වාහන ආනයනය වේගයෙන්!! ඩොලර් සංචිත අවදානමේ.. price increase alert !!

EVC

Well-known member
  • Sep 15, 2008
    28,960
    21,190
    113
    වාහන ආනයනය සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමෙන් පසු වාහන ආනයනය ඉහළ යාම හේතුවෙන් විදේශ සංචිතවලට අහිතකර බලපෑමක් ඇති විය හැකි බවට මුදල් අමාත්‍යාංශය මහ බැංකුවට අනතුරු අඟවා තිබේ.

    ඒ සම්බන්ධයෙන් පූර්ව ආරක්ෂක පියවර ගන්නා ලෙසද මුදල් අමාත්‍යාංශය මහ බැංකුවෙන් ඉල්ලා ඇත.

    ජ්‍යෙෂ්ඨ මුදල් අමාත්‍යාංශ නිලධාරියෙකු පැවසුවේ වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු ගත වූ මාස පහ තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 742ක වටිනාකමකින් යුත් ණයවර ලිපි (Letters of Credit) විවෘත කර ඇති බවයි.

    මෙය ඇමෙරිකානු ඩොලර් බිලියනයක ඉලක්කයට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයකි.

    ඒ අනුව, ණයවර ලිපි විවෘත කිරීම සහ ආනයන කටයුතු අපේක්ෂා කළාට වඩා වේගයෙන් සිදුවී ඇති බැවින්, ආනයන ප්‍රවණතාව සමීපව අධ්‍යයනය කර කල්තියා අවශ්‍ය පිළියම් යොදන ලෙස මුදල් අමාත්‍යාංශය මහ බැංකුවට උපදෙස් දී තිබේ.

    ඇමෙරිකානු ඩොලර් පිටතට ගලා යාම විදේශ විනිමය සංචිතවලට මෙන්ම විනිමය අනුපාතවලටද බරපතළ බලපෑමක් ඇති කළ හැකි බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනයටද බලපෑම් ඇතිවිය හැකිය.

    දිගු කලක් ක්‍රියාත්මක වූ වාහන ආනයන තහනම මේ වසරේ පෙබරවාරි මාසයේදී ඉවත් කරන ලද අතර, මේ වන විට වාහන 18,000කට අධික ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ඇත. එමගින් රුපියල් බිලියන 220ක බදු ආදායමක් උපයා ඇත.

    වාහන ආනයනයෙන් ලැබුණු ආදායම මේ වසරේ රේගු බදු ලෙස රුපියල් ට්‍රිලියනයක සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබේ. මේ වසර සඳහා රේගු ආදායම් ඉලක්කය රුපියල් ට්‍රිලියන 2.1කි

    raize wagon r vezel byd prices will go up !
    කලින් match ගහපු එවුන් ගොඩ :yes:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,370
    47,309
    113
    දැන් වාහන ඔය හොදටම ඇති..වාහන ගෙන්නන එක නවත්තන්න තියෙන්නේ..දන්නවනේ ලංකාවේ පිස්සෝ ගැන..කිසිම ලිමිට් එකක් නැහැනේ කිසිම දේක..කන්න ,බොන්න ගියහම වගේ තමා අනිත් දේවලුත්..:baffled:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,994
    12,081
    113
    Api owa kiwwama meke un kiwwe wahana price wadi, kawruth ganne na, sanchitha ithuru wela tax adu karanna wei kiyala.. :lol: :lol:
     
    • Haha
    Reactions: Rick Sanchezz

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,136
    113
    වාහන ආනයනය සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමෙන් පසු වාහන ආනයනය ඉහළ යාම හේතුවෙන් විදේශ සංචිතවලට අහිතකර බලපෑමක් ඇති විය හැකි බවට මුදල් අමාත්‍යාංශය මහ බැංකුවට අනතුරු අඟවා තිබේ.

    ඒ සම්බන්ධයෙන් පූර්ව ආරක්ෂක පියවර ගන්නා ලෙසද මුදල් අමාත්‍යාංශය මහ බැංකුවෙන් ඉල්ලා ඇත.

    ජ්‍යෙෂ්ඨ මුදල් අමාත්‍යාංශ නිලධාරියෙකු පැවසුවේ වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු ගත වූ මාස පහ තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 742ක වටිනාකමකින් යුත් ණයවර ලිපි (Letters of Credit) විවෘත කර ඇති බවයි.

    මෙය ඇමෙරිකානු ඩොලර් බිලියනයක ඉලක්කයට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයකි.

    ඒ අනුව, ණයවර ලිපි විවෘත කිරීම සහ ආනයන කටයුතු අපේක්ෂා කළාට වඩා වේගයෙන් සිදුවී ඇති බැවින්, ආනයන ප්‍රවණතාව සමීපව අධ්‍යයනය කර කල්තියා අවශ්‍ය පිළියම් යොදන ලෙස මුදල් අමාත්‍යාංශය මහ බැංකුවට උපදෙස් දී තිබේ.

    ඇමෙරිකානු ඩොලර් පිටතට ගලා යාම විදේශ විනිමය සංචිතවලට මෙන්ම විනිමය අනුපාතවලටද බරපතළ බලපෑමක් ඇති කළ හැකි බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනයටද බලපෑම් ඇතිවිය හැකිය.

    දිගු කලක් ක්‍රියාත්මක වූ වාහන ආනයන තහනම මේ වසරේ පෙබරවාරි මාසයේදී ඉවත් කරන ලද අතර, මේ වන විට වාහන 18,000කට අධික ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ඇත. එමගින් රුපියල් බිලියන 220ක බදු ආදායමක් උපයා ඇත.

    වාහන ආනයනයෙන් ලැබුණු ආදායම මේ වසරේ රේගු බදු ලෙස රුපියල් ට්‍රිලියනයක සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබේ. මේ වසර සඳහා රේගු ආදායම් ඉලක්කය රුපියල් ට්‍රිලියන 2.1කි

    raize wagon r vezel byd prices will go up !
    කලින් match ගහපු එවුන් ගොඩ :yes:
    Kanna nathath b#tta kelin un inne lankawe oka nathath vahane thibbama athi da? Nishpadana arthikekata yanne kawadda?
     
    • Dislike
    Reactions: XpertThief

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,652
    10,231
    113
    එහෙනම් අපේක්ෂිත බදු ආදායම සම්පුර්ණ කරගන්න අමාරුයි කියල තිබනෙ ? කාර් සේල් කාරයන්ගෙ මරිසියක වගේ මිල වැඩි කරගන්න,
     
    • Like
    Reactions: Asmodeus and netnet

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,801
    4,745
    113
    එහෙනම් අපේක්ෂිත බදු ආදායම සම්පුර්ණ කරගන්න අමාරුයි කියල තිබනෙ ? කාර් සේල් කාරයන්ගෙ මරිසියක වගේ මිල වැඩි කරගන්න,
    කාර් සේල් කාරයොන්ට මෙතෙක් ගෙනාපුවගෙයි - ලෝකල් මාකට් වාහන මිල again උස්සන්නදීලයි Yield ගන්න දෙන්නෙ හදන්නෙ උන්ට🤭
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,683
    8,418
    113
    අර වාහන අනයනකරුවන්ගේ ඉන්න දෙමලා වෙන්න ඇති ඔක කියන්න ඇත්තේ 🤭 ඔකා ඔපන් කල ගමන් 2022 වාහන 200 ගානක් ගෙනවා ඒව දී ගන්න බැරිව මවන නිව්ස් වෙන්න ඔන. ආන්ඩුව ලොවෙත් ඔක නවත්වන්නේ නෑ පට්ට ලාබයක් ආව
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,699
    28,793
    113

    නිල විදෙස් සංචිත සෘන පැත්තට මහා භාණ්ඩාගාරය කියයි

    කතෘ මණ්ඩලය 2025 ජුලි මස 06

    මෙරට වාහන ආනයනය කිරීමට පනවා තිබූ සීමා වසර 5 කට පසුව පසුගිය පෙබරවාරි 1 වැනිදා ඉවත් කිරීමෙන් පසුව වාහන ආනයනය කිරීමට ශ්‍රී ලාංකිකයන් දැඩි උනන්දුවක් දැක්වීම හේතුවෙන් මෙරට නිල විදෙස් සංචිතවලට සෘනාත්මක බලපෑමක් එල්ල වී ඇති බැවින් එය මග හරවා ගැනීමට සුදුසු පියවර ගන්න යැයි මහා භාණ්ඩාගාරය මහ බැංකුවට දන්වා තිබෙන බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

    වාහන ආනයනය සීමා ඉවත් කර මාස 5 කදී වාහන ආනයනය කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 742 ක ණයවර ලිපි විවෘත කර තිබෙන බවත් මෙම වසරටම වාහන ආනයනය කිරීම සඳහා වෙන්කර ඇත්තේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ක මුදලක් පමණක් බවත් ආරංචි මාර්ග පැවැසුවේය.

    ඒ හේතුවෙන් වාහන ආනයනය කිරීම සඳහා බලාපොරොත්තු වූවාට වඩා වේගයකින් ණයවර ලිපි විවෘත වන බවත් වාහන ආනයනයද සිදුවන බවත් භාණ්ඩාගාරය මහ බැංකුවට දැනුම්දී ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. මහ බැංකුව වාහන ආනයනය කිරීමේ ප්‍රවණතා සමීපව අධ්‍යනය කර ඒ සඳහා පිළියම් වේලාසන සූදානම් කරගත යුතු බව භාණ්ඩාගාරයේ නිර්දේශය යැයි ආරංචි මාර්ග පැවැසුවේය.

    ඇමෙරිකානු ඩොලර් විශාල වශයෙන් පිටතට ගලා යෑම මෙරට නිල විදෙස් සංචිතවලට මෙන්ම විනිමය අනුපාතවලටද බලපෑමක් එල්ල කරනු ඇතැයි මහා භාණ්ඩාගාරය මහ බැංකුවට පෙන්වා දී ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන ඇතුළු මෙරට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනයන්ට බලපෑම් එල්ල විය හැකි යැයි ආරංචි මාර්ග පැවැසුවේය.

    වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පසුව මාස 5 ක් තුළ මෙරටට වාහන 18,000 ක් ගෙන්වා තිබෙන බවත් ඉන් රුපියල් බිලියන 220 ක් බදු ආදායමක් උපයා තිබෙන බවත් වාහන ආනයනය පිළිබඳ අදහස් දක්වමින් රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා අප පුවත්පතට ප්‍රකාශ කළේය. වාහන ආනයනය මුල් මාස 6 රේගු ආදායම වූ රුපියල් ට්‍රිලියනයට සැළකිය යුතු දායකත්වයක් ලබාදී තිබෙන බවත් මෙම වසරේ රේගු ආදායම් ඉලක්කය රුපියල් ට්‍රිලියන 2.1 ක් බවත් ඔහු පැවැසුවේය.

    https://www.lankadeepa.lk/news/නල-වදස-සචත-සන-පතතට-මහ-භණඩගරය-කයය/101-675309
     
    • Haha
    Reactions: Smartm and Asmodeus

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,497
    15,465
    113
    Gampaha
    අන්තිමට සල්ලිකාරයන්ට වාහන අරන් දීපු ජෙබ්බෝ දුප්පතුන්ට ඇරලා වාහන ගෙන්වන එක නවත්වන්නයි යන්නේ.. :angry: :angry: :angry:
     
    • Haha
    Reactions: KDH and tharakaf