ඔව්කාර් පීපල්ස් බයික් වලට බහිනව වගෙයි
එහෙම වෙන්න ඇති. මාත් මේ බයික් එකක්ට මාරු වෙන්න කියලා බැලුවේ. Dio එහෙම ලක්ශ 6න් උඩ 2019.Car duwanda beri hinda car tiyena un hoo gala bike gannawa
platina walata ehema mara illumak tiyenne
B.NEW NTORQ eka den 8lakhs walata tiyenawa lankawe assemble eka
a nisa baya wela pata pata gala used ewa wikunanawa ethi
Ct 100 දැන් හොයගන්න නැනේ බන්.fz නම් තියෙනවා.ස්කූටර් ලබ්බවල් ගන්න එපා බන්.
මෙලොම වැඩකට නැති වාහනයක්. බන්කුවෙ ඉදගෙන යනව වගේ. පෙට්‍රොල් ටැන්කිය පොඩියි. දුර යන්න බෑ, වලවල් පාරවල යන්න බෑ රෝද පොඩි නිසා.
අපේ එකෙක් ඉන්නව ඌ දවස් 2 න් දෙකට පෝලිමෙ ලගිනව
ජී එන් එකක් හරි සී ටී 100 ,ප්ළටින එකක් හරි ගනින්.
සල්ලි තියනව නන් එෆ් ඉසෙඩ්, පල්සර් අනන් මනන් ගනන්.
ජී එන් එකක් හරි සී ටී 100 ,ප්ළටින එකක් හරි ගනින්.
සල්ලි තියනව නන් එෆ් ඉසෙඩ්, පල්සර් අනන් මනන් ගනන්.
FZ ලක්ෂ 10ටත් යනවඔව්
එහෙම වෙන්න ඇති. මාත් මේ බයික් එකක්ට මාරු වෙන්න කියලා බැලුවේ. Dio එහෙම ලක්ශ 6න් උඩ 2019.
Ct 100 දැන් හොයගන්න නැනේ බන්.fz නම් තියෙනවා.
2019 දෙසැම්බර් මගේ fz v2.0 2018,3000km දුවපු එක වික්කේ 3.65කට. දැන් එවගේ ගනන්FZ ලක්ෂ 10ටත් යනව
ස්කුටියක් තමා ගන්න බැලුවේ, හොදට තෙල් කරන, 2019 න් උඩ එකක්. Ntorq විතරයි ලක්ශ 5හේ රෙන්ජ් එකේ තියෙන්නෙ බන්. මෙකේ මොකක් හරි අවුලක්ද මන්ද මෙච්චර විකුනන්න දාලා තියෙන්නේ. Ntorq ෆ්බි ගෘප් වලත් විකුනන්න දාපුවම විතරයි තියෙන්නේ. ලෙඩක් ගැනවත් කතා කරලා නැ.Scooter ekak ganin puluwannam. Dan 3 wheel wala ganan baluwama epa wenawa. Meke un kiyana gon katha ahala wada kal danna epa
scooty vala koheda yakoo thel wada karanne 1l-35km <> 40km uparima2019 දෙසැම්බර් මගේ fz v2.0 2018,3000km දුවපු එක වික්කේ 3.65කට. දැන් එවගේ ගනන්
ස්කුටියක් තමා ගන්න බැලුවේ, හොදට තෙල් කරන, 2019 න් උඩ එකක්. Ntorq විතරයි ලක්ශ 5හේ රෙන්ජ් එකේ තියෙන්නෙ බන්. මෙකේ මොකක් හරි අවුලක්ද මන්ද මෙච්චර විකුනන්න දාලා තියෙන්නේ. Ntorq ෆ්බි ගෘප් වලත් විකුනන්න දාපුවම විතරයි තියෙන්නේ. ලෙඩක් ගැනවත් කතා කරලා නැ.
Scooters walata wada nan hoday.XCD 125 හොඳ ද?
2019 දෙසැම්බර් මගේ fz v2.0 2018,3000km දුවපු එක වික්කේ 3.65කට. දැන් එවගේ ගනන්
ස්කුටියක් තමා ගන්න බැලුවේ, හොදට තෙල් කරන, 2019 න් උඩ එකක්. Ntorq විතරයි ලක්ශ 5හේ රෙන්ජ් එකේ තියෙන්නෙ බන්. මෙකේ මොකක් හරි අවුලක්ද මන්ද මෙච්චර විකුනන්න දාලා තියෙන්නේ. Ntorq ෆ්බි ගෘප් වලත් විකුනන්න දාපුවම විතරයි තියෙන්නේ. ලෙඩක් ගැනවත් කතා කරලා නැ.
Thel karanawa adui 125 nisa. Parts adui tvs den parts genne ne lc open karanna beri nisa. Parts ganan. Nethn hoda bike ekak2019 දෙසැම්බර් මගේ fz v2.0 2018,3000km දුවපු එක වික්කේ 3.65කට. දැන් එවගේ ගනන්
ස්කුටියක් තමා ගන්න බැලුවේ, හොදට තෙල් කරන, 2019 න් උඩ එකක්. Ntorq විතරයි ලක්ශ 5හේ රෙන්ජ් එකේ තියෙන්නෙ බන්. මෙකේ මොකක් හරි අවුලක්ද මන්ද මෙච්චර විකුනන්න දාලා තියෙන්නේ. Ntorq ෆ්බි ගෘප් වලත් විකුනන්න දාපුවම විතරයි තියෙන්නේ. ලෙඩක් ගැනවත් කතා කරලා නැ.
ඔවි ඉතින්.scooty vala koheda yakoo thel wada karanne 1l-35km <> 40km uparima
ආසාවකටනම් නෙමේ මචන් ඔය ගානට ගන්නේ. 2020 වගෙ එකක් ගන්න පුලුවන් නිස. ටික කාලයක් හරි ගැරජ් ගානේ ලගින්නේ නැතුව පදින්න පුලුවන් වෙයි කියලා හිතලා. පරණ කාර් එකක් අරන් අප්‍රෙල් මාසේ ඉදන් මේ සතිය වෙනකන්ක විටින් විට ගැරජ් වලා. එපා වෙලා ඉන්නේ දැන්.Scooters walata wada nan hoday.
Eth okata parts enawada danne ne Dan.
Wadiya hit wechcha model ekak newene.
TVS badu ganan Dio walata wada.
Oka thel karanne 35-38 wage ganakata giyoth.
Onema single cylinder Japanese's 250tith karanawa 30-35 thel.
Oya asmaa nan ganna.
Ape office eke ekek gawa thiyanawa, uge adiyawa ahan idala epa wenawa ekay man Ehema kiwe.
ලන්කාවේ එසෙම්බල් කරන්න ගත්ත නිස පාර්ට්ස් ඇවිලබල් නැද්ද තාම?Thel karanawa adui 125 nisa. Parts adui tvs den parts genne ne lc open karanna beri nisa. Parts ganan. Nethn hoda bike ekak
පරණ කාර් එකක් අරන් අප්‍රෙල් මාසේ ඉදන් මේ සතිය වෙනකන්ක විටින් විට ගැරජ් වලා. එපා වෙලා ඉන්නේ දැන්.
අවුරුදු 15ක් නේ බන්. තව රෙපෙයා වගයක් තියෙනවා මචන්. එවා කරලම දානවා.2007 koheda bn parana
Thama wikunanna damme nadda?
කඩෙට වගේ යන්න තමා. තව පොඩි පොඩි ගමන් යන්න 30/40km වගේScooty ganna bro laga wada walata kade yanna kiyapu eka.daily job ekata wage nam scooty ganna epa
මටත් එක තමා ස්කුටි වලට කැමති. ලොකු බයික් වල එවා කිසි දෙයක් බැනේ.Scooty badu adinna nam hondai mama tiba alto eka wikka caf ekak hoyaganna nathiwa wego ekak gatte 50+petrol karanwa Nano ekak wikunna tiuenwa eka gannwada kiyala baluwe 20+petrol karanwa kiyanwa kattiya eke