වාහන ආනයනය සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්🛑

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,465
    47,540
    113
    වාහන ආනයනය සම්බන්ධයෙන්  මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

    වාහන ආනයනය සීමාකිරීමට රජයේ හෝ මහ බැංකුවෙහි කිසිදු තීරණයක් ගෙන නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

    අද (23) මහ බැංකුවේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී වාහන ආනයනය සීමා කිරීමට රජය හෝ මහ බැංකුව තීරණය කර ඇත්දැයි අද දෙරණ ඇසූ පැනයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය.

    ප්‍රශ්නය - පසුගිය දිනවල කිසියම් වාර්තා කිහිපයක් පලවෙලා තිබුනා වාහන ආනයනය සීමා කරන්න රජය සහ මහ බැංකුවෙන් අවධානය යොමු වෙලා තියනවා කියලා. මේකෙ කිසියම් සත්‍යතාවයක් තියනවා ද?

    "මහ බැංකුවෙන් කිසිම අවධානයක් යොමු වෙලා නැහැ ඒවා සීමා කරන්න. විවෘත කරපු වෙළෙඳපොළ දිගටම විවෘතව පවතීවි. රජයෙත් එහෙම අදහසක් නැහැ. මම දන්න විදිහට එහෙම මම හිතන්නේ නැහැ.මම හිතන්නේ ඇමතිතුමා ප්‍රකාශයක් කරා එහෙම වෙනසක් කරන්නෙ නැහැ කියලා. මේක restrict වෙනවා කියලා බලාපොරොත්තු වෙන්න බැහැ. නමුත් මේක ඇවිල්ලා Macroprudential මහ බැංකුව පැත්තෙන් මුදල් පද්ධතියේ ස්ථායීතාවය සහ ණය ගන්න පුද්ගලයාගේ සහ ණය ගෙවීමේ හැකියාව අනුව ඒ අවධානම තියෙනවා. යම්කිසි ආකාරයක ගැලපීමක් තමයි කරලා තියෙන්නේ මේ අවස්ථාවේ."
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,120
    113
    අපි සමාජවාදී ආණ්ඩුවකට චන්දෙ දුන්නේ IMF බල්ලෙක්ට ඕන විදියට රට කරන්න නෙමෙයි

    මූව එලවන්නේ කවදද
     
    • Haha
    Reactions: Mr Bones and Giant

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,008
    8,795
    113
    In Your Heart
    Wahana gennana eka nawathwanawa.. Sale kakkange wahana hira wela thiyenne..

    Lapaya Sale karyanta thama salakanne.

    අපි සමාජවාදී ආණ්ඩුවකට චන්දෙ දුන්නේ IMF බල්ලෙක්ට ඕන විදියට රට කරන්න නෙමෙයි

    මූව එලවන්නේ කවදද
    Wahana gannawa nam danma ganna. Ekatath malimawa arinna yanne
    ------ Post added on Jul 23, 2025 at 2:08 PM
     

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    Wahana gennana eka nawathwanawa.. Sale kakkange wahana hira wela thiyenne..

    Lapaya Sale karyanta thama salakanne.


    Wahana gannawa nam danma ganna. Ekatath malimawa arinna yanne
    ------ Post added on Jul 23, 2025 at 2:08 PM

    Wahana import karana eka nawathwanna kisima hethuwak nane. Ay nawathvanne?
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,669
    113
    සේල් කැරියන්ට හොඳ වැඩේ. මිනිස්සුන්ට බීතිකාව හදන්න ප්‍රෙස් පිට ප්‍රෙස් ගැහුවා පහුගිය දවස්වල තව මිලියන දෙසීයයි තියෙන්නෙ වාහන ඉම්පෝට් කරන්න, තව මිලියන සීයයි තියෙන්නෙ කිය කිය
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    පොන්නලාල් කැරි නාකියා දන්නේ EEF එක මංකොල්ල කන්නයි හොරුන්ගේ ණය බොල්ණය විදියට කපන්නයි ඌගේ ලීසින් කොම්පැනි කඩන් වැටෙනවා කියලා ටැක්ස් ගහන්නයි විතරයි, තැරි නාකියා. 🤮🤮🤮🤮🤮🤮
     

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    Wahana gennana eka nawathwanawa.. Sale kakkange wahana hira wela thiyenne..

    Lapaya Sale karyanta thama salakanne.


    Wahana gannawa nam danma ganna. Ekatath malimawa arinna yanne
    ------ Post added on Jul 23, 2025 at 2:08 PM
    Nikan pacha gahan natuwa hitapn
     
    • Haha
    Reactions: Rick Sanchezz

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    Balapan ubalage pachaya oka nokara idi da kiyala
    Yako pachaya ta kelawenne oka nattuwot thama. U oken pattama dollar income ekak expect krnwa.. oka open kareth ekai.. oka wahuwoth thamai economy ekata fuck wene