වාහන ඉන්සූරන්ස් තියනවනම් දියන්

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උබලට මගෙත් එක්ක ප්‍රිමියම් එකයි කවර් එකයි මැච් කරන්න පුලුවන්..
    වෙන තැනකින් ආව නෝටිස් එක මට එවපන් කොපියක්..
    මම මට දෙන්න පුලුවන් අඩුම වාරිකේ කියන්නම්..