වාහන ගනං බලන් ඉද්දි බහිනවා නේද. කෝල් කරලා ඔෆර් එකක් දුන්නාම ඒවෙලේ අමාරුයි කියලා පස්සෙ කෝල් කරලා මිනිහා හිටපු තැනින් පල්ලෙහාට එන මට්ටමටම වැටිලා. බයර්ස්ලා නැති තරම් වගේ. මේ යන හැටියට අප්‍රේල් මැයි වෙද්දි පරන ගනං වලටම එයි වගේ 
කොහොමත් පරන ගනං වලට ආසන්නව එයි වගේjuly june weddi nikamma ganna puluwan wei![]()
ඒකත් එක හේතුවක් තමා නේද. ගොඩක් වාහන වල ලීස් රෙන්ටල් ඇරියස්, කරගන්න දෙයක් නැතිව දෙනවා.Ow.lokuma reason eka leasing rate

වැඩි ගනං වලට ගත්ත උන්ට කෙල වෙනවා ඉතිං.ehema unoth nam hodai ban.
Toyota market eke nam loku aduweemak naha. vitz, axio, allion. premioකොහොමත් පරන ගනං වලට ආසන්නව එයි වගේ
ඒකත් එක හේතුවක් තමා නේද. ගොඩක් වාහන වල ලීස් රෙන්ටල් ඇරියස්, කරගන්න දෙයක් නැතිව දෙනවා.
------ Post added on Feb 10, 2023 at 11:52 AM
යන්න හ්කොිට්නත්කෙේේ හරි තියෙනවනම් පලයන්. බල බල ඉන්න එපා. රට සංවර්ධන වෙන්නේ 2048. එතකොට වරෙන්Leasing rate ekai.wahana ganna puluwan un rata yanawa thiyana wahaneth kohoma hari wikunala.matath ekak ganna one eth rata Yana ekath hithe konaka thiyawa rata student yanna tharama salli na.ane manda mokada karanne kiyala.mehe indalath kelama wei da kiyalath bayai
මේ ටිකේ පෙරඩුවා ලයින් එකේ ඉන්නේToyota market eke nam loku aduweemak naha. vitz, axio, allion. premio
Rata yanna asa natte lamai API kiyana dewal ahanne nathi wenawa ban.un ehe gihin winasa wenawa balanna ba.mehe nam gahala hari hadaganna puluwan.ehe gahannawath ba.mehe indala narak nowenawa kiyana eka neme.mehe parak gahala hari hadaganna puluwan.eka Nisa Yana eka gana kalpana Kara Kara inne. Mama ada ude hithuwe thiyana wahane wikunala vitz ekakata yanna. Tawa tikak balanna one wahana ganan adu wenakamයන්න හ්කොිට්නත්කෙේේ හරි තියෙනවනම් පලයන්. බල බල ඉන්න එපා. රට සංවර්ධන වෙන්නේ 2048. එතකොට වරෙන්![]()
hemeeta watei. oya wahana 4 thama anthimata bahinne.Toyota market eke nam loku aduweemak naha. vitz, axio, allion. premio
මොකෝ ගන්න බලන් ඉන්න වාහනේ ලොකු ගණන් කියනවද ?වාහන ගනං බලන් ඉද්දි බහිනවා නේද. කෝල් කරලා ඔෆර් එකක් දුන්නාම ඒවෙලේ අමාරුයි කියලා පස්සෙ කෝල් කරලා මිනිහා හිටපු තැනින් පල්ලෙහාට එන මට්ටමටම වැටිලා. බයර්ස්ලා නැති තරම් වගේ. මේ යන හැටියට අප්‍රේල් මැයි වෙද්දි පරන ගනං වලටම එයි වගේ![]()
aragana photo ekak dala duwapanjuly june weddi nikamma ganna puluwan wei![]()
වාහන ගනං බලන් ඉද්දි බහිනවා නේද. කෝල් කරලා ඔෆර් එකක් දුන්නාම ඒවෙලේ අමාරුයි කියලා පස්සෙ කෝල් කරලා මිනිහා හිටපු තැනින් පල්ලෙහාට එන මට්ටමටම වැටිලා. බයර්ස්ලා නැති තරම් වගේ. මේ යන හැටියට අප්‍රේල් මැයි වෙද්දි පරන ගනං වලටම එයි වගේ![]()
මොකද්ද තියෙන්නේRata yanna asa natte lamai API kiyana dewal ahanne nathi wenawa ban.un ehe gihin winasa wenawa balanna ba.mehe nam gahala hari hadaganna puluwan.ehe gahannawath ba.mehe indala narak nowenawa kiyana eka neme.mehe parak gahala hari hadaganna puluwan.eka Nisa Yana eka gana kalpana Kara Kara inne. Mama ada ude hithuwe thiyana wahane wikunala vitz ekakata yanna. Tawa tikak balanna one wahana ganan adu wenakam
Math ekak hoynawa 70 pahalinVezel yanne kiyata withara da ? okkoma 70+ neh