වාහන ගණන් අඩුවේද????

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මංගලගේ කොල්ලෙක් කෙල්ලෙක්ට කියල තිබ්බ විදිහට දැනට කාර් වලට 150% වගේ වෙන බද්ද 80% ද, ඉන්දීය වාහන සඳහා ටිරෝද වලට හැර විශාල බදු අඩු කිරීමක්ද (ඇල්ටෝ සඳහා නව බද්ද 40% - 50%)
    බයික් වලට දැනට 100% බද්ද 60% දක්වා කලින් තිබ්බ ගානට.
    ජපං කාර් වල cc මත බදු ගණනය කිරීම ඉවතට.
    ඉලෙක්ට්‍රික් කාර් සඳහා බද්ද 15%
    හයිබ්‍රිඩ් සඳහා බද්ද 25%
    2000cc ට වැඩි වාහන බදු වෙනස් නොවේ

    :rofl::rofl:
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මංගලගේ කොල්ලෙක් කෙල්ලෙක්ට කියල තිබ්බ විදිහට දැනට කාර් වලට 150% වගේ වෙන බද්ද 80% ද, ඉන්දීය වාහන සඳහා ටිරෝද වලට හැර විශාල බදු අඩු කිරීමක්ද (ඇල්ටෝ සඳහා නව බද්ද 40% - 50%)
    බයික් වලට දැනට 100% බද්ද 60% දක්වා කලින් තිබ්බ ගානට.
    ජපං කාර් වල cc මත බදු ගණනය කිරීම ඉවතට.
    ඉලෙක්ට්‍රික් කාර් සඳහා බද්ද 15%
    හයිබ්‍රිඩ් සඳහා බද්ද 25%
    2000cc ට වැඩි වාහන බදු වෙනස් නොවේ

    Elane mehema unoth....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මංගලගේ කොල්ලෙක් කෙල්ලෙක්ට කියල තිබ්බ විදිහට දැනට කාර් වලට 150% වගේ වෙන බද්ද 80% ද, ඉන්දීය වාහන සඳහා ටිරෝද වලට හැර විශාල බදු අඩු කිරීමක්ද (ඇල්ටෝ සඳහා නව බද්ද 40% - 50%)
    බයික් වලට දැනට 100% බද්ද 60% දක්වා කලින් තිබ්බ ගානට.
    ජපං කාර් වල cc මත බදු ගණනය කිරීම ඉවතට.
    ඉලෙක්ට්‍රික් කාර් සඳහා බද්ද 15%
    හයිබ්‍රිඩ් සඳහා බද්ද 25%
    2000cc ට වැඩි වාහන බදු වෙනස් නොවේ
    :rofl:

    mona pissuda... ochchara package ekak 2019 wage nam hithanna puluwan
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අඩුවෙයි මන්ත්රිලගේ අමතියලගේ බදු:lol::rofl:

    අන් අම්මපා සිංහලු තාමත් මුන් අද සහන දෙයි හෙට දෙයි කියකිය බලාපොරොත්තු තියන් ඉන්නවනේ :lol::lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මංගලගේ කොල්ලෙක් කෙල්ලෙක්ට කියල තිබ්බ විදිහට දැනට කාර් වලට 150% වගේ වෙන බද්ද 80% ද, ඉන්දීය වාහන සඳහා ටිරෝද වලට හැර විශාල බදු අඩු කිරීමක්ද (ඇල්ටෝ සඳහා නව බද්ද 40% - 50%)
    බයික් වලට දැනට 100% බද්ද 60% දක්වා කලින් තිබ්බ ගානට.
    ජපං කාර් වල cc මත බදු ගණනය කිරීම ඉවතට.
    ඉලෙක්ට්‍රික් කාර් සඳහා බද්ද 15%
    හයිබ්‍රිඩ් සඳහා බද්ද 25%
    2000cc ට වැඩි වාහන බදු වෙනස් නොවේ

    ටක්කෙටම මගලය ඔය කොල්ලව ඇදට ගන්න ඕන වෙලාවේ කියන්න ඇත්තේ :lol::lol::rofl::rofl:

    පව් අහිංසකය
    :lol::lol: