වාහන ආනයනය ගැන නව රජයේ අලුත්ම ස්ථාවරය..🟣

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,784
    19,745
    113
    Wadi ganan deela gatta un dan naahen adanna gannawa thread eke😂 “oya kiwwata owa adu wen naha. Thawa aurudu ganakata wahana gennan naha”
     
    • Haha
    Reactions: sahan50

    shenat

    Well-known member
  • May 13, 2007
    58,570
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    නියමයි. චන්ද බලාගෙන පොන්නප්පුලා කරා වගේ ගොබ්බ, ගැලරි චූන් තීරණ නොගෙන හරි තීරණ ගත්ත එක මරු. 🙏🏼💪🏻💪🏻

    පොන්නප්පුලා කාලා විනාස කරල දාපු රටවල් හදන්න වෙන්නෙ ඔහොම අමාරු තීරණ අරන් තමයි.
     
    • Like
    Reactions: sahan50

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Munta nam kisima original vadak karaganna ba. Ranilge plan eka digatama karan yanava. Oya kathava dan podi lamayekgen ahuvath kiyayi. Echchara patta gahala.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ

    අපෝ කවදද කියලා දිනයක් නැහැ නේ සමහර විට 2030 වෙන්නත් පුළුවන්
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,934
    8,712
    113
    In Your Heart
    Ranil unna nam wishwasa karanna thibba.. Weda bari Jeppo kiyana kisi deyak sure na ...

    JVP anduwa wedi kal thiyen nathi wei yana widiyata.. dawasa gane naanawa
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    Ranilaya hiitya num feb 1 aniwa genawa ban..pora oya wage dewalata priority denne..mun balanne yata level eka gana godak..ekay case eka