වාහන ගන්න ඇමතිල මෙන්න
ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි සහ නියෝජ්‍ය අමත්‍ය අනෝමා ගමගේ - රුපියල් හත් කෝටියක්
ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාට වාහන 2ක් හා නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලන්සාට වාහනක් - රුපියල් නවකෝටි අනූලක්ෂයක්
විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ තාරානාත් බස්නායක - රුපියල් නවකෝටි දසලක්ෂයයි
නිපුණතා සංවර්ධන අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාට වාහන දෙකක් - රුපියල් කෝටිපහක්
නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා - රුපියල් පන්කෝටි හැට ලක්ෂයයි
සංචාරක ප්‍රවර්ධන අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු - රුපියල් පන්කෝටි හැට ලක්ෂයයි
ආපදා කළමනාකරන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද - රුපියල් හයකෝටි තිස්ලක්ෂයයි
විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර - රුපියල් දෙකෝටි අසූලක්ෂයයි
රාජ්‍ය අමාත්‍ය සූජීව සේනසිංහ මහතාට වාහන දෙකක් - රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි
තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී. ජයසේන - රුපියල් හත්කෝටියක්
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය - රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි.
කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජාසංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරන් - රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි.
වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක - රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ හා නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල - රුපියල් හත්කෝටියයි
බන්ධනාගාර අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් හා රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න - රුපියල් හත්කෝටියයි
නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් - රුපියල් තුන්කෝටි පනස්ලක්ෂයයි
නිවාස ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක - රුපියල් දෙකෝටි අසූලක්ෂයයි
ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා - රුපියල් හත්කෝටියයි
කර්මාන්ත අමාත්‍ය චම්පිකා පේමදාස - රුපියල් තුන්කෝටි පනස්ලක්ෂයයි
විශේෂ කාර්යභාර අමාත්‍ය සරත් අමුණුගම - රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි
රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ - රුපියල් දෙකෝටි හැත්තෑපන් ලක්ෂයයි
රාජ්‍ය අමාත්‍ය ටී.බී.ඒකනායක - රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි
වාරිමාර්ග අමාත්‍ය විජිත් විජයමුණි සොයියා - රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයයි
යහා පාලනයට ජය වේවා.
මට නම් PR තියෙනවා උබලත් අරගෙන තියගනින් දැන්ම, අනාගතේට හොදයිනේ

Last edited: