Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වාහන ගන්න ඇමතිල මෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහන ගන්න ඇමතිල මෙන්න

ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි සහ නියෝජ්‍ය අමත්‍ය අනෝමා ගමගේ - රුපියල් හත් කෝටියක්

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාට වාහන 2ක් හා නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලන්සාට වාහනක් - රුපියල් නවකෝටි අනූලක්ෂයක්

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ තාරානාත් බස්නායක - රුපියල් නවකෝටි දසලක්ෂයයි

නිපුණතා සංවර්ධන අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාට වාහන දෙකක් - රුපියල් කෝටිපහක්

නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා - රුපියල් පන්කෝටි හැට ලක්ෂයයි

සංචාරක ප්‍රවර්ධන අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු - රුපියල් පන්කෝටි හැට ලක්ෂයයි

ආපදා කළමනාකරන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද - රුපියල් හයකෝටි තිස්ලක්ෂයයි

විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර - රුපියල් දෙකෝටි අසූලක්ෂයයි

රාජ්‍ය අමාත්‍ය සූජීව සේනසිංහ මහතාට වාහන දෙකක් - රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි

තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී. ජයසේන - රුපියල් හත්කෝටියක්

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය - රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි.

කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්රජාසංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරන් - රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි.

වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක - රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ හා නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල - රුපියල් හත්කෝටියයි

බන්ධනාගාර අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් හා රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න - රුපියල් හත්කෝටියයි

නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් - රුපියල් තුන්කෝටි පනස්ලක්ෂයයි

නිවාස ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක - රුපියල් දෙකෝටි අසූලක්ෂයයි

ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා - රුපියල් හත්කෝටියයි

කර්මාන්ත අමාත්‍ය චම්පිකා පේමදාස - රුපියල් තුන්කෝටි පනස්ලක්ෂයයි

විශේෂ කාර්යභාර අමාත්‍ය සරත් අමුණුගම - රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි

රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ - රුපියල් දෙකෝටි හැත්තෑපන් ලක්ෂයයි

රාජ්‍ය අමාත්‍ය ටී.බී.ඒකනායක - රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි

වාරිමාර්ග අමාත්‍ය විජිත් විජයමුණි සොයියා - රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි

යහා පාලනයට ජය වේවා.

මට නම් PR තියෙනවා උබලත් අරගෙන තියගනින් දැන්ම, අනාගතේට හොදයිනේ

[QUOTE="nimeshkd, post: 20250004, member: 543121"] [b]වාහන ගන්න ඇමතිල මෙන්න[/b] [img]http://i.imgur.com/naHT0Ng.jpg[/img] [SIZE="4"]ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි සහ නියෝජ්‍ය අමත්‍ය අනෝමා ගමගේ - රුපියල් හත් කෝටියක් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාට වාහන 2ක් හා නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලන්සාට වාහනක් - රුපියල් නවකෝටි අනූලක්ෂයක් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ තාරානාත් බස්නායක - රුපියල් නවකෝටි දසලක්ෂයයි නිපුණතා සංවර්ධන අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාට වාහන දෙකක් - රුපියල් කෝටිපහක් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා - රුපියල් පන්කෝටි හැට ලක්ෂයයි සංචාරක ප්‍රවර්ධන අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු - රුපියල් පන්කෝටි හැට ලක්ෂයයි ආපදා කළමනාකරන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද - රුපියල් හයකෝටි තිස්ලක්ෂයයි විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර - රුපියල් දෙකෝටි අසූලක්ෂයයි රාජ්‍ය අමාත්‍ය සූජීව සේනසිංහ මහතාට වාහන දෙකක් - රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී. ජයසේන - රුපියල් හත්කෝටියක් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය - රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි. කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්රජාසංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරන් - රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි. වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක - රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ හා නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල - රුපියල් හත්කෝටියයි බන්ධනාගාර අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් හා රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න - රුපියල් හත්කෝටියයි නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් - රුපියල් තුන්කෝටි පනස්ලක්ෂයයි නිවාස ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක - රුපියල් දෙකෝටි අසූලක්ෂයයි ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා - රුපියල් හත්කෝටියයි කර්මාන්ත අමාත්‍ය චම්පිකා පේමදාස - රුපියල් තුන්කෝටි පනස්ලක්ෂයයි විශේෂ කාර්යභාර අමාත්‍ය සරත් අමුණුගම - රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ - රුපියල් දෙකෝටි හැත්තෑපන් ලක්ෂයයි රාජ්‍ය අමාත්‍ය ටී.බී.ඒකනායක - රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි වාරිමාර්ග අමාත්‍ය විජිත් විජයමුණි සොයියා - රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි[/SIZE] [SIZE="6"][COLOR="Red"]යහා පාලනයට ජය වේවා.[/COLOR][/SIZE] [SIZE="5"][B]මට නම් PR තියෙනවා උබලත් අරගෙන තියගනින් දැන්ම, අනාගතේට හොදයිනේ[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom