adu wei kiyala nam hithanna baha. eth ithin karumekata wage adu unoth nam hondai
ehema hithanna puluwanda me yana widihata
මංගලගේ කොල්ලෙක් කෙල්ලෙක්ට කියල තිබ්බ විදිහට දැනට කාර් වලට 150% වගේ වෙන බද්ද 80% ද, ඉන්දීය වාහන සඳහා ටිරෝද වලට හැර විශාල බදු අඩු කිරීමක්ද (ඇල්ටෝ සඳහා නව බද්ද 40% - 50%)
බයික් වලට දැනට 100% බද්ද 60% දක්වා කලින් තිබ්බ ගානට.
ජපං කාර් වල cc මත බදු ගණනය කිරීම ඉවතට.
ඉලෙක්ට්‍රික් කාර් සඳහා බද්ද 15%
හයිබ්‍රිඩ් සඳහා බද්ද 25%
2000cc ට වැඩි වාහන බදු වෙනස් නොවේ

adu vei labba thava vadi unoth misak aye adu venda anduwa maru venda one
මංගලගේ කොල්ලෙක් කෙල්ලෙක්ට කියල තිබ්බ විදිහට දැනට කාර් වලට 150% වගේ වෙන බද්ද 80% ද, ඉන්දීය වාහන සඳහා ටිරෝද වලට හැර විශාල බදු අඩු කිරීමක්ද (ඇල්ටෝ සඳහා නව බද්ද 40% - 50%)
බයික් වලට දැනට 100% බද්ද 60% දක්වා කලින් තිබ්බ ගානට.
ජපං කාර් වල cc මත බදු ගණනය කිරීම ඉවතට.
ඉලෙක්ට්‍රික් කාර් සඳහා බද්ද 15%
හයිබ්‍රිඩ් සඳහා බද්ද 25%
2000cc ට වැඩි වාහන බදු වෙනස් නොවේ

නෑ චන්දයක් ආවොත් ෂුවර් එකට අඩු කරයි