වාහන ආනයන බදු මත රජය විසින් තාවකාලිකව පැනවූ 50%ක අධිභාරය දීර්ඝ කෙරේ 🤌🏼

Identity

Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    ⠀⠀⠀⠀⠀⠀⠀⣠⣶⣶⣦⡀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
    ⠀⠀⠀⠀⠀⠀⢰⣿⣿⣿⣿⣿⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
    ⠀⠀⠀⠀⠀⠀⠀⠻⣿⣿⡿⠋⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
    ⠀⠀⠀⠀⠀⠀⣴⣶⣶⣄⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
    ⠀⠀⠀⠀⠀⣸⣿⣿⣿⣿⡄⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
    ⠀⠀⠀⠀⢀⣿⣿⣿⣿⣿⣧⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
    ⠀⠀⠀⠀⣼⣿⣿⣿⡿⣿⣿⣆⠀⠀⠀⠀⠀⠀⣠⣴⣶⣤⡀⠀
    ⠀⠀⠀⢰⣿⣿⣿⣿⠃⠈⢻⣿⣦⠀⠀⠀⠀⣸⣿⣿⣿⣿⣷⠀
    ⠀⠀⠀⠘⣿⣿⣿⡏⣴⣿⣷⣝⢿⣷⢀⠀⢀⣿⣿⣿⣿⡿⠋⠀
    ⠀⠀⠀⠀⢿⣿⣿⡇⢻⣿⣿⣿⣷⣶⣿⣿⣿⣿⣿⣷⠀⠀⠀⠀
    ⠀⠀⠀⠀⢸⣿⣿⣇⢸⣿⣿⡟⠙⠛⠻⣿⣿⣿⣿⡇⠀⠀⠀⠀
    ⣴⣿⣿⣿⣿⣿⣿⣿⣠⣿⣿⡇⠀⠀⠀⠉⠛⣽⣿⣇⣀⣀⣀⠀
    ⠙⠻⠿⠿⠿⠿⠿⠟⠿⠿⠿⠇⠀⠀⠀⠀⠀⠻⠿⠿⠛⠛⠛⠃
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,591
    21,161
    113
    Panadura
    ⠀⠀⠀⠀⠀⠀⠀⣠⣶⣶⣦⡀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
    ⠀⠀⠀⠀⠀⠀⢰⣿⣿⣿⣿⣿⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
    ⠀⠀⠀⠀⠀⠀⠀⠻⣿⣿⡿⠋⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
    ⠀⠀⠀⠀⠀⠀⣴⣶⣶⣄⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
    ⠀⠀⠀⠀⠀⣸⣿⣿⣿⣿⡄⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
    ⠀⠀⠀⠀⢀⣿⣿⣿⣿⣿⣧⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
    ⠀⠀⠀⠀⣼⣿⣿⣿⡿⣿⣿⣆⠀⠀⠀⠀⠀⠀⣠⣴⣶⣤⡀⠀
    ⠀⠀⠀⢰⣿⣿⣿⣿⠃⠈⢻⣿⣦⠀⠀⠀⠀⣸⣿⣿⣿⣿⣷⠀
    ⠀⠀⠀⠘⣿⣿⣿⡏⣴⣿⣷⣝⢿⣷⢀⠀⢀⣿⣿⣿⣿⡿⠋⠀
    ⠀⠀⠀⠀⢿⣿⣿⡇⢻⣿⣿⣿⣷⣶⣿⣿⣿⣿⣿⣷⠀⠀⠀⠀
    ⠀⠀⠀⠀⢸⣿⣿⣇⢸⣿⣿⡟⠙⠛⠻⣿⣿⣿⣿⡇⠀⠀⠀⠀
    ⣴⣿⣿⣿⣿⣿⣿⣿⣠⣿⣿⡇⠀⠀⠀⠉⠛⣽⣿⣇⣀⣀⣀⠀
    ⠙⠻⠿⠿⠿⠿⠿⠟⠿⠿⠿⠇⠀⠀⠀⠀⠀⠻⠿⠿⠛⠛⠛⠃
    @thomian @shenat @Max_r
     
    • Haha
    Reactions: hapriyankara

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,473
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අධිභාරය දාපු ගමන් ගෙනාපු වාහනවල මිල වැඩි කරපු එක හරි එහෙනම්

    උඹලට සතුටු හිතෙන දෙයක් කියන්නද? ඕක තව ඇද්දොත්, කලින් පාර "අනී බදු අඩු කලොත් ලීසින් කම්පනි කඩන් වැටෙයි" බයිලාව ගහලා ඕක අඩු කරන්නෙම නෑ පුතී. 🤭 🤭
    ඕක ආයේ අයින් කරන්නෙම නෑ :-D
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,263
    2,448
    113
    Srilanka
    උන් කරපුවා කරේ නැතිව උඩ බලන් ඉදිද්දි අපි ද කරන්න ඕනේ ඒවා කියන්න ඕනේ ගෝතයෝ.
    කරන්නේ නැත්තම් කරේ නෑ කියල කියන්නත් කොන්දක් තියෙන්නේ ඕනේ, අගිල්ල දික්කරලා තොපි කෝ කරනවයි කියලා කරපුවා ද කියලා අහන්න.

    වහල් කම් කරන උන්ට ඕක අහන්න කොන්දක් නෑ කියලා දන්නවා. ඡන්දයක් දුන්නාම ප්‍රශ්න කරන්න අයිතියක් තියනවා. මම විතරක් නෙමෙයි ඡන්දේ ගන්න කලින් අනුරම තමා කිව්වේ.
    ඒකයි අහන්නේ කෝ තොපි කිව්ව මාස 6 වැඩේ කියලා. ආණ්ඩුවක් වැරදි පාරේ යනවනම් අහන්න පුශ්න කරන්න ඡන්දේ දීපු එවුන්ට අයිතියක් තියනවා.. ඒවට උත්තර බදින එක පත් වුණු එවුන්ගේ අයිතියක් නෙමෙයි වගකීමක්.! එක එක පක්ෂ වලට කඩේ යන්න කලින් කොන්ද තියෙන පුරවැසියෙක් වෙන්න ඉගෙන ගනින්. එතකොට හරි හරි රටක් හැදෙයි. වහල්ලු වගේ එක එක පක්ෂ වලට කඩේ ගියාව ලග වාසි තිබ්බත් අනාගතයක් නෑ රටක් විදියකට.
    මෙන්න මේ වගේ හිතන ඡන්දදායකයෝ වැඩිවෙන තරමට රටට හොදයි.
    අපේ 95% විතර ඡන්දේ දීල තව පුkත් දෙන්න යනවනේ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    උඹලට සතුටු හිතෙන දෙයක් කියන්නද? ඕක තව ඇද්දොත්, කලින් පාර "අනී බදු අඩු කලොත් ලීසින් කම්පනි කඩන් වැටෙයි" බයිලාව ගහලා ඕක අඩු කරන්නෙම නෑ පුතී. 🤭 🤭
    උබ හිතන් ඉන්නේ මුන් ඔක අයින් කරයි කියලා ද ලොවෙත් නැ