වාහන ඔස්තාර්ලා..

super077

Well-known member
  • Jun 10, 2008
    1,648
    2,243
    113
    Matara
    මචංලා. මෙන්න මේකයි ප්‍රශ්නය.. මගේ Vitz KSP 130 ( 2015)කාර් එකට කි.මි 50 000 හේ ඉදලා සර්විස් එකට දැම්මේ 0W-20 එන්ජින් ඔයිල් එක. ඒක මම දම්මේ Toyota එකේ ඉන්න යාළ්ය්වෙක් කීව නිසා. උගේ පැහැදිලි කිරිම උනේ අපි කි.50000 න් එහාට වගේ මේ මොඩල් එකේ CRT engine එකකට 5w-30 වගේ ඕයිල් එකක් දැම්මොත් එකේ දුස්ශ්‍රාවිතාවය වැඩි වෙන නිසා එන්ජිමේ මේ oil එක බැදිලා තෙල් කරන්නේ නැති සීන් එකක් එනවා කියලා. හැබැයි මීට කලින් Vitz එකක් පැදපු එකෙකුත් මේ කතාවම කිව්වා. 5W-30 oil එක දැම්මාමා තෙල් කරන්නේ නැති සීන් එක. මොකද මේ ගැන expert ලාගේ අදහස.. හැබැයි ලංකාවේ ගොඩක් අය දාන්නේ 5W-30 oil එක.

    තව දෙයක්.. බොනට් එක යට මෙන්න මේ ස්ටිකර් එක ගහලා තිබ්බා. ඒක translate කරාම මෙන්න
    WhatsApp Image 2022-11-17 at 10.29.00 AM.jpeg

    එත් මචංලා අපි සර්විස් එක හැම කි.මි 5000ට වරක් නේ කරන්නේ... ජපානෙයි මෙහේයි කන්ඩිසන් එක අනුව මටනම් හිතෙන්නේ සර්විස් එක 7500 km වත් දැන් තියෙන තත්වය අනුව කරන එක ඇගට ගුණයිවගේ...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    47,933
    2
    47,750
    113
    ඔව් ඉතින් දුස්ස්‍රාවිතාවය වැඩි එන්ජින් ඔයිල් එකක් දැම්මාම තෙල් කරන එක අඩුවෙනව කියල කියනව

    ඒත් ඉතින් 0W20 / 5W30 දෙක අතරෙනම් එහෙම දැනෙන වෙනසක් තියෙන එකක් නෑ.

    මම වුණා නම් දාන්නෙ 5W30/10W30
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,927
    1
    157,242
    113
    97
    හෝමාගම
    නිස්පාදකයා අනුමත කරන ඔයිල් එක දමන්න, එය බොහෝවීට 0W/20 විය හැක.
    මයිලේජ් එක එයට අදාල නැත. ඔයිල් අඩු වනවා නන් කලයුත්තෙ ඇන්ජිමෙ ගෙවුන් කොටස් අලුත් වැඩියාව මිස
    ගනකම් ඔයිල් දැමීම නොවේ.

    ගනකම් ඔයිල් දැමු විට එන්ජිම කරකැවෙන්නෙ නියමිත ඔයිල් දැමුවාට වඩා අමාරුවෙනි.
    එය ඉන්දන දහනය වැඩි කරයි. එන්ජිම බදනවා යැයි මෙයට කියනු ලැබේ

    සින්තටික් ඔයිල් දමනවා නන් කිමි 10000 ක්වත් දිවිය හැකිය. ඔබ දමන ටොයොටා 0/20 ඔයිලය සින්තටික් ද බලන්න
    නොවෙ නන් 5000න් මාරු කිරීම ඇගට ගුනය

    එකාකාරි / ඉහල වේග(low/rpm & highest gear) වල නිතර දුවන්නෙ නන්, ඔයිලය බොහොකල් බාවිත කල හැකි යයි
    සුදුසු කම් ලත් කර්මිකයන් පවසයි

    මෙහෙ service interval එක අඩු වන්නෙ, ඉන්දන කොලිටිය හො සමකාසන්න කාලගුනය හෝ මාර්ග තත්ව ( frequent stop & pickup ) නිසා විය හැකිය

    උදා, මාගෙ සුසුකි වොල්ටිය සර්විස් කල යුත්තෙ කිමි 5000 හෙනි. නමුත් හොදම තත්වයෙ ඔයිල් (Mobil/Motul/Castrol) යෙදුවද කිමි 2000-2200 දුවන විට ඔයිලය කෙලවී හමාරය.

    මෙය මා ඉතා හොදින් අද්‍යනය කරන ලද්දකි. ජපන් හුකාරිස් මෙහෙ බැරිය.



    මම කාර්මිකයෙකු නොවෙමි, ඉහත කාරනා හුදෙක් පලපුරුද්ද සහ blogs / groups / experts ඇසුරිනි

    වාහනෙ ගෙදර සර්විස් කරන මම දන්නා හිපාටුවෙකු සිටී @PHBhagya
    ඔහුගෙ මතයද විමසීම හොදය
     
    Last edited:

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,111
    15,219
    113
    110
    Gotham
    batman.com
    Synthetic ne awuruddak use keruwaki. Mama Mineral 10W30 dala 6mo/5k replace karanawa
    Ow, mage nan comapny ekenma service eka 10,000 km or 8 month krnne. 10K eka tama Hamatissema set wenne. Me sare nan 11500 wage ghn kare.

    උදා, මාගෙ සුසුකි වොල්ටිය සර්විස් කල යුත්තෙ කිමි 5000 හෙනි. නමුත් හොදම තත්වයෙ ඔයිල් (Mobil/Motul/Castrol) යෙදුවද කිමි 2000-2200 දුවන විට ඔයිලය කෙලවී හමාරය.
    මෙය මා ඉතා හොදින් අද්‍යනය කරන ලද්දකි. ජපන් හුකාරිස් මෙහෙ බැරිය.
    Meka atta. Europe standard walata karanawa nan 16000 walin karama ati. E wunata 10 yaddi oil බැලුවාම pata wenas.. Air filter eka Kalu patai, kurulu pihatu pirila me sare. Lol
    Service karpau eka ahanawa kurullo passe gyada kyala 🤣
    ------ Post added on Nov 21, 2022 at 10:24 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    47,933
    2
    47,750
    113
    නිස්පාදකයා අනුමත කරන ඔයිල් එක දමන්න, එය බොහෝවීට 0W/20 විය හැක.
    මයිලේජ් එක එයට අදාල නැත. ඔයිල් අඩු වනවා නන් කලයුත්තෙ ඇන්ජිමෙ ගෙවුන් කොටස් අලුත් වැඩියාව මිස
    ගනකම් ඔයිල් දැමීම නොවේ.

    ගනකම් ඔයිල් දැමු විට එන්ජිම කරකැවෙන්නෙ නියමිත ඔයිල් දැමුවාට වඩා අමාරුවෙනි.
    එය ඉන්දන දහනය වැඩි කරයි. එන්ජිම බදනවා යැයි මෙයට කියනු ලැබේ

    සින්තටික් ඔයිල් දමනවා නන් කිමි 10000 ක්වත් දිවිය හැකිය. ඔබ දමන ටොයොටා 0/20 ඔයිලය සින්තටික් ද බලන්න
    නොවෙ නන් 5000න් මාරු කිරීම ඇගට ගුනය

    එකාකාරි / ඉහල වේග(low/rpm & highest gear) වල නිතර දුවන්නෙ නන්, ඔයිලය බොහොකල් බාවිත කල හැකි යයි
    සුදුසු කම් ලත් කර්මිකයන් පවසයි

    මෙහෙ service interval එක අඩු වන්නෙ, ඉන්දන කොලිටිය හො සමකාසන්න කාලගුනය හෝ මාර්ග තත්ව ( frequent stop & pickup ) නිසා විය හැකිය

    උදා, මාගෙ සුසුකි වොල්ටිය සර්විස් කල යුත්තෙ කිමි 5000 හෙනි. නමුත් හොදම තත්වයෙ ඔයිල් (Mobil/Motul/Castrol) යෙදුවද කිමි 2000-2200 දුවන විට ඔයිලය කෙලවී හමාරය.

    මෙය මා ඉතා හොදින් අද්‍යනය කරන ලද්දකි. ජපන් හුකාරිස් මෙහෙ බැරිය.



    මම කාර්මිකයෙකු නොවෙමි, ඉහත කාරනා හුදෙක් පලපුරුද්ද සහ blogs / groups / experts ඇසුරිනි

    වාහනෙ ගෙදර සර්විස් කරන මම දන්නා හිපාටුවෙකු සිටී @PHBhagya
    ඔහුගෙ මතයද විමසීම හොදය

    cp5NG2T.jpg
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,927
    1
    157,242
    113
    97
    හෝමාගම


    ඔක ඇහුව ඔස්තාර් එකෙක් ගෙන්.
    ඌ කියපු, liquid cool එන්ජින් වලට උශ්නත්වෙ කොම උනත් ගොඩක් වෙලාවට නියත range එහෙක තියනවලු.

    කදු අදින ලොරි overheat උනාට, ටවුමෙ දුවන කාර් වල එහෙම කෙස් එකක් නෑලු
    තික් ඔයිල් දැම්මම, අලුත් එන්ජින් වල ඔයිල් එක රත් වෙනකන් හරියට එන්ජිම පුරාම ඔයිල් දුවන්නෙ නැති වෙන්න පුලුවන්ලු
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    47,933
    2
    47,750
    113
    තික් ඔයිල් දැම්මම, අලුත් එන්ජින් වල ඔයිල් එක රත් වෙනකන් හරියට එන්ජිම පුරාම ඔයිල් දුවන්නෙ නැති වෙන්න පුලුවන්ලු

    ඒ නිෂ්පාදකයා නියම කරල තියෙන උපරිම රේන්ජ් එකෙනුත් පිට ගියොත් නේ. 1KR-FE එකට 30 ඔයිල් දාන්න පුළුවන්. 40 ත් පැන්නොත් ඔය වැඩේ වෙයි

    iaYuzPL.png
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,927
    1
    157,242
    113
    97
    හෝමාගම
    ඒ නිෂ්පාදකයා නියම කරල තියෙන උපරිම රේන්ජ් එකෙනුත් පිට ගියොත් නේ. 1KR-FE එකට 30 ඔයිල් දාන්න පුළුවන්. 50 ත් පැන්නොත් ඔය වැඩේ වෙයි

    XdGYdXQ.jpg

    Oh yes
    ඒජන්ට් කියන ඔයිල් එක දාන්න වෙනව එහෙනන්
    උන්ට කියනව ඇති, ටොයොට එකෙන්, අහවල් රටට ඕන මොන ඔයිල් එකද කියල

    වොල්ටි maintenance පොතක් හම්බුන, එකෙ තියෙන්නෙ manufacturer රෙකමන්ඩඩ් 10W/50 mineral SL/SN grade
    ඉන්න ප්‍රදෙසයෙ ඒ grade oil එක නැත්නන්, ඔය වගෙ චාට් එකක් දීල තියනව, ඒ temperature අනුව එක oil select ගන්න කියල
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    47,933
    2
    47,750
    113
    Oh yes
    ඒජන්ට් කියන ඔයිල් එක දාන්න වෙනව එහෙනන්
    උන්ට කියනව ඇති, ටොයොට එකෙන්, අහවල් රටට ඕන මොන ඔයිල් එකද කියල

    ඔව් විට්ස් ජපන් මැනුවල් එකේ තියෙන්නෙ 0W20 විතරයි

    ඒ එන්ජින් එකම තියෙන Yaris (1KR-FE, 2015) එකේ තියෙන්නෙ රේන්ජ් එකක්

    iaYuzPL.png



    UNlnlgp.png


    Owners manual link : https://manualzz.com/doc/54747560/toyota-yaris-2015-owner-manual
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,741
    3,160
    113
    Battaramulla, Sri Lanka
    5W30 godakma thick oil ekak kyala kiyanna be. stop/start wage thiyenewa nam 0W20 hondhai. habay podi engine ekak hinda wenesak danenewa athi oil grade eka maru kalama. kohomath Japanese domestic wahana wala manual eke thiyenne Japanese conditions walata one maintenance points.

    Last week damma. 3.75L walata 35i
    Full service ekata 79
    man damme mineral Mobil Delvac 15W40. 7.5L = 21K
    ------ Post added on Nov 21, 2022 at 11:33 PM