Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාහන ගනන් අඩු උනත් බයික් ගනන් වැඩි වෙනවානේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ කොල්ලෙක් නම් (20-35) කාලයක් පාවිච්චි කරන්න හිතනවා නම්, කොන්දේ අමාරුවක් නැතිව දුර පදින්න එකක් හොයනවා නම්, පෙනුම බයික් එකක් හොයනවා නම් ටිකක් වියදම් කරලා මේකක් ගන්න. කිසිම පාඩුවක් වෙන්නේ නැහැ.

මේවා Premium/Maxi Scooters. ඩියෝ පියෝ වගේ ගූ නෙවෙයි.

මම නම් බයික් එකක හොයන්නේ කම්ෆර්ට් එකයි ප්‍රැක්ටිකල් වෙන එකයි. KTM වගේ ඒවා පඩ දාන්න හොඳයි. ගෙදරට ගෑස් ටැංකියක්, වී මල්ලක් ගෙන්න බැහැනේ ඒ ලබ්බවල් වල. එක එකාගේ චොයිස් එක වෙනස් ඉතිං.

මෙතන තියෙන ඔක්කොම පැදලා තියෙනවා. Nmax එකෙයි, Burgman එකෙයි කිලෝමීටර් 200 ට වඩා එකදිගට දුර යනවා.

ඉස්සර පල්සර් උට්ටක් තිබ්බ ඕකෙන් කොළඹ ගියාම කොන්ද ඉවරයි.

කවද හරි වාහන ගෙන්නුවොත් ආපහු, මගේ ඊළඟ බයික් එක අනිවා Kymco Downtown. 25 ක් විතර වෙයි එතකොට. හැබැයි ඒ ගානට ගන්න පුළුවන් කාර් එකයි මේකයි අතරේ අනිවා මම තෝරාගන්නේ මේක.

Ntorq එක Maxi Scooter නෙවෙයි. පොඩියි, පෙනුම තියෙනවා හැබැයි. මට නම් අල්ලන්නේ නැහැ.

Burgman Ground clearance ටිකක් මදි. off-road ට්‍රිප් එහෙම යද්දී යට වදිනවා. මන් ඔකේ මහා ගැන වතුරෙත් ගිහින් ඇති, කිසිම ලෙඩක් නැහැ. හැබැයි තිතටම, හරියටම සර්විස් එක කරනවා.

Kymco Downtown 125

[MEDIA=youtube]b9JSBFnIZek[/MEDIA]

Honda PCX 150/125

[MEDIA=youtube]ngvirNsu3Jk[/MEDIA]

YAMAHA NMAX 125

[MEDIA=youtube]sMD3qqHeRjA[/MEDIA]

Suzuki Burgman Street 125

[MEDIA=youtube]MIhFDnayUKU[/MEDIA]

TVS Ntorq 125

[MEDIA=youtube]-Vv_gJd27sY[/MEDIA]

[QUOTE="dot.Net, post: 27785136, member: 565164"] උඹ කොල්ලෙක් නම් (20-35) කාලයක් පාවිච්චි කරන්න හිතනවා නම්, කොන්දේ අමාරුවක් නැතිව දුර පදින්න එකක් හොයනවා නම්, පෙනුම බයික් එකක් හොයනවා නම් ටිකක් වියදම් කරලා මේකක් ගන්න. කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. මේවා Premium/Maxi Scooters. ඩියෝ පියෝ වගේ ගූ නෙවෙයි. මම නම් බයික් එකක හොයන්නේ කම්ෆර්ට් එකයි ප්‍රැක්ටිකල් වෙන එකයි. KTM වගේ ඒවා පඩ දාන්න හොඳයි. ගෙදරට ගෑස් ටැංකියක්, වී මල්ලක් ගෙන්න බැහැනේ ඒ ලබ්බවල් වල. එක එකාගේ චොයිස් එක වෙනස් ඉතිං. මෙතන තියෙන ඔක්කොම පැදලා තියෙනවා. Nmax එකෙයි, Burgman එකෙයි කිලෝමීටර් 200 ට වඩා එකදිගට දුර යනවා. ඉස්සර පල්සර් උට්ටක් තිබ්බ ඕකෙන් කොළඹ ගියාම කොන්ද ඉවරයි. කවද හරි වාහන ගෙන්නුවොත් ආපහු, මගේ ඊළඟ බයික් එක අනිවා Kymco Downtown. 25 ක් විතර වෙයි එතකොට. හැබැයි ඒ ගානට ගන්න පුළුවන් කාර් එකයි මේකයි අතරේ අනිවා මම තෝරාගන්නේ මේක. --- Ntorq එක Maxi Scooter නෙවෙයි. පොඩියි, පෙනුම තියෙනවා හැබැයි. මට නම් අල්ලන්නේ නැහැ. Burgman Ground clearance ටිකක් මදි. off-road ට්‍රිප් එහෙම යද්දී යට වදිනවා. මන් ඔකේ මහා ගැන වතුරෙත් ගිහින් ඇති, කිසිම ලෙඩක් නැහැ. හැබැයි තිතටම, හරියටම සර්විස් එක කරනවා. Kymco Downtown 125 [MEDIA=youtube]b9JSBFnIZek[/MEDIA] Honda PCX 150/125 [MEDIA=youtube]ngvirNsu3Jk[/MEDIA] YAMAHA NMAX 125 [MEDIA=youtube]sMD3qqHeRjA[/MEDIA] Suzuki Burgman Street 125 [MEDIA=youtube]MIhFDnayUKU[/MEDIA] TVS Ntorq 125 [MEDIA=youtube]-Vv_gJd27sY[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom