used brand new, personal import or whatever genna one manufacturer recall ekak karapu gaman e responsibility eka locally ganna party ekak aniwa inna one, e changes tika karala dena widiyata. ehema recall ekak apu ekak recall process eka haraha fix unoth witharai wahane license, insurance aluth karala parata danna puluwan wenne.
    Pvt ltd එකක්වත් ඕනේ අඩුම ගානේ, tax monitor 😂