වාහන ආනයනය කිරීමේ බලපත්‍ර යළි ..hope second hand vehicles prices decrease again

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    වාහන ආනයනය කිරීමේ බලපත්‍ර යළි ..hope second hand vehicles prices decrease again

    COLOMBO (News 1st) – රාජ්‍ය සේවකයින් සඳහා ලබන මැයි මස 01 වැනි දා සිට වාහන ආනයනය කිරීමේ බලපත්‍ර යළි ලබාදීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශය පවසයි.
    මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මේ අදහස් පළ කළේ, 2019 අයවැය දෙවන වර කියවීමේ විවාදයට අද එක්වෙමිනි.

    මුදල් අමාත්‍යවරයා කියා සිටියේ, රුපියල ශක්තිමත්වීම හේතුවෙන් එම පියවර ගන්නා බවයි.
    source
    https://www.newsfirst.lk/2019/03/12/vehicle-permits-from-may-1st/
     
    Last edited: