වාහන ආනයනය

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,496
    22,158
    113
    Gotland
    lankawe danata 4 years walata athi wenakan vahana import karalalu thinne

    issarahata gennuwath tax wadi karai economic crisis eka nisa
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    යස් මස්සිනා
    අනිවා සැහෙන කාලෙකට නවත්තනවා
    ඒක අනිවා කරන දෙයක් රටින් සෑහෙන මුදලක් එලියට යන නිසා
    ටැක්ස් ගන්නවා කිව්වට ලොකු සල්ලියක් එලියට යනවනේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Second hand wedi wei

    Second hand wadi wenna minissu laga salli thiyenna oney ban. lankawei wikunanna thiyena waahana wadi dan. me dawas wala hena set ekak wikuana ganna bariwa adanawa. balapan waahana mila bahina hati
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,109
    1
    100,801
    113
    34
    Kalutara

    Second hand wadi wenna minissu laga salli thiyenna oney ban. lankawei wikunanna thiyena waahana wadi dan. me dawas wala hena set ekak wikuana ganna bariwa adanawa. balapan waahana mila bahina hati

    ඔව්, මාකට් එකේ සෙලර්ස්ලා වැඩි වෙනවා, බයර්ස්ලා නැති වෙනවා. කුණු කොල්ලෙට වාහන් දුන්නත් ගන්න මිනිස්සු නැතිවෙනවා. :yes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,376
    113
    ඔව්, මාකට් එකේ සෙලර්ස්ලා වැඩි වෙනවා, බයර්ස්ලා නැති වෙනවා. කුණු කොල්ලෙට වාහන් දුන්නත් ගන්න මිනිස්සු නැතිවෙනවා. :yes:
    True...wikunaganna beriwa inne godak aya..sales walath ahemai wage
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඔව්, මාකට් එකේ සෙලර්ස්ලා වැඩි වෙනවා, බයර්ස්ලා නැති වෙනවා. කුණු කොල්ලෙට වාහන් දුන්නත් ගන්න මිනිස්සු නැතිවෙනවා. :yes:

    True...wikunaganna beriwa inne godak aya..sales walath ahemai wage

    ලීසින් දාල ගන්න උන් අඩු වෙයි / කෑශ් ලෝන් දාල ගන්න පුලුවන් කෙන විතරක් ගනී. කොහොමත් මාස 4ක් 5ක් වෙලාවේ ඉශන් ලීසින් දාල ගන්න අයගේ ඩ්‍රොප් එකක් තිබ්බා වන් ඩේ ට්‍රාන්සර් කේස් නිසා . එත් G , H , J numbers වාහන මිල උඩ තිබ්බේ වාහන අඩු උනේ නැහැ නේ:yes::yes:.

    පොඩි වහන කොහොමත් ගනන් වැඩි වෙනවා. විකුනන මිනිහා ගෙදර තියෙන එක අඩුගානට විකුනලා බස් එකෙ යන්නේ නැහැනේ. ඊට වඩ එකක් ගන්නනේ විකුනන්නේ. ළන්කාවේ වාහන ටැක්ස් 50% අඩුකරපු කාලේ වත් සෙකන්ඩ් හැන්ඩ් වහන ලක්ශ 15-25 අතර ඒවා හෙලවුනේ වත් නැහැ. තව මාස 6කටවත් ලන්කාවට වාහන ගෙන එක නවත්තලා තියෙන්නේ. වාහනයක් කුනුකොල්ලෙට යයි කියලා හිතෙනවානම් නිකමට ලොකු ඒජන්ට් ලා කීපදෙනෙකුට කතාකරලා බලන්න කොරෝනා කේස් එකෙන් පස්සේ බුකින් කීයක් වැඩිඋනාද කිය්ලා තියෙන ස්ටොක් එකට . :cool::cool:

    මෙකෙන් වෙන්නේ තියන උන් වාහන විකුනන්නේ නැති නිසා (විකුනලා ගන්න එකක් නැති වීම ) ගනන් යනවා මිසක් වාහන් මාකට් එකෙ වැඩි වෙලා ගනන් අඩුවෙන්නේ නැහැ. මොකො ලක්ශ 10 -20 අතරේ ගන්න බ්‍රෑන්ඩ් නිව් වාහන නැතිනිසා.ලන්කාවේ ලක්ශ 10-30 අතර මාර්කට් එක ස්ටේබල්

    ඒ වගේම තම මිලියන 8 එහා වාහනත් ගනන් යනවා. මොකද SUV එහෙම ගෙන්නන බැහැ දැන් කාලෙකට .තියෙන එකා දෙක පහට විකුනලා මරුටි පදින්නේ නැහැ නේ. ගන්න ඕන එකත් කීය දීලා හරි ගන්න තමා වෙන්නේ
     
    Last edited:

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    ලීසින් දාල ගන්න උන් අඩු වෙයි / කෑශ් ලෝන් දාල ගන්න පුලුවන් කෙන විතරක් ගනී. කොහොමත් මාස 4ක් 5ක් වෙලාවේ ඉශන් ලීසින් දාල ගන්න අයගේ ඩ්‍රොප් එකක් තිබ්බා වන් ඩේ ට්‍රාන්සර් කේස් නිසා . එත් G , H , J numbers වාහන මිල උඩ තිබ්බේ වාහන අඩු උනේ නැහැ නේ:yes::yes:.

    පොඩි වහන කොහොමත් ගනන් වැඩි වෙනවා. විකුනන මිනිහා ගෙදර තියෙන එක අඩුගානට විකුනලා බස් එකෙ යන්නේ නැහැනේ. ඊට වඩ එකක් ගන්නනේ විකුනන්නේ. ළන්කාවේ වාහන ටැක්ස් 50% අඩුකරපු කාලේ වත් සෙකන්ඩ් හැන්ඩ් වහන ලක්ශ 15-25 අතර ඒවා හෙලවුනේ වත් නැහැ. තව මාස 6කටවත් ලන්කාවට වාහන ගෙන එක නවත්තලා තියෙන්නේ. වාහනයක් කුනුකොල්ලෙට යයි කියලා හිතෙනවානම් නිකමට ලොකු ඒජන්ට් ලා කීපදෙනෙකුට කතාකරලා බලන්න කොරෝනා කේස් එකෙන් පස්සේ බුකින් කීයක් වැඩිඋනාද කිය්ලා තියෙන ස්ටොක් එකට . :cool::cool:

    masa 6kta nawattala

    kauda kiwwe