Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාහන ආනයනය වේගයෙන්!! ඩොලර් සංචිත අවදානමේ.. price increase alert !!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිල විදෙස් සංචිත සෘන පැත්තට මහා භාණ්ඩාගාරය කියයි

කතෘ මණ්ඩලය 2025 ජුලි මස 06

මෙරට වාහන ආනයනය කිරීමට පනවා තිබූ සීමා වසර 5 කට පසුව පසුගිය පෙබරවාරි 1 වැනිදා ඉවත් කිරීමෙන් පසුව වාහන ආනයනය කිරීමට ශ්‍රී ලාංකිකයන් දැඩි උනන්දුවක් දැක්වීම හේතුවෙන් මෙරට නිල විදෙස් සංචිතවලට සෘනාත්මක බලපෑමක් එල්ල වී ඇති බැවින් එය මග හරවා ගැනීමට සුදුසු පියවර ගන්න යැයි මහා භාණ්ඩාගාරය මහ බැංකුවට දන්වා තිබෙන බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

වාහන ආනයනය සීමා ඉවත් කර මාස 5 කදී වාහන ආනයනය කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 742 ක ණයවර ලිපි විවෘත කර තිබෙන බවත් මෙම වසරටම වාහන ආනයනය කිරීම සඳහා වෙන්කර ඇත්තේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ක මුදලක් පමණක් බවත් ආරංචි මාර්ග පැවැසුවේය.

ඒ හේතුවෙන් වාහන ආනයනය කිරීම සඳහා බලාපොරොත්තු වූවාට වඩා වේගයකින් ණයවර ලිපි විවෘත වන බවත් වාහන ආනයනයද සිදුවන බවත් භාණ්ඩාගාරය මහ බැංකුවට දැනුම්දී ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. මහ බැංකුව වාහන ආනයනය කිරීමේ ප්රවණතා සමීපව අධ්‍යනය කර ඒ සඳහා පිළියම් වේලාසන සූදානම් කරගත යුතු බව භාණ්ඩාගාරයේ නිර්දේශය යැයි ආරංචි මාර්ග පැවැසුවේය.

ඇමෙරිකානු ඩොලර් විශාල වශයෙන් පිටතට ගලා යෑම මෙරට නිල විදෙස් සංචිතවලට මෙන්ම විනිමය අනුපාතවලටද බලපෑමක් එල්ල කරනු ඇතැයි මහා භාණ්ඩාගාරය මහ බැංකුවට පෙන්වා දී ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන ඇතුළු මෙරට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනයන්ට බලපෑම් එල්ල විය හැකි යැයි ආරංචි මාර්ග පැවැසුවේය.

වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පසුව මාස 5 ක් තුළ මෙරටට වාහන 18,000 ක් ගෙන්වා තිබෙන බවත් ඉන් රුපියල් බිලියන 220 ක් බදු ආදායමක් උපයා තිබෙන බවත් වාහන ආනයනය පිළිබඳ අදහස් දක්වමින් රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා අප පුවත්පතට ප්‍රකාශ කළේය. වාහන ආනයනය මුල් මාස 6 රේගු ආදායම වූ රුපියල් ට්‍රිලියනයට සැළකිය යුතු දායකත්වයක් ලබාදී තිබෙන බවත් මෙම වසරේ රේගු ආදායම් ඉලක්කය රුපියල් ට්‍රිලියන 2.1 ක් බවත් ඔහු පැවැසුවේය.

