Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Automobile Technical Help
වාහන ඉන්ධන උපකරණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="mahesh1297" data-source="post: 15692244" data-attributes="member: 309741"><p>Acetone කියන්නේ Solvent එකක්..ඒ කිව්වේ ද්‍රාවකයක්. හරියට තිනර්,ටර්පන්ටයින් වගේ.. තිනර්, ටර්පන්ටයින් පේන්ට් කරපු හෝ නොකරපු ලෝහ මතුපිටක් උඩට වැටුනම මලකඩ කන වේගය ඔයාලා දැකලා ඇති.. Acetone උනත් එහෙමයි.. අනික Acetone වලට පුළුවන් Fuel System එකේ තියෙන මෘදු රබර් වොෂර්,සීල් වගේ දේවල් දිය කරන්න.. එතකොට වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. දිය කරනව කිව්වට සමහර වෙලාවට වොෂර් එකේ, සීල් එකේ හැඩය වෙනස් වෙන්නත් පුළුවන්.. අනික ඕනෙම ගරාජ් එකකට ගිහින් අහන්න ඉන්ජෙක්ටර් සුද්ද කරන්න තිනර්,ටපන්ටයින් හෝ Acetone ගන්නවද කියලා.. කවදාවත් ගන්නේ නෑ.. ආයෙම කියන්න තියෙන්නේ මං දන්නා තරමින් කිසිම නිෂ්පාදකයෙක් අනුමත කරපු ද්‍රව්‍යක් නැහැ ඉන්ධන සමග මිශ්‍ර කරන්න... (2T oil ඇරුනම..) අනික් පැත්තට මං දන්න තරමින් Octane Booster ඇරුනම වෙන කිසිම අමතර ද්‍රව්‍යක් අනුමත කරලා නැහැ කිසිම ඉංජිනේරුවෙක් විසින්.. Octane Booster අපිට ඒ තරම් වැදගත් නෑ.. අපේ රටේ තියෙන 95 Octane හොදටම ඇති ඕනෙම වාහනයකට.. හැබැයි ඉතින් Race පදිනවා නම් ඕනේ වෙනවා.. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මට රථ ගාය හැදිලා දැන් අවුරුදු 5 කටත් වැඩියි.. ඒ ගැන ඉගෙන ගන්න පටන් අරන් දැන් අවුරුදු 2ක් ඉවරයි.. මේ වෙනකල් මට කිසිම සමාගමක් අනුමත කරපු Fuel Additive එකක් ගැන අහන්න ලැබිලා නෑ.. ඒ නිසා කියන්න තියෙන්නේ වාහනේට පෙට්‍රල් , ඩීසල් ඇරුනම වෙන දේවල් දාල කෙලව ගන්න එපා කියලා.. Short term or Long term ප්‍රශ්න එන එක එනවාමයි.. <img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /><img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /></p></blockquote><p></p>
[QUOTE="mahesh1297, post: 15692244, member: 309741"] Acetone කියන්නේ Solvent එකක්..ඒ කිව්වේ ද්‍රාවකයක්. හරියට තිනර්,ටර්පන්ටයින් වගේ.. තිනර්, ටර්පන්ටයින් පේන්ට් කරපු හෝ නොකරපු ලෝහ මතුපිටක් උඩට වැටුනම මලකඩ කන වේගය ඔයාලා දැකලා ඇති.. Acetone උනත් එහෙමයි.. අනික Acetone වලට පුළුවන් Fuel System එකේ තියෙන මෘදු රබර් වොෂර්,සීල් වගේ දේවල් දිය කරන්න.. එතකොට වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. දිය කරනව කිව්වට සමහර වෙලාවට වොෂර් එකේ, සීල් එකේ හැඩය වෙනස් වෙන්නත් පුළුවන්.. අනික ඕනෙම ගරාජ් එකකට ගිහින් අහන්න ඉන්ජෙක්ටර් සුද්ද කරන්න තිනර්,ටපන්ටයින් හෝ Acetone ගන්නවද කියලා.. කවදාවත් ගන්නේ නෑ.. ආයෙම කියන්න තියෙන්නේ මං දන්නා තරමින් කිසිම නිෂ්පාදකයෙක් අනුමත කරපු ද්‍රව්‍යක් නැහැ ඉන්ධන සමග මිශ්‍ර කරන්න... (2T oil ඇරුනම..) අනික් පැත්තට මං දන්න තරමින් Octane Booster ඇරුනම වෙන කිසිම අමතර ද්‍රව්‍යක් අනුමත කරලා නැහැ කිසිම ඉංජිනේරුවෙක් විසින්.. Octane Booster අපිට ඒ තරම් වැදගත් නෑ.. අපේ රටේ තියෙන 95 Octane හොදටම ඇති ඕනෙම වාහනයකට.. හැබැයි ඉතින් Race පදිනවා නම් ඕනේ වෙනවා.. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මට රථ ගාය හැදිලා දැන් අවුරුදු 5 කටත් වැඩියි.. ඒ ගැන ඉගෙන ගන්න පටන් අරන් දැන් අවුරුදු 2ක් ඉවරයි.. මේ වෙනකල් මට කිසිම සමාගමක් අනුමත කරපු Fuel Additive එකක් ගැන අහන්න ලැබිලා නෑ.. ඒ නිසා කියන්න තියෙන්නේ වාහනේට පෙට්‍රල් , ඩීසල් ඇරුනම වෙන දේවල් දාල කෙලව ගන්න එපා කියලා.. Short term or Long term ප්‍රශ්න එන එක එනවාමයි.. :(:( [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom