යන විදියට ඉස්සරහට පෙට්‍රල් ගේන ඒක සීමා උනොත්, අඩු වෙන්න ඉඩ තියෙනවා.
දැනටත් ඔක්ටේන් 95 ගහන්න ඕන වාහන ටිකෙන් ටික අඩු වී ගෙන යනවා. 95 හොයාගන්න පුදුම ක්ට්ටක් කන්න ඕන නිසා. 95 ගහන්න ඕන කොළඹින් පිට වාහන දැන් ගොඩක්, විකුණනව. Merc එකෙන් spical notice එකකුත් ඒවල බෙන්ස් එහෙම owners ල ට, 95 වලට වඩා අඩු ඒව ගහන්න යන්න එපා කියලා.
මන් දන්න ගොඩක් එවුන් 95 අමතක කරල, 92 ගහනව
සිවික්, සී ආර් වී, ෆිට් එහෙම තියන එවුන්
ඔය බන් Stringray , ඕක කොමත් 60ට එහා තිබ්බෙ
FX, FZ non safety අඩුයි, 50ට වගෙ ගන්න පුලුවන්
fuel economy 2ම එකයි
------ Post added on May 1, 2022 at 1:51 PM