https://www.lankadeepa.lk/news/නල-වදස-සචත-සන-පතතට-මහ-භණඩගරය-කයය/101-675309

[QUOTE="monson, post: 30827608, member: 30005"] [HEADING=2][SIZE=6]නිල විදෙස් සංචිත සෘන පැත්තට මහා භාණ්ඩාගාරය කියයි[/SIZE][/HEADING] [URL='https://www.lankadeepa.lk/news/%E0%B6%B1%E0%B6%BD-%E0%B7%80%E0%B6%AF%E0%B7%83-%E0%B7%83%E0%B6%A0%E0%B6%AD-%E0%B7%83%E0%B6%B1-%E0%B6%B4%E0%B6%AD%E0%B6%AD%E0%B6%A7-%E0%B6%B8%E0%B7%84-%E0%B6%B7%E0%B6%AB%E0%B6%A9%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA-%E0%B6%9A%E0%B6%BA%E0%B6%BA/101-675309#']කතෘ මණ්ඩලය 2025 ජුලි මස 06[/URL] [SIZE=5]මෙරට වාහන ආනයනය කිරීමට පනවා තිබූ සීමා වසර 5 කට පසුව පසුගිය පෙබරවාරි 1 වැනිදා ඉවත් කිරීමෙන් පසුව වාහන ආනයනය කිරීමට ශ්‍රී ලාංකිකයන් දැඩි උනන්දුවක් දැක්වීම හේතුවෙන් මෙරට නිල විදෙස් සංචිතවලට සෘනාත්මක බලපෑමක් එල්ල වී ඇති බැවින් එය මග හරවා ගැනීමට සුදුසු පියවර ගන්න යැයි මහා භාණ්ඩාගාරය මහ බැංකුවට දන්වා තිබෙන බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. වාහන ආනයනය සීමා ඉවත් කර මාස 5 කදී වාහන ආනයනය කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 742 ක ණයවර ලිපි විවෘත කර තිබෙන බවත් මෙම වසරටම වාහන ආනයනය කිරීම සඳහා වෙන්කර ඇත්තේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ක මුදලක් පමණක් බවත් ආරංචි මාර්ග පැවැසුවේය. ඒ හේතුවෙන් වාහන ආනයනය කිරීම සඳහා බලාපොරොත්තු වූවාට වඩා වේගයකින් ණයවර ලිපි විවෘත වන බවත් වාහන ආනයනයද සිදුවන බවත් භාණ්ඩාගාරය මහ බැංකුවට දැනුම්දී ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. මහ බැංකුව වාහන ආනයනය කිරීමේ ප්රවණතා සමීපව අධ්‍යනය කර ඒ සඳහා පිළියම් වේලාසන සූදානම් කරගත යුතු බව භාණ්ඩාගාරයේ නිර්දේශය යැයි ආරංචි මාර්ග පැවැසුවේය. ඇමෙරිකානු ඩොලර් විශාල වශයෙන් පිටතට ගලා යෑම මෙරට නිල විදෙස් සංචිතවලට මෙන්ම විනිමය අනුපාතවලටද බලපෑමක් එල්ල කරනු ඇතැයි මහා භාණ්ඩාගාරය මහ බැංකුවට පෙන්වා දී ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන ඇතුළු මෙරට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනයන්ට බලපෑම් එල්ල විය හැකි යැයි ආරංචි මාර්ග පැවැසුවේය. වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පසුව මාස 5 ක් තුළ මෙරටට වාහන 18,000 ක් ගෙන්වා තිබෙන බවත් ඉන් රුපියල් බිලියන 220 ක් බදු ආදායමක් උපයා තිබෙන බවත් වාහන ආනයනය පිළිබඳ අදහස් දක්වමින් රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා අප පුවත්පතට ප්‍රකාශ කළේය. වාහන ආනයනය මුල් මාස 6 රේගු ආදායම වූ රුපියල් ට්‍රිලියනයට සැළකිය යුතු දායකත්වයක් ලබාදී තිබෙන බවත් මෙම වසරේ රේගු ආදායම් ඉලක්කය රුපියල් ට්‍රිලියන 2.1 ක් බවත් ඔහු පැවැසුවේය. [URL]https://www.lankadeepa.lk/news/%E0%B6%B1%E0%B6%BD-%E0%B7%80%E0%B6%AF%E0%B7%83-%E0%B7%83%E0%B6%A0%E0%B6%AD-%E0%B7%83%E0%B6%B1-%E0%B6%B4%E0%B6%AD%E0%B6%AD%E0%B6%A7-%E0%B6%B8%E0%B7%84-%E0%B6%B7%E0%B6%AB%E0%B6%A9%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA-%E0%B6%9A%E0%B6%BA%E0%B6%BA/101-675309[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom