
ඔව්වා මොනවාද බන් , දැන් අර මේ දවස්වල පේව්මන්ට් එකේ විකුනන්නේ ටැප් ෆිල්ටර්, ටැප් ෆිල්ටර් කියා කියා....
එකේ වතුර ෆිල්ට් වෙන්නේ එකේ ඇතුලේ තියෙන බබරේ වැදිලා වෙන්නැති....
යකෝ මේවා ගන්න මිනිස්සු පොර කනවා.... යකෝ ලංකාවේ එවුන් මෙච්චර මෝඩද? මොලේ කියලා හුණු බිජ්ජක් තරම්වත් දෙයක් තියෙනවද? (තිබ්බ නම් 2/3 ක් දෙයි ආහ නෙහැ)


හැබැයි හොදට ඉංජිම ටියුන් කරලා සර්විස් හරියට කරලා හරි වේගයෙන් හරි ක්‍රමයට පදිනවනම් ඕන වාහනයක් හොදට තෙල් කරනවා.
එකෙන්ම.... පිස්සුවෙන් වගේ වාහනේ පදින්නේ නැත්නම්...... හොදට සර්විස් එකක් දෙනවා නම්, ටයර් වල හුලං ගාණට තියෙනවා නම්, වාහන තෙල් කරනවා ලොවෙත්...... 
- මීට කාලෙකට කලින් තිබුන පෙට්‍රල් බටෙ වටෙට දාන කවරයක් වගෙ එකක් එකෙන් පෙට්‍රල් වල අනුද කොහෙද වෙනස් කරලාඅ දහනය පහුසු කරවල මොකද්ද මගුලක් කිව්ව ඒකලෙ
ඒක කරේ අර බත්තරමුල්ලේ ෆේමස් පොර නේද....?? නම මතක නෑ මට..... 