වාහන ආනයනය ගැන අලුත්ම දැනුම්දීම

tharuka1989

Well-known member
  • Nov 2, 2014
    3,651
    3,016
    113
    රටට ගැටලුවක් ඇති නොවන සුවිශේෂි වැඩපිළිවලක් යටතේ වාහන ආනයනය අරම්භ කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    අද (10) පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

    එමෙන්ම ඔහු පවසා සිටියේ වාහන ආනයනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් දැනුම්දී ඇති බවය.

    "අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් කථා කරලා දැනුම්දීලා තියෙනවා අපි අගොස්තු මාසයෙන් පස්සේ යම් අනු පිළිවෙළකට... පොදු ප්‍රවාහන සේවා, ප්‍රවාහන සේවා, අනෙකුත් ප්‍රවාහන සේවාවන්ට භාවිත කරන විකල්ප ඉන්පස්සේ සාමාන්‍ය වාහන, ඊට පස්සේ සුඛෝපබෝගී වාහන වැඩපිළිවෙළක් හදනවා කියලා. ඒ නිසා මේ කමිටුව ජුලි මාසේ 04 වනදා රැස්වුණා. ඒ කමිටුව මාසයක් ඇතුළත ඒ කියන්නේ අගෝස්තු මාසයේ දෙවන සතිය වෙනකොට ඔවුන්ගේ වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා යම් සුවිශේෂි අනුපිළිවෙක් කොහොමද අපි වාහන ආනයනය ආරම්භ කරන්නේ මේ රටට ප්‍රශ්නයක් ඇති නොවී."

    "අපි පැහැදිලිව කියලා තියෙනවා තුන්වෙනි කාර්තුව ආරම්භ කරලා පොදු ප්‍රවාහන සේවා, ප්‍රවාහන සේවා, මේ වෙනකොට භාවිතා කරන විකල්ප, සාමාන්‍ය වාහන ඉන් එහාට යනවා කියලා. හැබැයි එය ඉතාමත් පිළිවෙළකට මේ වාහන ආනයනය කිරීම සාමන්‍ය ජනතාවට තියෙනවා වගේම මේ තුළින් තවත් ප්‍රශ්නයක් ඇති නොවන විදිහට ඉතාම ගැලපෙන ක්‍රමවේදයක් තුළ මේක විවෘත කරන්න අපි බලාපොරෝතතු වෙනවා."

    https://sinhala.adaderana.lk/news/198668

    Aluthma news eka :P
     
    Last edited:

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    Wq4Nbk4.png


    2g7Lmsz.png
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අනයනයෙන් තවත් පස්නයක් ඇති නොවන ආකාරයට කියන්නේ දොලස් ගොඩාක් පිටට යන එක වලක්වන්න ආනයන වසර ගාන වැඩි කිරීම ද ආනයනය නිසා දැන් මාර්කට් එකේ තින නොවටිනා මිල සහ සේල් කරුවන් රැස් කල වාහන වල මිල පහල වැටීම වැලක්වීමට අදික නව බද්දක් පැනවීමද ?
     
    • Sad
    Reactions: roj

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    අනයනයෙන් තවත් පස්නයක් ඇති නොවන ආකාරයට කියන්නේ දොලස් ගොඩාක් පිටට යන එක වලක්වන්න ආනයන වසර ගාන වැඩි කිරීම ද ආනයනය නිසා දැන් මාර්කට් එකේ තින නොවටිනා මිල සහ සේල් කරුවන් රැස් කල වාහන වල මිල පහල වැටීම වැලක්වීමට අදික නව බද්දක් පැනවීමද ?
    Dan price walata match kranna gyot nam appata hikena tax ekak gahnn wenaw
     

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113

    වාහන ආනයනය ගැන අලුත්ම දැනුම්දීම kiyala mega thread ekak damma nm hari

     
    • Haha
    Reactions: Cypress